Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Surround Sound ගැන මුල සිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන් අද නම් බෝලාලට කියල දෙන්න හදන පාඩම පිස්සු බම්ප් වෙන එකක්. මොකෝ කිව්වොත් මාත් පිස්සු වැටිච්ච සබ්ජෙක්ට් එකක් තමයි මේක. එහෙමෙයි කියලා බෝලාලා අවුලක් ගන්න එපා අද මුල ඉදං සීන්ස් එක කියලා දෙනවා අහන් ඉදින්කෝ

දැන් මචං Surround Sound කියන්නෙ උබලා ඔය Liberty, Majestic City, Savoy වාගේ film hall වල වටේට ස්පිකර් හයි කොරල තියෙන්නේ ෆිල්ම් බලන්න ගියහම. මේ වචනයේ තේරුම නම් අසන්නා වටකර ඇති ශබ්ද යන්නයි. මේකට තවත් විදියකින් කිව්වොත් Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නත් ඈකි

Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නෙ බොලලා ඔය ගෙදර අහන CD/Radio වගේ ඒවට නොවෙයි, ඒවට කියන්නෙ “Stereo” (ද්විත්ව නාලිකා ශබ්ද) Sound කියායි, ඒවායේ තියෙන්නෙ ශබ්ද නාලිකා දෙකක් විතරයි. වම සහ දකුණ වශයෙන්. (වම හා දකුණෙන් ස්පිකර් දෙකක්) දැන් බොලලා බබාලා නෙවේනේ බහු නාලිකා ශබ්ද යන අර්ථයෙන්ම තේරෙනවා මේ කියන්නෙ මොකද්ද කියල. ශබ්ද නාලිකා දෙකකකට වඩා ඇති ඒවට අපි බහු නාලිකා ශබ්ද කියා කියනවා.

Surround Sound සිරාවටම භාවිත කොරන්නේ Film (චිත්‍රපට) සඳහා, උබලා දැකල ඇතිනේ මචන් ඔය Film පොස්ටර්වල එහම ඔය DTS, Dolby Surround, THX යන වචන ලියා තියෙනවා. මේ වචනවලින් කියන්නෙ ඔය චිත්‍රපටය සදහා භාවිත කොරල තියන Surround Sound ක්රවමයයි. (THX යනු Surround Sound ශබ්ද ක්ර මයක් ම නෙවෙයි, එය ගැන පසුවට...)

සිරාවටම මචන් Surround Sound අවශ්‍ය වෙන්නේ ඇයි?, එකක් තමයි අපි ඔය ෆිල්මි බලන්න ලොකු තිරයක් ඕනේ වගේ එහි පෙනෙන රුපවලට ගැලපෙන ශබ්ද අවශ්යඔයි. නිකන්ම නිකන් කන පැලෙන්න නෙවෙයි(හැබැයි ගොඩක් හෝල් වල නම් එහෙමයි හුකෑස්), රුපයෙන් පෙනන දේ පණ ගන්වන්න අපි එතැන සිටියා මෙන් අපට හැගෙන්න තමයි ඔය Surround Sound උවමනා. ඔය ස්පිකර ටිකක් වටේට තියගත්ත පමණින් මෙය මේක කොරන්න බෑ. සමහර උන්ට මතකත් ඇති Jurassic Park බලන්න ගිය කට්ටිය කියපුව එහි ශබ්ද ගැන,(සත්තු ඉන්නවද කියලා පුටුව යටත් බලපු ඩයල් හිටියලු) අන්න ඒක කරන්න තමයි මේ Surround Sound ඕනේ. කොටින්ම කිව්වොත්, වාහනයක් ඉදිරියේ සිට පසුපසට ගියොත් එය ඒ ආකාරයෙන් ඇසිය යුතුයි. තේරුණා කියලා හිතෙනවා

