Suri kaddage Human rights

redux

Well-known member
  • Feb 19, 2017
    11,119
    18,352
    113
    Liberal un kochchara api racist na kiwwat okun tamai loke inna racist ma un. Unta sudu hama tiyena un marenakota tiyena duke duppat ratawal wala minissu american karaya maranakota na
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    ඉන්දියාවෙන් මෙහේ යටත් කරගන්න ආවත්
    කවුරුවෙක් ප්‍රේ ෆොර් ශ්‍රී ලංකා කියන්නෙ නැහැ .

    හැබැයි අනෙක් පැත්තට චයිනා අපිට ණය ගෙවාගන්න බැරිව
    හමුදාවක් එව්වොත් ප්‍රේ ෆොර් ශ්‍රී ලංකා කියාවි .

    වෙස්ට් සල්ලි බලය දැනුම තියෙනවා . ඒ වගේම සංවිදානාත්මකයි .

    මම ඇන්ටි වෙස්ට් වෙන්න කිව්වෙ නැහැ . ඒ වගේම චයිනා රශියා
    හොදයි කිව්වෙත් නැහැ .