ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ Survey එකක් කරගැනීමට අවශ්‍ය කර තිබේ. ඔබේ ආයතනයේ සේවක සේවිකාවන් 100ක පමණ සිටින විද්‍යුත් තැපැල් (email) පහසුකම් සහිත සේවක සේවිකාවන් සිටි නම් සහ මෙම Survey එකට සහභාගි වීමට කමැති නම් ඔබගේ ව්‍යාපාරික ස්ථානයේන් අවසර ලබාගෙන මා වෙත ඔබගේ ව්‍යාපාරික සම්බන්ධකාරකයෙකු හරහා ඒම පුද්ගලයාගේ විද්‍යුත් තැපැල් අංකය මා වෙත දන්වන්න
Survey එකෙන් ලබා ගන්නා තොරතුරු වන්නේ ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ ඔබට ලබා දෙන වැටුප්, දීමනා හා වැටුප් කප්පාදු කිරීම පිළිබඳ ඔබ කොතෙක් දුරට තෘප්තිමත් වන්නේ ද යන්න පිළිබඳ වය.
ඉංග්‍රීසී භාෂාවෙන් මෙම Survey එක පවත්වනු ලබන බව කාරුණික සලකන්න.
මගේ විද්‍යූත් තැපැල. : [email protected]