පොතේ හැටියට Surround Sound වර්ග

(1) 3.0 Dolby Surround

(2) 4.0 Quadraphonic

(3) 4.0 Dolby Pro Logic

(4) 5.1 Dolby Pro Logic II

(5) 5.1 Dolby Digital, DTS, SDDS

(6) 6.1 Dolby Pro Logic IIx

(7) 6.1 Dolby Digital EX, DTS-ES

(8) 7.1 Dolby Digital Plus, DTS-HD, Dolby TrueHD

දැන් බොලාට මේ මොකද කියල තවත් ප්‍රශ්නයක්, 5.1, 6.1 කියන්නෙ, ඕකෙ තේරුම තමයි, ස්පිකර 5යි, Sub Woofer යයි, කියන එක, 6.1 කිව්වොත් ස්පිකර 6යි, Sub Woofer යයි, .1 කියන්න් Sub Woofer එකක. (low-frequency effects channel – LFE) Sub Woofer එකක් කියනෙ ශබ්දයෙ පහළ සංඛ්යාරන්තයේ (10-200Hz) ශබ්ද පමණක් නිෂ්පාදනය කරන ස්පිකර් එකක්. (හැම එකලටම ඕවා නොතේරෙන බව හැබෑව, ඒ උනාට මේකේ ඉන්න වාහෙලට අකුරක් අඩුවෙන් දැම්මත් ඇතිනේ, අල්ලන් අරින්න හදනවා)

ඔය ඉහළ ඇති 1 සිට 4 හා 6 යන සියලු Analog 2 වැනල් ඉන්පුට් වෙයි. මම මෙයින් අදහස් කරන්නෙ මචං recoded media (පටිගත කරන මාධ්‍ය) එකේ තියෙන්නේ ශබ්ද නාලිකා 2ක් විතරයි ඔය VHS, VCD මගේ මාධ්‍යන් වල. හැබැයි Surround Sound Processor එක මගින් මෙය Surround Sound (බහු නාලිකා ශබ්ද) ලෙස පරිවර්තනය කරනවා. Surround Sound Processor බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය.(ඕව ටිකක් කිරිමේල් සීන් කොල්ලනේ වෙලාව තිඋනොත් නූලක් බසසවන්නං)

ඉහත සඳහන් 7 සිට 8 හා 5 යන සියලු Digital Multi Channel Audio වේ. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) තුළම ශබ්ද නාලිකා 5කට වැඩි ගණනක් Digital ක්‍රමයට පටිගත කොරල තියනවා කියන එක ඔය DVD, HD-DVD, Blueray වගේ මාධ්‍ය වල. නමුත් මේ සඳහා ද Surround Sound Processor අවශ්‍යයි. බොහෝවිට මේක තියෙන්නේ මේ Surround Sound Amplifier එක තුළමය, සමහර DVD ධාවකයන් තුළද මෙය පිහිටා තිබිය හැක. මෙවිට 5.1 Ready Amplifier එකකට කෙලින්ම සම්බන්ධ කරන්නත් ඈකි ඕනනම්, නැතිනම් DVD ධාවකයේ සිට Digital සම්බන්ධතාවයක් හරහා බෝලාගේ Surround Sound Amplifier ට සම්බන්ධ කොරන්න ඕන

බොලාට තව දෙයක් කියන්නං ලාබෙට ගන්න ඔය බාල චයිනීස් ජරාව ඇතුලේ නං ඕව බලාපොරොත්තු වෙන්න එපා(අර හත් අටදාහට තියන මල ජරාව, අපේ වාහෙල surround system එකක් කිව්වම දන්නේ ස්පීකර් රොත්තක් එක්ක කන පැලෙන්න සද්දේ තියන මොකක් හරි උලව්වක්නේ.(සමහර එව්වෝ සින්දු අහන්නත් සරවුන්ඩ් සිස්ටම් ගන්නවලු) බාල චයිනීස් එවයි තියන decoder,Surround Sound Processor හරියට වැඩ කොරන්නේ නෑ. සමහර එවයි ප්‍රොසෙසර් නෑ  ගෙදර ඉදං blue-ray වලින් බලන එවුන් මේක දන්නවා. හොද surround system එකක් අඩුම ගානේ 20000ක් වත් වේනවා. ගන්න පුළුවන් නම් Yamaha එකක් ගන්න බලහන්. හැබැයි පට්ට ගණන් සුප්ප කොලිටියට

