Steam Summer sales නිසා ගෙම් එකක් ගන්න බැලුවෙ අපේ සෙට් එකම. සර්වයිවල් ගේම් වලට ආස නිසා මේ ගෙම් තුනේ එකක් බැලුවෙ
DayZ (29$)- cracked එකක් ප්ලේ කලා .. ටොප් ගියර් වලට ගියාම කරන්න දෙයක් නෑ වගේ
H1z1 (14$) - ක්‍රැක් තිබ්බෙ නෑ
7Days To Die (14$) - මයින්ක්රාෆ්ට් වගේ
------------
තව Dying Light කියල සුපිරි එකක් තිබ්බ ඒකේ PVE නැ මන් හිතන්නෙ
උඹල දන්න තව ගේම් තියනවවනම් කියපල්ලකො
හෝ මේ ටිකෙන් හොදම එක ?