Surge Global company

Bhanoob

Well-known member
  • Jan 10, 2022
    40
    373
    53
    I applied for a entry position and competition was tough asf. They didnt even responded to me
    This shouldn't have happened. Let me know your name? I'll take a look and see what happened.

    EDIT: Spoke with @Nidarshana_k he had applied to the 2023 Jan internship, we only respond 30 days prior to the intake of an internship.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,660
    113
    Loading...
    දන්න කීපදෙනෙක්ම වැඩ කරනවා. මාත් අද හෙටම apply කරන්න ඉන්නෙ. Remote position තමයි ගොඩක් තියෙන්නෙ. කම්පැණි එක හොඳයිලු. කම්පැණි එකේ වැඩත් සුපිරියි. සේවකයන්ට හොඳට සලකනවා සහ හොඳට ගෙවනවලු. භානුක හරිස්චන්ද්‍ර කියලා එළ කොල්ලෙක් තමයි Owner.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,713
    113
    We're looking for engineers at Surge (lots of them!)

    Intern - 80,000 LKR/mo
    Junior Software Engineer - 182,000 - 365,000 LKR/mo
    Senior Software Engineer - 401,000 - 547,000 LKR/mo
    Technical Lead - 547,000 - 912,500 LKR/mo
    Software Architect - 912,500 - 1,277,500 LKR/mo

    Apply today: https://surge.global/careers/
    @Bhanoob බොසා මෙහෙම දෙන salary ප්‍රසිද්ධියෙ දැම්මම අනිත් company වලින් case දාන්න එන්නෙ නැද්ද salary confidential කියලා? කොල්ලො එලකිරියෙ තමන් ගන්න salary දානකොටත් සමහර උන් ඇවිල්ලා වැලලුනා එහෙම salary ප්‍රසිද්ධියෙ දාන්න එපා ඒක අවුල් ඉහි ඉහි කියලා 😂
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    සැලරි මෙහෙම දැම්මාම හෙන ලේසි, මන් interview එක්කට ගිහින් මේ approved position එකට approved salary range එක කීයද කියලා අහලා මට ටෝක් කරා 😂තොගෙ වැලියු එක දන් නැද්ද පගෝ කියලා 😪 යාළුවෝ ඉන්නවා 70 ඉඳන් 5laks වෙනකං එකම position එකට
     
    Bhanoob

    Well-known member
  • Jan 10, 2022
    40
    373
    53
    @Bhanoob බොසා මෙහෙම දෙන salary ප්‍රසිද්ධියෙ දැම්මම අනිත් company වලින් case දාන්න එන්නෙ නැද්ද salary confidential කියලා? කොල්ලො එලකිරියෙ තමන් ගන්න salary දානකොටත් සමහර උන් ඇවිල්ලා වැලලුනා එහෙම salary ප්‍රසිද්ධියෙ දාන්න එපා ඒක අවුල් ඉහි ඉහි කියලා 😂

    Api kaagewath individual salary eka katawath kiyanne naha.
    Habai, thamanta kamathi nam wena kata hari kiyanna puluwan.
    Salary share karanna kamathi nathi ekema kattiya thamai salary hadana aya. Egollonta ethakota puluwan samahara ayata aduwen gevanna.
    Ehama vada wela business model ekak hadane eka harima amarui.

    Ape 400+ team eke mulu HR function eka run karanna inne 3-4 denek. Apita one systems puluwan tharam efficient karanna.

    Kattiya lesiyen yanneth naha career progression eka directly penakota.

    Hamoma boruwata kiyanawa vadi karanawa kiyalla definitive goals denne nathuwa.

    Matath one industry it podda podda hari venas karanna. https://rooster.jobs & https://rooster.org eka patan gaththeth ekai.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Bump

    ලබන 2023 February Intake එකට IT Degree එකකට Campus යන්න ඉන්න Self Taught Developer කෙනෙක්ට Intern එකට Apply කරල බලන්න පුළුවන් ද? දැනටමත් Campus එකක Studies කරන කට්ටිය විතරද Interns ල විදිහට ගන්නේ?
    ------ Post added on Oct 21, 2022 at 1:59 PM
     
    • Like
    Reactions: kevin_levin