6.1--------------------------------------7.1

දැනට බොහෝ කොම්පූටර වල Sound Card, 5.1 හෝ එයට වැඩි නාලිකා තියනවනේ, ඉතින් උබලට ඔය 5.1 හෝ වැඩි ස්පිකර සවිකර රසවිදින්න ඈකි. මේ සදහා PowerDVD Multi Channel Pack වැනි මෘදුකාංගයක් අවශවේ.(තව හැටහුට හමාරක් තියනවා) ඔබට DTS වලට තවත් DTS Decoding මෘදුකාංග අවශ්‍යයයි. මෙයද වෙනම හෝ එකට PowerDVD වැනි මෘදුකාංග සමග එයි.

DVD ධාවකයක පිටුපස 5.1 Output

Surround Sound ක්‍රම සපයන ප්‍රධාන සමාගම් දෙකක් ඇත, එකක් Dolby Laboratories, Inc (Dolby)

වැදගත් :- බොලා හත්පොලේ ගා ගන්න කලින් කියන්නේ ඔය කැසට්පට වල Dolby කියල ගහල තියන එක Dolby අය විසින් කැසට්පදටවල Noise (ස් ස් ගා ඇසෙන ශබ්දය හා වෙනත් අනවශ්යේ ශබ්ද) වලකන්න හදපු එකක්, එය Dolby Noise Reduction A, B, C, SR, S කියල තියනවා(එය Surround Sound සමග සම්බන්ධයක් නැ හොදේ. හැබැයි ගොඩක් වාහෙලා මේ Dolby කියලා තියන හින්ද වඩේ වර්චස් කොරගන්නවා )

THX කියන්නේ Audio Video ගුණාත්මක (Quality Standard) බව සහතික කරන සහතිකයක්. මේය ෆිල්ම්වලට වගේම Audio/Video Equipment වලටත් දෙනවා, හරියට ISO, SLS සහතික වගේ.

හ්ම්ම්ම් හප්පේ එක දිගට ටයිප් කොරල හති වගේ බොලව්. තව ඉස්සරහට ඕව කොරන හැටිත් කියලා දෙන්නං

අදට ඔය මදෑ කැමතිනම් රේප් කොරහල්ල , බැරිනම් රෙද්ද උස්සල සප් එකක් දීල පලයල්ලා

එහෙනං බොලාලට ජය!

වැඩක් පලක් නැත්නං මේවත් කියවපල්ලා

Wifi වලින් කළහැකි සුපිරි වැඩ

[URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1702202"]Wifi වලින් කළහැකි සුපිරි වැඩ 2

[/URL]Contacts තියන්න ලෝකෙන්ම හොදම තැන

[URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1700770"]Root නොකරම සිංහල subtitles බලමු

