Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sustagen කිරි බොන එක හොද නැද්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්ව අහාර කිව්වම මස්, බිත්තර ඔක්කොම අයත් වෙනවානේ අපි ඒවා අමතක කරමු මොකද මෙතන කිරි ගැනනේ කථා කරන්නේ. ඇමිනෝ ඇසිඩ් කියන්නේ එක දෙයක් නෙවෙයි, ඇමිනෝ ඇසිඩ් කියන්නේ ඇමීන් (NH2+R) හෝ කාබෝසිල්(C=O) තියෙන ඕනෙම අණුවකටයි එතකොට ඒතන සංයෝග කිහිපයක් තියෙන්න පුලුවන්. කිරි වල තියෙනවා අතවශ්‍යය ඇමිනෝ ඇසිඩ් 9 ක්

ලයිසින්/මෙතනයින්/ලූසයින්/හිස්ටිඩයින්/අයිසෝලූසීන්/රීඔනින්/ට්‍රිප්ටෝපෑන්, වැලින්/පෙනලයිනීන් මේවාට අතවශ්‍යය කියන්නේ මේවා අහාර මගින්ම ගන්න ඕන නිසයි, ශරීරය මගින් මේවා නිපදවන්නේ නෑ. අර්ධ අවශ්‍යය ඇමිනෝ ඇසිඩ් ජාති 6 ක් -ආර්ජිනයින්/සයිස්ටීන්/ග්ලයිසීන්/ප්‍රෝලීන්/සිරයින්/ටයිරෝසයින් ,අනවශ්‍යය ඇමිනෝ ඇසිඩ් ජාති 3 ක් තියෙනවා - ඇලනීන්/ ඇස්පටික්/ග්ලුටමික්.

හැම එකේම අණුක සුත්‍ර කියන්න ඕනේ නෑ උබ සල්ෆර් ගැන ප්‍රශ්නයක් මතු කරපු නිසා, ඒක නිසා මම කියන්නම් සල්ෆර් විතරක් තියෙන ඇමිනෝ ඇසිඩ් ජාති (කිරි වලට අදාළව) ඒවා තමයි මෙතනයින්/සයිස්ටීන්/හෝමෝසිස්ටීන්/ටෞරින්.

කිරිවල හෝමෝසිස්ටීන්/ටෞරින් දෙකම නෑ තියෙන්නේ මෙතනයින්/සයිස්ටීන් කියන ඇමිනෝ ඇසිඩ් ජාති දෙක විතරයි. මෙතනින් මෙතනයින් කියන එක ඇගට අතවශ්‍යයයි මොකද ඒක ශරීරය ඇතුලේ නිපදවෙන්නේ නැති නිසා,

මෙතනයින් වලට පුලුවන් අක්මා හානි අවම කරන්න, අක්මා අබාධ සුවකරන්න, තුවාළ සුවවෙන එක දියුණූ කරන්න, විසාදිය,ඇදුම, ආශාත්මික තාව වගේ ලෙඩ අවම කරන්න උදව් වීම. ඒක ඇත්ත ඒකෙන් ශරීරයේ ආම්ලික තාව වැඩි කරන්න පුලුවන් නමුත් ඇසිඩෝසීස් තියෙන ලෙඩෙක් හැර අනෙක් මිනිස්සු මේ ගැන බය වෙන්න දෙයක් නෑ. ඊළග සල්ෆර් තියෙන ඇමිනෝ ඇසිඩ් එක තමයි සයිස්ටීන් ,ඒක හැබැයි අර්ධ අතවශ්‍යය ඇමිනෝ ඇසිඩ් එකක් ,ශරීරයට පුලුවන් මේක නිපදවා ගන්න, ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගොඩයි- හෘද රෝග වළක්වනවා/

ක්ලෝමදාහයන් වළක්වනවා/ පෙනහැලි සිදුවන ආබාධ වළක්වනවා/ අක්මා ප්‍රශ්ණ වළකනවා තව මේ වගේ සෑහෙන ඒවා තියෙනවා මට මතක නෑ උබම ඒවා ගිහින් බලන්න. ඉතින් ඇසිඩ් ගතිය වැඩි වෙනවා කියලා/සල්ෆර් තියෙනවා කියලා කිරි බිව්වේ නැත්නම් වෙන වෙන ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන් අනික සල්ෆර් තිබුනා කියලා බය වෙන්න දෙයක් නෑ ,ඇසිඩ් ගතිය පොඩ්ඩක් වැඩි වුනා කියලා බය වෙන්න දෙයක් නෑ තමන්ට ඇසිඩෝසීස් නැත්නම්.

