ow machnසුද හැදුන කෙනෙක්ට දාන එකක්ද උබ කියන්නේ..
online balaganna thanak na neda? mama search kara.. enne contact lenses witharaiසුද හැදුන කෙනෙක්ට දාන ඒව 4000 ඉදන් තියෙනව මම දැක්ක ලගදි ප්‍රයිස් ලිස්ට් එක, කිරියෙම දාල තිබ්බ වගේ මතක... ඒ උනාට මිල වැඩි එකක් ගන්න එක තමයි හොද අඩුම ගානෙ 25000+ වෙන එකක් ගනින්..
Ela machn mata e numbers deka PM daanna.Ubata contact numbers 2k dennam compant 2ka.. Alcon (USA) & Nidek (Japan).. ooni nam PM 1k daapan.. පාලන මිලක් නියම කරලා තිබුණා රජයෙන් අක්‍ෂි කාච වලට ඉස්සර නම්..
Operation ekak karana kenekta mama aran denna baluwe machn.. loku wistharayak danne na e nisa..ඉස්සෙල්ල්ම ඕනි වෙන කාචය මොකද්ද කියලා ඩොකෙක්ගෙන් චෙක් කරලා ගන්න ඕනි.ඊට පස්සේ එක ප්‍රයිස් එක බලන්න වෙන්නේ.එකම කාචයේ එක එක ප්‍රයිස් තියෙනවා රට අනුව..ලොකු ගානක් නන් ගියේ නෑ දෙකටම ආච්චිට දැම්මා සල්ලි වලට..ලොකු අම්මට දැම්මා දෙක නන් නිකන් හම්බුනා චැරිටි එකකින්..සීදුවේ විජය කුමාරතුංග එකෙන් කලේ.ඔක්කොටම ගියේ 50ක් 75ක් විතර..ප්‍රයිවට් කලොත් නන් ගොඩක් යයි..දාන් ටිකක් කල් නිසා හරියටම ගනන් මතක නෑ..සීදුවේ හොස්පිටල් එක් රජයේ කාච ගෙනත දෙන්න ඕනි අපි.උබ ඉන්න පලාත අනුව තමයි.රතනපුර නෙත් හොස්පිටල් කියලා එකක් තියෙනවා සිංහ සමාජෙන් කරන් යන්නේ.ලොකු අම්මා දැම්මේ ඒකෙන්.ඒකෙත කාච වලට විතරයි ගන්නේ.සමහර දවසට කාචෙත් නිකන් දෙනවා.ඔය දෙක ගැන විතරයි දන්නේ.
ආච්චි දාපු ලෙන්ස් එකක් 21 000කටත ලොකු අම්මා දාපු ලෙන්ස් එකක් 12 000කුත් වෙනවා.දැන් අවුරුදු 3,4ක් වෙනවා.ගනන් වෙනස් වෙලා ඇත්තේ..ආච්චි දාලා තියෙන්නේ ටිකක් ගනන් එකක් වගේ කියපු විදහට.Ela machn mata e numbers deka PM daanna.
Operation ekak karana kenekta mama aran denna baluwe machn.. loku wistharayak danne na e nisa..
issella mata afford karanna puluwanda balanna epai lenses wala ganan. ekai idea ekak ganna ahuwe..