[/URL]අකුණු ගැන මුල සිට

http://www.elakiri.lk/forum/showthread.php?t=1707118

[QUOTE="Naradapathum, post: 19195227, member: 391290"] [SIZE="5"][COLOR="DarkSlateBlue"]ඔන්න මචන් අද නම් බෝලාලට කියල දෙන්න හදන පාඩම පිස්සු බම්ප් වෙන එකක්.:rofl: මොකෝ කිව්වොත් මාත් පිස්සු වැටිච්ච සබ්ජෙක්ට් එකක් තමයි මේක.:D එහෙමෙයි කියලා බෝලාලා අවුලක් ගන්න එපා අද මුල ඉදං සීන්ස් එක කියලා දෙනවා අහන් ඉදින්කෝ :yes::yes: දැන් මචං Surround Sound කියන්නෙ උබලා ඔය Liberty, Majestic City, Savoy වාගේ film hall වල වටේට ස්පිකර් හයි කොරල තියෙන්නේ ෆිල්ම් බලන්න ගියහම.:cool: මේ වචනයේ තේරුම නම් අසන්නා වටකර ඇති ශබ්ද යන්නයි.:cool: මේකට තවත් විදියකින් කිව්වොත් Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නත් ඈකි:eek: . Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නෙ බොලලා ඔය ගෙදර අහන CD/Radio වගේ ඒවට නොවෙයි,:confused: ඒවට කියන්නෙ “Stereo” (ද්විත්ව නාලිකා ශබ්ද) Sound කියායි, ඒවායේ තියෙන්නෙ ශබ්ද නාලිකා දෙකක් විතරයි. වම සහ දකුණ වශයෙන්. (වම හා දකුණෙන් ස්පිකර් දෙකක්) දැන් බොලලා බබාලා නෙවේනේ:P බහු නාලිකා ශබ්ද යන අර්ථයෙන්ම තේරෙනවා මේ කියන්නෙ මොකද්ද කියල. ශබ්ද නාලිකා දෙකකකට වඩා ඇති ඒවට අපි බහු නාලිකා ශබ්ද කියා කියනවා.:cool: [IMG]http://i.imgur.com/ixOTA2i.gif[/IMG] [IMG]http://i.imgur.com/judsd26.jpg[/IMG] Surround Sound සිරාවටම භාවිත කොරන්නේ Film (චිත්‍රපට) සඳහා, උබලා දැකල ඇතිනේ මචන් ඔය Film පොස්ටර්වල එහම ඔය DTS, Dolby Surround, THX යන වචන ලියා තියෙනවා.;) මේ වචනවලින් කියන්නෙ ඔය චිත්‍රපටය සදහා භාවිත කොරල තියන Surround Sound ක්රවමයයි.:rolleyes: (THX යනු Surround Sound ශබ්ද ක්ර මයක් ම නෙවෙයි, එය ගැන පසුවට...:rolleyes:) සිරාවටම මචන් Surround Sound අවශ්‍ය වෙන්නේ ඇයි?:oo:, එකක් තමයි අපි ඔය ෆිල්මි බලන්න ලොකු තිරයක් ඕනේ වගේ එහි පෙනෙන රුපවලට ගැලපෙන ශබ්ද අවශ්යඔයි.:shocked: නිකන්ම නිකන් කන පැලෙන්න නෙවෙයි(හැබැයි ගොඩක් හෝල් වල නම් එහෙමයි හුකෑස්:lol:), රුපයෙන් පෙනන දේ පණ ගන්වන්න අපි එතැන සිටියා මෙන් අපට හැගෙන්න තමයි ඔය Surround Sound උවමනා. ඔය ස්පිකර ටිකක් වටේට තියගත්ත පමණින් මෙය මේක කොරන්න බෑ.:no: සමහර උන්ට මතකත් ඇති Jurassic Park බලන්න ගිය කට්ටිය කියපුව එහි ශබ්ද ගැන,(සත්තු ඉන්නවද කියලා පුටුව යටත් බලපු ඩයල් හිටියලු:lol::lol:) අන්න ඒක කරන්න තමයි මේ Surround Sound ඕනේ.:yes: කොටින්ම කිව්වොත්, වාහනයක් ඉදිරියේ සිට පසුපසට ගියොත් එය ඒ ආකාරයෙන් ඇසිය යුතුයි. තේරුණා කියලා හිතෙනවා;) පොතේ හැටියට Surround