උබ තව කියනවා කිරි බොන්න බොන්න අපේ අස්ථි දුර්වල වෙනවා කියලා මොකද ඇසිඩ් බහුල (කිරි වගේ) අහාර පරිභෝජනය කිරිමෙන් ඇගේ ph අගය ඉහළ යනවා එතකොට ඒ අගය ස්භාවිකව අඩු කරන්න ,99% වගේ අස්ථිවල තියෙන කැල්සියම් ඇදලාගන්නවා කියලා. එක හරි නමුත් ඒක වෙන්නේ ඇසිඩෝසීස් තත්වය ඇතිවුනොත් විතරයි නමුත් සමබර අහාර කන කෙනෙකුට එහෙම වෙන්නේ නෑ. ඒක නිසා කිරි /මස්/බිත්තර එක්ක කොළ/පළතුරු කනවා නම් ප්‍රශ්ණයක් නෑ.

ඇසිඩ් කිරි වල විතරක් නෙවෙයි මේවා බහුලව වශයෙන් තියෙනවා මස්/බිත්තර වල එහෙමත්, එහෙම කියලා ඒවා නොගත්තොත් වෙන්නේ මම අර කලින් කියපු ප්‍රයෝජන ඇගට නොලැබෙන එකයි ඒ වගේම ප්‍රෝටින් එහෙම බහුලව තියෙනවා මස්වල ,ප්‍රෝටින් වල ප්‍රයෝජන තමයි අස්ථි වර්ධනයට උපකාරී වීම, මාංශ පේශී වර්ධනයට උපකාරී වීම, පිළීකා වැලැක්වීමට උපකාරී වීම, ප්‍රති ඔක්සීකරණය (ඒ කියන්නේ ඇගේ තියෙන සෛල වර්ධනයට මේක උපකාරී වෙනවා), තුවාළ සුව වෙන එකට උපකාරී වෙනවා ,මස් වල ප්‍රෝටින් ගොඩක් තියෙන නිසා මස් පොඩ්ඩක් කන එක ප්‍රශ්ණයක් නෑ නමුත් ගොඩක් වැඩ කරන කෙනෙක් නම් මස් වැඩියෙන් කන එක හොදයි එතකොට ඇගට හොද ශක්තියක් එනවා අඩු මස් ප්‍රමාණයකින්. කිරි ගත්තම /කිරි වල තියෙනවා කැල්සියම් වලට අමතර ලෙස විටමින් D ,විටමින් D තියෙන්න ඕනේ කැල්සියම් ඇගට උරාගන්න. ඉතින් කිරි බොන කොට විටමින් D එක්ක (හැම කිරි වර්ගයේම විටමින් D නෑ) ඒවා ඇගට උරාගන්නවා වැඩියි නමුත් ඇසිඩ් ගතිය වැඩි වෙන කථාව ඇත්ත, ඒකට තියෙන්නේ සමබර අහාර වේලක් කන එකයි නැතුව ඇලකලයින් (එළවලු) අහාරම ගන්න එකනෙවෙයි. උබ කියන කථාව හරියට මේ වගේ, ඇගට වතුර ඕනේ නමුත් වතුර ඕනවට වඩා ගත්තම වෙන්නේ ඒක ඇගට හොද නැති වෙන එකයි. ඉතින් ඕනම දෙයක් ඕනවට ගන්නේ නැතුව සමබර ලෙස අනෙක් අහාර සමග ගන්නයි තියෙන්නේ.

[QUOTE="Radioactive, post: 17855653, member: 512093"] [SIZE=1][COLOR=Purple][SIZE=3]සත්ව අහාර කිව්වම මස්, බිත්තර ඔක්කොම අයත් වෙනවානේ අපි ඒවා අමතක කරමු මොකද මෙතන කිරි ගැනනේ කථා කරන්නේ. ඇමිනෝ ඇසිඩ් කියන්නේ එක දෙයක් නෙවෙයි, ඇමිනෝ ඇසිඩ් කියන්නේ ඇමීන් (NH2+R) හෝ කාබෝසිල්([/SIZE][/COLOR][/SIZE][SIZE=1][COLOR=Purple][SIZE=3]C=O) තියෙන ඕනෙම අණුවකටයි එතකොට ඒතන සංයෝග කිහිපයක් තියෙන්න පුලුවන්. කිරි වල තියෙනවා අතවශ්‍යය ඇමිනෝ ඇසිඩ් 9 ක් ලයිසින්/මෙතනයින්/ලූසයින්/හිස්ටිඩයින්/අයිසෝලූසීන්/රීඔනින්/ට්‍රිප්ටෝපෑන්, වැලින්/පෙනලයිනීන් මේවාට අතවශ්‍යය කියන්නේ මේවා අහාර මගින්ම ගන්න ඕන නිසයි, ශරීරය මගින් මේවා නිපදවන්නේ නෑ. [/SIZE][/COLOR][/SIZE][SIZE=1][COLOR=Purple][SIZE=3]අර්ධ අවශ්‍යය ඇමිනෝ ඇසිඩ් ජාති 6 ක් -ආර්ජිනයින්/සයිස්ටීන්/ග්ලයිසීන්/ප්‍රෝලීන්/සිරයින්/ටයිරෝසයින් ,අනවශ්‍යය ඇමිනෝ ඇසිඩ් ජාති 3 ක් තියෙනවා - ඇලනීන්/ ඇස්පටික්/ග්ලුටමික්. හැම එකේම අණුක සුත්‍ර කියන්න ඕනේ නෑ උබ සල්ෆර් ගැන ප්‍රශ්නයක් මතු කරපු නිසා, ඒක නිසා මම කියන්නම් සල්ෆර් විතරක් තියෙන ඇමිනෝ ඇසිඩ් ජාති (කිරි වලට අදාළව) ඒවා තමයි [/SIZE][/COLOR][/SIZE][SIZE=1][COLOR=Purple][SIZE=3][SIZE=1][SIZE=3]මෙතනයින්/[/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=1][COLOR=Purple][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]සයිස්ටීන්/හෝමෝසිස්ටීන්/ටෞරින්. කිරිවල [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=1][COLOR=Purple][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]හෝමෝසිස්ටීන්/ටෞරින් දෙකම නෑ තියෙන්නේ [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=1][COLOR=Purple][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]මෙතනයින්/[/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]සයිස්ටීන් කියන ඇමිනෝ ඇසිඩ් ජාති දෙක විතරයි. මෙතනින් [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=1][COLOR=Purple][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]මෙතනයින් කියන එක ඇගට අතවශ්‍යයයි මොකද ඒක ශරීරය ඇතුලේ නිපදවෙන්නේ නැති නිසා, [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][COLOR=Purple] [SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]මෙතනයින් වලට පුලුවන් අක්මා හානි අවම කරන්න, අක්මා අබාධ සුවකරන්න, තුවාළ සුවවෙන එක දියුණූ කරන්න, විසාදිය,ඇදුම, ආශාත්මික තාව වගේ ලෙඩ අවම කරන්න උදව් වීම. ඒක ඇත්ත ඒකෙන් ශරීරයේ ආම්ලික තාව වැඩි කරන්න පුලුවන් නමුත් ඇසිඩෝසීස් තියෙන ලෙඩෙක් හැර අනෙක් මිනිස්සු මේ ගැන බය වෙන්න දෙයක් නෑ. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]ඊළග සල්ෆර් තියෙන ඇමිනෝ ඇසිඩ් එක තමයි සයිස්ටීන් ,ඒක හැබැයි අර්ධ අතවශ්‍යය ඇමිනෝ ඇසිඩ් එකක් ,ශරීරයට පුලුවන් මේක නිපදවා ගන්න, ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගොඩයි- හෘද රෝග වළක්වනවා/ [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]ක්ලෝමදාහයන් වළක්වනවා/ [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3]පෙනහැලි සිදුවන ආබාධ වළක්වනවා/ අක්මා ප්‍රශ්ණ වළකනවා තව මේ වගේ සෑහෙන ඒවා තියෙනවා මට මතක නෑ උබම ඒවා ගිහින් බලන්න. ඉතින් ඇසිඩ් ගතිය වැඩි වෙනවා කියලා/සල්ෆර් තියෙනවා කියලා කිරි බිව්වේ නැත්නම් වෙන වෙන ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන් අනික සල්ෆර් තිබුනා කියලා බය වෙන්න දෙයක් නෑ ,ඇසිඩ් ගතිය පොඩ්ඩක් වැඩි වුනා කියලා බය වෙන්න දෙයක් නෑ තමන්ට [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][COLOR=Purple]ඇසිඩෝසීස් නැත්නම්. උබ තව කියනවා කිරි බොන්න බොන්න අපේ අස්ථි දුර්වල වෙනවා කියලා මොකද ඇසිඩ් බහුල (කිරි වගේ) අහාර පරිභෝජනය කිරිමෙන් ඇගේ ph අගය ඉහළ යනවා එතකොට ඒ අගය ස්භාවිකව අඩු කරන්න ,99% වගේ අස්ථිවල තියෙන කැල්සියම් ඇදලාගන්නවා කියලා. එක හරි නමුත් ඒක වෙන්නේ [/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][COLOR=Purple][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3][COLOR=Purple]ඇසිඩෝසීස් තත්වය ඇතිවුනොත් විතරයි නමුත් සමබර අහාර කන කෙනෙකුට එහෙම වෙන්නේ නෑ[/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]. ඒක නිසා කිරි /මස්/බිත්තර එක්ක කොළ/පළතුරු කනවා නම් ප්‍රශ්ණයක් නෑ. ඇසිඩ් කිරි වල විතරක් නෙවෙයි මේවා බහුලව වශයෙන් තියෙනවා මස්/බිත්තර වල එහෙමත්, එහෙම කියලා ඒවා නොගත්තොත් වෙන්නේ මම අර කලින් කියපු ප්‍රයෝජන ඇගට නොලැබෙන එකයි ඒ වගේම ප්‍රෝටින් එහෙම බහුලව තියෙනවා මස්වල ,ප්‍රෝටින් වල ප්‍රයෝජන තමයි අස්ථි වර්ධනයට උපකාරී වීම, මාංශ පේශී වර්ධනයට උපකාරී වීම, පිළීකා වැලැක්වීමට උපකාරී වීම, ප්‍රති ඔක්සීකරණය (ඒ කියන්නේ ඇගේ තියෙන සෛල වර්ධනයට මේක උපකාරී වෙනවා), තුවාළ සුව වෙන එකට උපකාරී වෙනවා ,මස් වල ප්‍රෝටින් ගොඩක් තියෙන නිසා මස් පොඩ්ඩක් කන එක ප්‍රශ්ණයක් නෑ නමුත් ගොඩක් වැඩ කරන කෙනෙක් නම් මස් වැඩියෙන් කන එක හොදයි එතකොට ඇගට හොද ශක්තියක් එනවා අඩු මස් ප්‍රමාණයකින්. කිරි ගත්තම /කිරි වල තියෙනවා කැල්සියම් වලට අමතර ලෙස විටමින් D ,විටමින් D තියෙන්න ඕනේ කැල්සියම් ඇගට උරාගන්න. ඉතින් කිරි බොන කොට විටමින් D එක්ක (හැම කිරි වර්ගයේම විටමින් D නෑ) ඒවා ඇගට උරාගන්නවා වැඩියි නමුත් ඇසිඩ් ගතිය වැඩි වෙන කථාව ඇත්ත, ඒකට තියෙන්නේ සමබර අහාර වේලක් කන එකයි නැතුව ඇලකලයින් (එළවලු) අහාරම ගන්න එකනෙවෙයි. උබ කියන කථාව හරියට මේ වගේ, ඇගට වතුර ඕනේ නමුත් වතුර ඕනවට වඩා ගත්තම වෙන්නේ ඒක ඇගට හොද නැති වෙන එකයි. ඉතින් ඕනම දෙයක් ඕනවට ගන්නේ නැතුව සමබර ලෙස අනෙක් අහාර සමග ගන්නයි තියෙන්නේ.[/COLOR] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=1][SIZE=3][SIZE=1][SIZE=3] [/SIZE][/SIZE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom