Surge Protector use karana aya innwada?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Yesss. Ekai mama kiwwe lightning surge witharak kiyala. Power surges walata high/low voltage protection ekak danna wenawa. Meyage UPS eka thiyena nisa PC eka protect karaganna puluwan shape eke. Godak online UPS wala basic protections enawa.
    Ape gedara mukuth dala naha. Remote areas walata yaddi thama okkoma case enne.

    Ow machan... 3-types ma complete wenna one hariyatama safe kiyanna.

    maxresdefault.jpg


    Surge-protection-devices-for-industrial-application_0-600x305.jpg


    Ow bn... uda diagram eka balanna.
    3 type ma complete wenna one.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ow bn pc ekai / lap ekai

    Joules gana wadi ekak ganna.
    Surge cube eke cover karana Joules gana wadi uba oya uda dala thiyena surge strip ekata wada.

    Puluwan nam parana surge cube ganna.
    matath @GTRZ thamai recommend kare. Ita passe mama 8units damma. Supper badu.

    TV walata nam diga HDMI cable danna epa. Badu banis wenawa.
    Mage godak items burn une HDMI walata apu surge wave nisa.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,256
    113
    මගේ කාමරේ
    Mata nam viswasa na bn oken 100% protection ekak labenawa kiyala.
    Surge ekak enne na kiyanna nam 3 stage ma complete wennna one. meken safe wenne 1ka stage ekai ne.

    100% කියල මම කියලා නෑ නේ. කොහොමත් manufacturer දීලා තියන spec එකට වඩා surge එකක් ආවොත් පිච්චෙනවා.

    meka kiyak wenawada?
    14500 කියලා පස්සෙ 13000 ට අඩු කරල දුන්න. plug එකට ගහන පොඩි ඒවා තියනවා 3500 & 6500. ඔවා අවුරුද්දකට කලින්. දැන් කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: animation

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    100% කියල මම කියලා නෑ නේ. කොහොමත් manufacturer දීලා තියන spec එකට වඩා surge එකක් ආවොත් පිච්චෙනවා.

    Oke set karanne DB ekata neda?
    ehenam devices(Light/TV/Computer....etc) walata 50% safe ekakwath na machan surge ekakin oka vitharak set karoth.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,180
    1
    31,769
    113
    - උඩරට -
    මල්ටි ප්ලග් තියෙනවා ද Surge Protection ඒවත් හොඳයි නේද ෆෝන් එහෙම චාර්ජ් කරන්න ගන්න
     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,065
    113
    Gotland
    උබලාට යම් උපකරණයක් දෙකක් (tv , කොම්පීටර් , හෝම් ටීටර් වගේ ) ආරක්ෂා කරගන්න ප්ලග් ටයිප් ප්රෝටෙක්ටර් එකක් තමයි හොඳම (ප්ලග් එකට ගගල එකට ප්ලග් කරන එක හෝ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් විදිහට එන එක.
    පව ලයින් එකට අමතරව ඇන්ටෙනා , පෝන් ලයින් (පයිබ නෙවි) එනවා නම් ඒවත් ප්රෝටෙක්ටර් එක හරහා ගන්න ඕන නැතිනම් අකුණු ගහද්දි ඒවා හරහාත් බඩු සෙට් වෙනව ගොඩක් දිග වයර් තිබ්බත් Electro magnetic field නිසා සර්ජ් එනවා

    ගෙදෙට්ටම එකක් දානවා නම් (මේන් එකට එන) ඒකට අර්ත් එක හරියටම දාන්න ඕනා ඒ ප්රෝටෙක්ටර් එකේ අර්ත් එකයි අර්ත් බටෙයි අතර දුරේදී වෙන අර්ත් වයර් එකක් ප්ලග් වලට ගිහිං තිබ්බොත් ඒ අර්ත් එකේ වෝල්ට් දාස් ගානක් ඇති වෙනව මේන් ප්රෝටෙක්ටර් එකට සර්ජ් එකක් එද්දී.

    මේන් ප්රෝටෙක්ටර් එකකින් ගොඩක් සෙන්සිටිව් උපකරණ ආරක්ෂා වෙනව අඩුයි

    ඕව ගනිද්දී තමන් ඉන්න පැත්තේ අකුණු ගහන ප්‍රමානෙ , ගෙදෙට්ට පව ලයින් එන විදිහ මේ ඔක්කොම බලල ගන්න ඕනා සමහර තැන් වලට සෙනිකව අකුණු නිසා සර්ජ් එනවා දුරක ගහන අකුණක් උනත්. සමහර ගෙවල් වලට අඩුයි.