Sound වර්ග (1) 3.0 Dolby Surround (2) 4.0 Quadraphonic (3) 4.0 Dolby Pro Logic (4) 5.1 Dolby Pro Logic II (5) 5.1 Dolby Digital, DTS, SDDS (6) 6.1 Dolby Pro Logic IIx (7) 6.1 Dolby Digital EX, DTS-ES (8) 7.1 Dolby Digital Plus, DTS-HD, Dolby TrueHD දැන් බොලාට මේ මොකද කියල තවත් ප්‍රශ්නයක්, 5.1, 6.1 කියන්නෙ, ඕකෙ තේරුම තමයි, ස්පිකර 5යි, Sub Woofer යයි, කියන එක, 6.1 කිව්වොත් ස්පිකර 6යි, Sub Woofer යයි, .1 කියන්න් Sub Woofer එකක. (low-frequency effects channel – LFE) Sub Woofer එකක් කියනෙ ශබ්දයෙ පහළ සංඛ්යාරන්තයේ (10-200Hz) ශබ්ද පමණක් නිෂ්පාදනය කරන ස්පිකර් එකක්.:nerd: (හැම එකලටම ඕවා නොතේරෙන බව හැබෑව, ඒ උනාට මේකේ ඉන්න වාහෙලට අකුරක් අඩුවෙන් දැම්මත් ඇතිනේ, අල්ලන් අරින්න හදනවා:angry::angry:) ඔය ඉහළ ඇති 1 සිට 4 හා 6 යන සියලු Analog 2 වැනල් ඉන්පුට් වෙයි. මම මෙයින් අදහස් කරන්නෙ මචං recoded media (පටිගත කරන මාධ්‍ය) එකේ තියෙන්නේ ශබ්ද නාලිකා 2ක් විතරයි ඔය VHS, VCD මගේ මාධ්‍යන් වල. හැබැයි Surround Sound Processor එක මගින් මෙය Surround Sound (බහු නාලිකා ශබ්ද) ලෙස පරිවර්තනය කරනවා. Surround Sound Processor බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය.(ඕව ටිකක් කිරිමේල් සීන් කොල්ලනේ වෙලාව තිඋනොත් නූලක් බසසවන්නං:rolleyes:) [IMG]http://i.imgur.com/fDioLnL.gif[/IMG] ඉහත සඳහන් 7 සිට 8 හා 5 යන සියලු Digital Multi Channel Audio වේ. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) තුළම ශබ්ද නාලිකා 5කට වැඩි ගණනක් Digital ක්‍රමයට පටිගත කොරල තියනවා කියන එක ඔය DVD, HD-DVD, Blueray වගේ මාධ්‍ය වල. නමුත් මේ සඳහා ද Surround Sound Processor අවශ්‍යයි. බොහෝවිට මේක තියෙන්නේ මේ Surround Sound Amplifier එක තුළමය, සමහර DVD ධාවකයන් තුළද මෙය පිහිටා තිබිය හැක. මෙවිට 5.1 Ready Amplifier එකකට කෙලින්ම සම්බන්ධ කරන්නත් ඈකි ඕනනම්, නැතිනම් DVD ධාවකයේ සිට Digital සම්බන්ධතාවයක් හරහා බෝලාගේ Surround Sound Amplifier ට සම්බන්ධ කොරන්න ඕන බොලාට තව දෙයක් කියන්නං ලාබෙට ගන්න ඔය බාල චයිනීස් ජරාව ඇතුලේ නං ඕව බලාපොරොත්තු වෙන්න එපා(අර හත් අටදාහට තියන මල ජරාව:angry:, අපේ වාහෙල surround system එකක් කිව්වම දන්නේ ස්පීකර් රොත්තක් එක්ක කන පැලෙන්න සද්දේ තියන මොකක් හරි උලව්වක්නේ.:lol:(සමහර එව්වෝ සින්දු අහන්නත් සරවුන්ඩ් සිස්ටම් ගන්නවලු:lol::lol:) බාල චයිනීස් එවයි තියන decoder,Surround Sound Processor හරියට වැඩ කොරන්නේ නෑ. සමහර එවයි ප්‍රොසෙසර් නෑ :D ගෙදර ඉදං blue-ray වලින් බලන එවුන් මේක දන්නවා. හොද surround system එකක් අඩුම ගානේ 20000ක් වත් වේනවා. ගන්න පුළුවන් නම් Yamaha එකක් ගන්න බලහන්. හැබැයි පට්ට ගණන් සුප්ප කොලිටියට:D [IMG]http://i.imgur.com/XuqcZGp.jpg[/IMG] 6.1--------------------------------------7.1 දැනට බොහෝ කොම්පූටර වල Sound Card, 5.1 හෝ එයට වැඩි නාලිකා තියනවනේ:yes:, ඉතින් උබලට ඔය 5.1 හෝ වැඩි ස්පිකර සවිකර රසවිදින්න ඈකි:D. මේ සදහා PowerDVD Multi Channel Pack වැනි මෘදුකාංගයක් අවශවේ.(තව හැටහුට හමාරක් තියනවා) ඔබට DTS වලට තවත් DTS Decoding මෘදුකාංග අවශ්‍යයයි. මෙයද වෙනම හෝ එකට PowerDVD වැනි මෘදුකාංග සමග එයි. [IMG]http://i.imgur.com/wyXqMO0.jpg[/IMG] DVD ධාවකයක පිටුපස 5.1 Output Surround Sound ක්‍රම සපයන ප්‍රධාන සමාගම් දෙකක් ඇත, එකක් Dolby Laboratories, Inc (Dolby) වැදගත් :- බොලා හත්පොලේ ගා ගන්න කලින් කියන්නේ ඔය කැසට්පට වල Dolby කියල ගහල තියන එක Dolby අය විසින් කැසට්පදටවල Noise (ස් ස් ගා ඇසෙන ශබ්දය හා වෙනත් අනවශ්යේ ශබ්ද) වලකන්න හදපු එකක්, එය Dolby Noise Reduction A, B, C, SR, S කියල තියනවා(එය Surround Sound සමග සම්බන්ධයක් නැ හොදේ.:rofl: හැබැයි ගොඩක් වාහෙලා මේ Dolby කියලා තියන හින්ද වඩේ වර්චස් කොරගන්නවා:lol: ) [IMG]http://i.imgur.com/NqlrgUy.png[/IMG] THX කියන්නේ Audio Video ගුණාත්මක (Quality Standard) බව සහතික කරන සහතිකයක්. මේය ෆිල්ම්වලට වගේම Audio/Video Equipment වලටත් දෙනවා, හරියට ISO, SLS සහතික වගේ.:yes: [COLOR="Navy"][/COLOR]හ්ම්ම්ම් හප්පේ එක දිගට ටයිප් කොරල හති වගේ බොලව්. තව ඉස්සරහට ඕව කොරන හැටිත් කියලා දෙන්නං:yes::yes: [/COLOR] [COLOR="Red"]අදට ඔය මදෑ කැමතිනම් රේප් කොරහල්ල:D , බැරිනම් රෙද්ද උස්සල සප් එකක් දීල පලයල්ලා :love: එහෙනං බොලාලට ජය! [/COLOR] [COLOR="Olive"]වැඩක් පලක් නැත්නං මේවත් කියවපල්ලා :yes: [/COLOR] [COLOR="Olive"][URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1701313"] Wifi වලින් කළහැකි සුපිරි වැඩ [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1702202"]Wifi වලින් කළහැකි සුපිරි වැඩ 2 [/URL][/URL][URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1700318"]Contacts තියන්න ලෝකෙන්ම හොදම තැන [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1700770"]Root නොකරම සිංහල subtitles බලමු [/URL][/URL][URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1707118"]අකුණු ගැන මුල සිට [/URL][/COLOR][URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1707118"][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom