Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
9 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Surviving on a Government Salary in SL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවු 20 ක් රජයේ සේවයේ වැඩ කරලා තියෙනවා. 1991 - 2011

ඇයි මම රජෙයේ රස්සාවක් කලේ කියල අද හිතල බලන විට......

1. පුද්ගලයෙක් යටතේ වැඩ කිරීම , සුරා කැමකට ලක් වීමක් කියල හැගීමක් තිබුන. අඩු පඩියට උනත් රජයට සේවය කිරීමෙන් සතුටක් ලැබුන.

2. රජයේ සේවයේ උසස් වීම් ගැන ලොකු ආශාවක් තිබුන. පුද්ගලික අංශයට වඩා , රජයේ උසස් වීමේ පටිපාටිය සාදාරනයි කියල හිතුව.

3. සේවයේ සුරක්ෂිත බව ගැන ලොකු විශ්වාසයක් තිබීම නිසා සතුටක් ලැබුවා.

4. විශ්රාම වැටුප , ETF එකකට වඩා හොදයි කියල හිතුව.

5. නිවාඩු ගන්න ලේසි නිසා සහ නිවාඩු ගොඩක් තියෙන නිසා , මානසික නිදහසක් තිබුන. (දින 21යි , ඊට පස්සේ තව දින 24 කුයි තිබුන. ගිය වසරේ දින 24 න් ඉතිරි තිබුනානම් ඒවත් ගන්න පුළුවන් කම තිබුන. ඊටත් පස්සේ තවත් අත්යවශ්ය නිවාඩු ඕන උනානම්, සේවය කල ඕනිම වසර දෙකක ඉතිර නිවාඩු 24 X 2 ගන්න පුළුවන් කම තිබුන)

6. කල යුතු වැඩ ප්රමාණයක් තිබුනත්, පුද්ගලික අංශයේ ඊට වඩා බොස්ගෙන් ලැබෙන පීඩනය වැඩියි කියල හිතුව.

රජයේ සේවකයන් වර්ග කීපයකි.

පුර්ණ රජයේ සේවකයෝ. ඔවුන් දෙපාර්තමේන්තු, අමාත්යංශ, නගර සබා ආදියේ සේවය කරයි. (තරග විබාග වලින් පත්වීම් ලබයි, දේශපාලන බලපෑමෙන් තොරයි). යුනියන් වල ශක්තිය අවමයි

ඔවුන් කාණ්ඩ තුනකි. සුළු සේවක (පියන්), යටත් සේවක (ක්ලාර්ක්) සහ මාණ්ඩලික (සහකාර ලේකම් සිට ජනාදිපති ලේකම් දක්වා වැඩි පහසුකම් බුක්තිවිදින පන්තිය)

අර්ධ රජයේ සේවකයෝ. ඔවුන්, වරාය , තෙල් සංස්ථාව ආදියේ සේවය කරයි. (තරග විබාග ඇතත් , අදාල ඇමති ගේ හෙන්චය්යන් වැඩි වශයෙන් තනතුරු ලබා ඇත . යුනියන් වල ශක්තිය ප්රබලයි.

මොවුන්ද ඉහත පරිදිම කාණ්ඩ තුනකි. කෙසේ වුවත් මෙම කාණ්ඩ තුනම, උපරිම ලෙස පහසුකම් බුක්ති විදියි. පුර්ණ අංශයට වඩා වැඩි වැටුප්, වැඩි අතිකාල , ණය පහසූකම් ලබයි. ETF ඇත. සමහර විට විශ්රාම වැටුපටද හිමිකම් ලබයි.

[QUOTE="nalinpr, post: 27291756, member: 357601"] [SIZE=5][B]අවු 20 ක් රජයේ සේවයේ වැඩ කරලා තියෙනවා. 1991 - 2011[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=5][B]ඇයි මම රජෙයේ රස්සාවක් කලේ කියල අද හිතල බලන විට......[/B][/SIZE] 1. පුද්ගලයෙක් යටතේ වැඩ කිරීම , සුරා කැමකට ලක් වීමක් කියල හැගීමක් තිබුන. අඩු පඩියට උනත් රජයට සේවය කිරීමෙන් සතුටක් ලැබුන. 2. රජයේ සේවයේ උසස් වීම් ගැන ලොකු ආශාවක් තිබුන. පුද්ගලික අංශයට වඩා , රජයේ උසස් වීමේ පටිපාටිය සාදාරනයි කියල හිතුව. 3. සේවයේ සුරක්ෂිත බව ගැන ලොකු විශ්වාසයක් තිබීම නිසා සතුටක් ලැබුවා. 4. විශ්රාම වැටුප , ETF එකකට වඩා හොදයි කියල හිතුව. 5. නිවාඩු ගන්න ලේසි නිසා සහ නිවාඩු ගොඩක් තියෙන නිසා , මානසික නිදහසක් තිබුන. (දින 21යි , ඊට පස්සේ තව දින 24 කුයි තිබුන. ගිය වසරේ දින 24 න් ඉතිරි තිබුනානම් ඒවත් ගන්න පුළුවන් කම තිබුන. ඊටත් පස්සේ තවත් අත්යවශ්ය නිවාඩු ඕන උනානම්, සේවය කල ඕනිම වසර දෙකක ඉතිර නිවාඩු 24 X 2 ගන්න පුළුවන් කම තිබුන) 6. කල යුතු වැඩ ප්රමාණයක් තිබුනත්, පුද්ගලික අංශයේ ඊට වඩා බොස්ගෙන් ලැබෙන පීඩනය වැඩියි කියල හිතුව. [B][SIZE=5]රජයේ සේවකයන් වර්ග කීපයකි.[/SIZE][/B] [SIZE=4][B]පුර්ණ රජයේ සේවකයෝ.[/B] ඔවුන් දෙපාර්තමේන්තු, අමාත්යංශ, නගර සබා ආදියේ සේවය කරයි. (තරග විබාග වලින් පත්වීම් ලබයි, දේශපාලන බලපෑමෙන් තොරයි). යුනියන් වල ශක්තිය අවමයි ඔවුන් කාණ්ඩ තුනකි. සුළු සේවක (පියන්), යටත් සේවක (ක්ලාර්ක්) සහ මාණ්ඩලික (සහකාර ලේකම් සිට ජනාදිපති ලේකම් දක්වා වැඩි පහසුකම් බුක්තිවිදින පන්තිය) [B]අර්ධ රජයේ සේවකයෝ.[/B] ඔවුන්, වරාය , තෙල් සංස්ථාව ආදියේ සේවය කරයි. (තරග විබාග ඇතත් , අදාල ඇමති ගේ හෙන්චය්යන් වැඩි වශයෙන් තනතුරු ලබා ඇත . යුනියන් වල ශක්තිය ප්රබලයි. මොවුන්ද ඉහත පරිදිම කාණ්ඩ තුනකි. කෙසේ වුවත් මෙම කාණ්ඩ තුනම, උපරිම ලෙස පහසුකම් බුක්ති විදියි. පුර්ණ අංශයට වඩා වැඩි වැටුප්, වැඩි අතිකාල , ණය පහසූකම් ලබයි. ETF ඇත. සමහර විට විශ්රාම වැටුපටද හිමිකම් ලබයි[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom