SUSTAINABLE DEVELOPMENT GOALS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    SUSTAINABLE DEVELOPMENT GOALS

    තිරසාර සංවර්ධන ඉලක්ක


    image1170x530cropped.jpg




    SUSTAINABLE DEVELOPMENT GOALS නැත හොත් තිරසාර සංවර්ධන ඉලක්ක කියන්නෙ මොකක්ද කියලා ගොඩක් අය අහලා ඇති.මගේ මේ නූලෙන් බලාපොරොත්තු වන්නේ තිරසාර සංවර්ධන ඉලක්කයන් ක්‍රියාත්මක කිරීමට එළකිරි සමුහයේ සිටින තරුණ තරුණියන් ලෙස අප කොහොමද දායකත්වය දේන්නෙ කියලා සකච්ඡා කිරීමටයි.මහ පරිමාණයේන් නොවුනත් අප කරන සුළු කටයුත්තකින් පවා අපට මෙයට දායක වෙන්න පුළුවන්.විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයේ රැකියවල නියත වී සිටින අය මේ ගැන අවබෝධයක් තියෙනවා.එක්සත් ජාතින්ගේ 70 වන මහා සමුළුවේදි ඉදිරි වසර 15 සඳහා තිරසාර සංවර්ධනය අභිමතාර්ථ 17 ක් එළිදක්වන ලදී.

    මේ ඉලක්ක වලට දායක වෙමින් අප සමුහයේ තරුණ තරුණියන්ට මොනවගේ දේවල්ද කරන්න පුළුවන් කියලා අපි බලමු.2030 වන විට අපේ රට හොද තැනකට ගෙනෙ ඒමට අපිත් දායක වෙමු.


    1.දිළිඳුකම තුරන් කිරීම සෑම අතින්ම පවතින කුසගින්න තුරන් කීරිම.
    2.ආහාර සුරෂිතතාව ඇති කිරීම පෝෂණය වර්ධනය කිරීම හා තිරසාර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම.
    3.සෞඛය සම්පන්න ජීවීත සුරක්ෂිත කිරීම සහ සෑම වයස් කණ්ඩයක් සඳහාම, ශරීර සුවතාව වර්ධනය කිරීම.
    4.පරිපුර්ණ සහ සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම සහ සැමට ජිවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම.
    5.ස්ත්‍රි පුරුෂ සමානත්මතාව ළඟා කර ගැනීම හා සියළු කාන්තාවන් හා දැරියන් සවිබල ගැන්වීම.
    6.සියළු දෙනාටම ජලය සහ සනීපාරක්ෂාව ලැබීමේ අයිතිය හා තිරසාර ජල හා සනීපාරක්ෂාව කළමනාකරණය සුරක්ෂිත කිරීම.
    7.දැරිය හැකී විශ්වාසනීය,තිරසාර හා නුතන බලශක්තිය සියළු දෙනාටම ලැබීම සුරක්ෂිත කිරීම.
    8.තිරසාර පරිපුර්ණ අර්ථික වර්ධනය සුරක්ෂිත කිරීම පුර්ණ හා ඵලදායිත්වයෙන් යුත් සේවා නියුක්තිය සුරක්ෂිත කිරීම. සියළු දෙනාටම වැදගත් රැකියාවක් කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කිරිම.
    9.නම්‍යශිලි යටිතල පහසුකම් සංවර්ධ,තිරසාර හා පරිපුර්ණ කාර්මිකරණය හා නවෝත්පාදනය දිරිමත් කිරිම.
    10.රටවල් අතර අසමානාත්මතාව අවම කිරිම.
    11.නගර හා මානව සම්පත, පදිංචි කිරිම්‍,පරිපුර්ණ,තිරසාර ,නම්‍යශිලි හා ආරක්ෂිත කිරිම.
    12.තිරසාර පරිභෝජන හා නිෂ්පාදන රටා සුරක්ෂිත කිරිම.
    13.කාලගුණ විශමතාවලටත්,එරෙහිවත් කටයුතු කිරිමටත් එහි බලපැම් වලට කඩිනම් පියවර ගැනිම.
    14.සාගර,මුහුදු හා සාගර මුලාශ්‍ර හා සම්පත් තිරසාර සංවර්ධනය උදෙසා සංරක්ෂණය කරමින් තිරසාරව භාවිතා කිරිම.
    15භෞමික පරිසර පද්ධති ආරක්ෂා කිරිම,ප්‍රතිසංස්කරණ තිරසාර භාවිතය උදෙසා ප්‍රවර්ධනය,වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය,කාන්තාකරණයට එරෙහිව සටන් කිරිම,ජෛව විවිධත්වයට සිදුවන හානිය නැවැත්විම.
    16.තිරසාර සංවර්ධනය උදෙසා පරිපුර්ණ සාමකාමී සමාජ කණ්ඩායම් ප්‍රවර්ධනය,සියළු දෙනාට සාධාරණත්වයත්,නීතියේ රැකවරණයත් ස්ථාපිත කිරිම,සියළු මට්ටම් වලින් වගවීම පරිපුර්ණත්වයත් සථාපිත කිරිම.
    17.තිරසාර සංවර්ධනය,ගෝලිය සහයෝගිත්වය ක්‍රියාත්මක කිරිම,ශක්තිමත් කිරිම හා නැවත නැවත ප්‍රාණවත් කිරිම.

    යන කරුණු 17 වේ.


    ඔබගේ අදහස්, යොජනා සහ ඔබ් ප්‍රායොගිකව ඔබ් ආයතනයේ ,නිවසේ, ඔබේ නගරයේ කරපු සහ කරන්න සිටින් ව්‍යපෘති මේ නූල හරහා අපි රටට දැක ගන්න සලස්වමු.

    අදහස් දක්වන සැමට රෙප් 25 දෙනු ලැබේ.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    තංගල්ලෙ අලුතින් ඉදිකරන ළමා වාට්ටුවේ නොමිලේ ඇවිත් චිත්‍ර අඳින ආදර්ශමත් තරුණ පිරිස

    71184617_2314786998832974_3692690453058027520_n.jpg


    71734260_2314786995499641_3061216413847912448_n.jpg


    71491558_2314787118832962_9202730192101965824_n.jpg


    71929799_2314787122166295_2769998505689743360_n.jpg


    70934855_2314787128832961_5481580177639079936_n.jpg


    71893353_2314787225499618_5218528145317036032_n.jpg


    71200766_2314787232166284_2048145031583236096_n.jpg


    71810634_2314786945499646_7148087824187654144_n.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    Sustainable Shopping


    මාසෙ බඩු ගන්න ක්‍රමය වෙනස් කලා.
    මේ ටිකට වෙනදට ෂොපින් මලු 20ක් වත්එකතු වෙනවා.
    අද තුනයි. ඒකත් ගෙනියපු මලු, බාස්කට් මදි වුන නිසා.
    එලවලු ඔක්කොම කිල්ස් බැග් එකට. ලේබල් ඔක්කොම පොඩි නෝට් පොතට.
    කිරි - දියර කිරි , මේද අඩු
    පැනි රස , රසකැවිලි , සිනි වැඩි බීම නැත.
    යන්නට පෙර , අනිවාර්යයයෙන් google keep හි දමාගන්නා ලැයිස්තුව ..

    ලොකුකම් පෙන්නුවා නොවේ.වෙනස් වෙන්ඩ කැමැත්තෙක් සිටිනම් දහිරිය දෙන්නට ... එතැන සිටි අය සතෙක් දිහා බලන්නා සේ බැලූ බව සදහට අමතක කර දමමි.


    75435895_10158216324833115_2936004940209848320_n.jpg


    73390672_10158216325053115_3237305829556224000_n.jpg


    74218993_10158216325708115_4735506085870305280_n.jpg


    FB උපුටා ගැනීමකි