Uba Open Ai ekeda wada karnneගන්නේ නෑ බොරුවට ගෙන්නන්නේ උන්ටත් projects නෑ කරන්න.Ai නිසා කෙලවුනා se.intern na job na job වලින් අස් කරනවා.it කරන්න එපා වෙන මොනා හරි කරන්න.

companye CEO dannawada yako technical interview walata ahana ewa@Bhanoob help him
තව ටික කාලයයි බන් it jobs තියෙන්නේ. Ai තමා ඊට පස්සේ ඕවා රන් කරන්නේ.දැම්මම මොනාහරි වෙන වැඩක් කරපල්ලා.Uba Open Ai ekeda wada karnne![]()
companye CEO dannawada yako technical interview walata ahana ewa
------ Post added on Feb 28, 2024 at 4:03 PM
ඔයා නං ටිකක් ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දන්න බවක් පේනවා...මොනවා කරොත් ද හොඳ ඉස්සරහට මේ it ජොබෙන් අයින් වෙලා?තව ටික කාලයයි බන් it jobs තියෙන්නේ. Ai තමා ඊට පස්සේ ඕවා රන් කරන්නේ.දැම්මම මොනාහරි වෙන වැඩක් කරපල්ලා.
Civil හොදයි.ලෝකේ පරනම රස්සාවක්.Ai නෙමේ මොක ආවත් කෙල වෙන්නේ නෑ.දැම්මම පොඩි කෝස් එකක් කරලා හරි carrier change කරන්න බලන්න.තව අවුරුදු 5කින් කොහොමත් it dead නිසා ඒ වෙද්දි හොද තැනක ඉන්න පුලුවන් වෙයි.ඔයා නං ටිකක් ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දන්න බවක් පේනවා...මොනවා කරොත් ද හොඳ ඉස්සරහට මේ it ජොබෙන් අයින් වෙලා?
ගන්නේ නෑ බොරුවට ගෙන්නන්නේ උන්ටත් projects නෑ කරන්න.Ai නිසා කෙලවුනා se.intern na job na job වලින් අස් කරනවා.it කරන්න එපා වෙන මොනා හරි කරන්න.
පහු ගිය කාලෙ හැබැයි ඔය ටොක්ස් දුන්න උන් අවුරුදු 35දී Software degree එකක් කරන එක අවුල්ද මචන්ලා කියලා ත්රෙඩ් දැම්මා මතකයි රෙන්න පුකේ ගූත් නැතුවCivil හොදයි.ලෝකේ පරනම රස්සාවක්.Ai නෙමේ මොක ආවත් කෙල වෙන්නේ නෑ.දැම්මම පොඩි කෝස් එකක් කරලා හරි carrier change කරන්න බලන්න.තව අවුරුදු 5කින් කොහොමත් it dead නිසා ඒ වෙද්දි හොද තැනක ඉන්න පුලුවන් වෙයි.

දැනට නැති වුනාට තව අවුරුදු 5කින් ජොබ් ලොකුවටම නැති වෙනවා බන්.AI යුස් කරලා කම්ප්ලීට් ගහපු සිස්ටම් එකක් කියපන්කො ලංකාවේ කම්පැනි එකකින්
පහු ගිය කාලෙ හැබැයි ඔය ටොක්ස් දුන්න උන් අවුරුදු 35දී Software degree එකක් කරන එක අවුල්ද මචන්ලා කියලා ත්රෙඩ් දැම්මා මතකයි රෙන්න පුකේ ගූත් නැතුව![]()
civil hondai , ata deka.., api wena mahansiyata galapena padiyak mey labbey rate denne nah..Civil හොදයි.ලෝකේ පරනම රස්සාවක්.Ai නෙමේ මොක ආවත් කෙල වෙන්නේ නෑ.දැම්මම පොඩි කෝස් එකක් කරලා හරි carrier change කරන්න බලන්න.තව අවුරුදු 5කින් කොහොමත් it dead නිසා ඒ වෙද්දි හොද තැනක ඉන්න පුලුවන් වෙයි.
ස්තූතියි. එහෙනන් මාස 03ක් විතර පඩිය එකතු කරොත් නං මට civil degree එකක් කරන්න පුළුවන් වෙයි. Bio කරපු හින්දා civil කරන්න බැරි වෙයි නේද හැබැයි. IESL එකෙන් මට membership එකත් දෙන්නේ නැති වෙයි, maths කරලා රජයේ කැම්පස් නෙමේ හින්දා. එකත් ප්රශ්නයක්Civil හොදයි.ලෝකේ පරනම රස්සාවක්.Ai නෙමේ මොක ආවත් කෙල වෙන්නේ නෑ.දැම්මම පොඩි කෝස් එකක් කරලා හරි carrier change කරන්න බලන්න.තව අවුරුදු 5කින් කොහොමත් it dead නිසා ඒ වෙද්දි හොද තැනක ඉන්න පුලුවන් වෙයි.
moratu engek neme nam eth wadak nah..ස්තූතියි. එහෙනන් මාස 03ක් විතර පඩිය එකතු කරොත් නං මට civil degree එකක් කරන්න පුළුවන් වෙයි. Bio කරපු හින්දා civil කරන්න බැරි වෙයි නේද හැබැයි. IESL එකෙන් මට membership එකත් දෙන්නේ නැති වෙයි, maths කරලා රජයේ කැම්පස් නෙමේ හින්දා. එකත් ප්රශ්නයක්
එහෙනන් ඉතින් තව අවුරුදු පහකින් මන් පාරේ තමාmoratu engek neme nam eth wadak nah..
Ahh pons ai civil engineer kenek ma wenna ona? ona taram dewal tiyenewa civil wala karannaස්තූතියි. එහෙනන් මාස 03ක් විතර පඩිය එකතු කරොත් නං මට civil degree එකක් කරන්න පුළුවන් වෙයි. Bio කරපු හින්දා civil කරන්න බැරි වෙයි නේද හැබැයි. IESL එකෙන් මට membership එකත් දෙන්නේ නැති වෙයි, maths කරලා රජයේ කැම්පස් නෙමේ හින්දා. එකත් ප්රශ්නයක්
දැම්මම මොනා හරි කරපන්.නැත්නම් ඉතින් සොට් එක හම්බවෙයි එක පාර.එහෙනන් ඉතින් තව අවුරුදු පහකින් මන් පාරේ තමා![]()
ලෝකේ පරනම රස්සාවඔයා නං ටිකක් ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දන්න බවක් පේනවා...මොනවා කරොත් ද හොඳ ඉස්සරහට මේ it ජොබෙන් අයින් වෙලා?
Software company වල බලන්න එපා බ්රෝ.ඕවා ලගදිම වැහෙනවා.surge eke Digital marketing salary scale kohomada?