Sustagen කිරි බොන එක හොද නැද්ද ?

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Sustagen කිරි බොන එක හොද නැද්ද ?

    මට වයස අවුරුදු 23ක් වගේ වෙනවා.
    Sustagen රසයි + සුදු නිසා මම දවසක් ඇර දවසක් වගේ බොනවා (සුදු 400g ටින් එක මයිත්‍රී 100කින් අඩු කලත් එක්ක ):rofl::baffled:

    මට දැනගන්න ඕනෙ මේක අපේ වයසෙ උන් බිව්වට අවුලක් නැද්ද කියලා.
    මේක කන්න බැරි අයට ගන්න දෙන එකක්ම විතරද ?
    බිව්වා කියලා ඇති වෙන වාසි / අවාසි මොනවද ?

    Thank you :)
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mama nam danne mechcharai,
    sathwa kiri bonna honda naa.

    okata eka eka poshana dewal daala athi, ewa honda athi, i dont know,
    but oke sathwa kiri piti thiyeno.
    so, sathwa kiri piti walin enna thiyena naraka deth ei.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    mama nam danne mechcharai,
    sathwa kiri bonna honda naa.

    okata eka eka poshana dewal daala athi, ewa honda athi, i dont know,
    but oke sathwa kiri piti thiyeno.
    so, sathwa kiri piti walin enna thiyena naraka deth ei.

    udeka negitinakota umbaa kiyagena negittot wedey hari.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අත්‍යඅවශ්‍ය භාන්ඩයක් යකො.. හැමදාම බොන්න ඔනේ
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Sustagen is a 'Supplement'

    You may have it if you have an energy need.

    Sustagen® is a nutritional supplement that tastes great!You may need extra nutrition if you:

    • have a poor appetite and intake has decreased
    • have increased nutritional requirements
    • involuntarily lose weight
    • are unwell or recovering from illness
    • are pregnant of breastfeeding
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් මචන් බොනවා ඕක කිරි වලට mix කරලා..සුවද නිසා.. තාම අව්ලක් නම් උනේ නැ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙලක් උන්ට නම් අවුල් වෙනවා නේද බං මොකද ඕක ලෙඩ්ඩුන්ට තියන කිරි එකක් :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,772
    113
    38
    Galle
    oka supplimentry drink ekak. Normal piti ekak ekka mix karagrna bipan, thanikara bonne nathuwa
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    mama nam danne mechcharai,
    sathwa kiri bonna honda naa.

    okata eka eka poshana dewal daala athi, ewa honda athi, i dont know,
    but oke sathwa kiri piti thiyeno.
    so, sathwa kiri piti walin enna thiyena naraka deth ei.

    sathwa kiri hoda nathnam uba mechchara kal biwwe rabar kirida :D:D:D:D:D:D
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    වැඩිපුර බිව්වා කියල අව්ලක් වෙන්නේ නැති වෙයි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mama nam danne mechcharai,
    sathwa kiri bonna honda naa.

    okata eka eka poshana dewal daala athi, ewa honda athi, i dont know,
    but oke sathwa kiri piti thiyeno.
    so, sathwa kiri piti walin enna thiyena naraka deth ei.

    මොනවද බන් උබ ඔය කියන්නේ.. අපිට දැන් විසි ගණන්.. තාම මව් කිරි බොන්න කියලද කියන්නේ... එළකිරි බොන්නත් එපානම්.... අරු කියුවා වගේ උබ උදේට නැගිටිනකොට අමුත්තක් තියනවද?
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    මට වයස අවුරුදු 23ක් වගේ වෙනවා.
    Sustagen රසයි + සුදු නිසා මම දවසක් ඇර දවසක් වගේ බොනවා (සුදු 400g ටින් එක මයිත්‍රී 100කින් අඩු කලත් එක්ක ):rofl::baffled:

    මට දැනගන්න ඕනෙ මේක අපේ වයසෙ උන් බිව්වට අවුලක් නැද්ද කියලා.
    මේක කන්න බැරි අයට ගන්න දෙන එකක්ම විතරද ?
    බිව්වා කියලා ඇති වෙන වාසි / අවාසි මොනවද ?

    Thank you :)

    යකෝ තන කිරි ටිකක් බීපන් බඩුවක් සෙට් කරන්