surround sound system help සව්ඩ් සිස්ටම් උදව්

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    surround sound system help සව්ඩ් සිස්ටම් උදව්

    සවුන්ඩ් ගැන දන්න අයගෙන් අහන්නේ.... මන් ගව තියෙනවා 5.1 සබ් එකක් තියෙනවා එකට තව සපිකර් 5 සොට් කරලා සරවුඩ් සවුඩ් සිස්ටම් එකක් හදගන්න ඔනේ දන්න එක්කෙනෙක් කියන්න පුඵවන්ද කොහොමද හදගන්නේ කියලා...
    මන්ගව තියෙන්නේ.....
    5.1 සබ් එකකයි සප්කර් 4කුයි (එකක් ගන්න ඔනේ)
    එක සෙට් කරන්න ඉන්නේ LCD ටිවි එකකට

    එකට මොනවාද ඔනේ කොහොමද සෙට් කරන්නේ

    කරැණා කරලා දන්න අය උදව් කරන්න...
    මේක නත්තලට ඉස්සේල්ලා ඉවර කරගන්න හිතන් ඉන්නේ
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඇම්ප් එකක් නම් නෑ.....
    මන් ගව තියෙන්නේ හොම් තියේටර් සිස්ටම් එකක දබ් එකක් අවුට් පුට් 5 දේනන් පුඵවන්
    සේන්ටර්, ෆන්ට් ලෙෆට්,රයිට්,රියර් ලෙෆට්,රයිට්,