Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SUSTAINABLE DEVELOPMENT GOALS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SUSTAINABLE DEVELOPMENT GOALS

තිරසාර සංවර්ධන ඉලක්ක

SUSTAINABLE DEVELOPMENT GOALS නැත හොත් තිරසාර සංවර්ධන ඉලක්ක කියන්නෙ මොකක්ද කියලා ගොඩක් අය අහලා ඇති.මගේ මේ නූලෙන් බලාපොරොත්තු වන්නේ තිරසාර සංවර්ධන ඉලක්කයන් ක්‍රියාත්මක කිරීමට එළකිරි සමුහයේ සිටින තරුණ තරුණියන් ලෙස අප කොහොමද දායකත්වය දේන්නෙ කියලා සකච්ඡා කිරීමටයි.මහ පරිමාණයේන් නොවුනත් අප කරන සුළු කටයුත්තකින් පවා අපට මෙයට දායක වෙන්න පුළුවන්.විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්රයේ රැකියවල නියත වී සිටින අය මේ ගැන අවබෝධයක් තියෙනවා.එක්සත් ජාතින්ගේ 70 වන මහා සමුළුවේදි ඉදිරි වසර 15 සඳහා තිරසාර සංවර්ධනය අභිමතාර්ථ 17 ක් එළිදක්වන ලදී.

මේ ඉලක්ක වලට දායක වෙමින් අප සමුහයේ තරුණ තරුණියන්ට මොනවගේ දේවල්ද කරන්න පුළුවන් කියලා අපි බලමු.2030 වන විට අපේ රට හොද තැනකට ගෙනෙ ඒමට අපිත් දායක වෙමු.

1.දිළිඳුකම තුරන් කිරීම සෑම අතින්ම පවතින කුසගින්න තුරන් කීරිම.

2.ආහාර සුරෂිතතාව ඇති කිරීම පෝෂණය වර්ධනය කිරීම හා තිරසාර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම.

3.සෞඛය සම්පන්න ජීවීත සුරක්ෂිත කිරීම සහ සෑම වයස් කණ්ඩයක් සඳහාම, ශරීර සුවතාව වර්ධනය කිරීම.

4.පරිපුර්ණ සහ සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම සහ සැමට ජිවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම.

5.ස්ත්‍රි පුරුෂ සමානත්මතාව ළඟා කර ගැනීම හා සියළු කාන්තාවන් හා දැරියන් සවිබල ගැන්වීම.

6.සියළු දෙනාටම ජලය සහ සනීපාරක්ෂාව ලැබීමේ අයිතිය හා තිරසාර ජල හා සනීපාරක්ෂාව කළමනාකරණය සුරක්ෂිත කිරීම.

7.දැරිය හැකී විශ්වාසනීය,තිරසාර හා නුතන බලශක්තිය සියළු දෙනාටම ලැබීම සුරක්ෂිත කිරීම.

8.තිරසාර පරිපුර්ණ අර්ථික වර්ධනය සුරක්ෂිත කිරීම පුර්ණ හා ඵලදායිත්වයෙන් යුත් සේවා නියුක්තිය සුරක්ෂිත කිරීම. සියළු දෙනාටම වැදගත් රැකියාවක් කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කිරිම.

9.නම්‍යශිලි යටිතල පහසුකම් සංවර්ධ,තිරසාර හා පරිපුර්ණ කාර්මිකරණය හා නවෝත්පාදනය දිරිමත් කිරිම.

10.රටවල් අතර අසමානාත්මතාව අවම කිරිම.

11.නගර හා මානව සම්පත, පදිංචි කිරිම්,පරිපුර්ණ,තිරසාර ,නම්‍යශිලි හා ආරක්ෂිත කිරිම.

12.තිරසාර පරිභෝජන හා නිෂ්පාදන රටා සුරක්ෂිත කිරිම.

13.කාලගුණ විශමතාවලටත්,එරෙහිවත් කටයුතු කිරිමටත් එහි බලපැම් වලට කඩිනම් පියවර ගැනිම.

14.සාගර,මුහුදු හා සාගර මුලාශ්‍ර හා සම්පත් තිරසාර සංවර්ධනය උදෙසා සංරක්ෂණය කරමින් තිරසාරව භාවිතා කිරිම.

15භෞමික පරිසර පද්ධති ආරක්ෂා කිරිම,ප්‍රතිසංස්කරණ තිරසාර භාවිතය උදෙසා ප්‍රවර්ධනය,වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය,කාන්තාකරණයට එරෙහිව සටන් කිරිම,ජෛව විවිධත්වයට සිදුවන හානිය නැවැත්විම.

16.තිරසාර සංවර්ධනය උදෙසා පරිපුර්ණ සාමකාමී සමාජ කණ්ඩායම් ප්‍රවර්ධනය,සියළු දෙනාට සාධාරණත්වයත්,නීතියේ රැකවරණයත් ස්ථාපිත කිරිම,සියළු මට්ටම් වලින් වගවීම පරිපුර්ණත්වයත් සථාපිත කිරිම.

17.තිරසාර සංවර්ධනය,ගෝලිය සහයෝගිත්වය ක්‍රියාත්මක කිරිම,ශක්තිමත් කිරිම හා නැවත නැවත ප්‍රාණවත් කිරිම.

යන කරුණු 17 වේ.

ඔබගේ අදහස්, යොජනා සහ ඔබ් ප්‍රායොගිකව ඔබ් ආයතනයේ ,නිවසේ, ඔබේ නගරයේ කරපු සහ කරන්න සිටින් ව්‍යපෘති මේ නූල හරහා අපි රටට දැක ගන්න සලස්වමු.

අදහස් දක්වන සැමට රෙප් 25 දෙනු ලැබේ.

[QUOTE="hemalsilva, post: 24815610, member: 7335"] [CENTER][SIZE="6"][B][COLOR="SeaGreen"]SUSTAINABLE DEVELOPMENT GOALS තිරසාර සංවර්ධන ඉලක්ක[/COLOR][/B][/SIZE] [IMG]https://global.unitednations.entermediadb.net/assets/mediadb/services/module/asset/downloads/preset/assets/2015/09/22525/image1170x530cropped.jpg[/IMG] [/CENTER] [SIZE="3"]SUSTAINABLE DEVELOPMENT GOALS නැත හොත් තිරසාර සංවර්ධන ඉලක්ක කියන්නෙ මොකක්ද කියලා ගොඩක් අය අහලා ඇති.මගේ මේ නූලෙන් බලාපොරොත්තු වන්නේ තිරසාර සංවර්ධන ඉලක්කයන් ක්‍රියාත්මක කිරීමට එළකිරි සමුහයේ සිටින තරුණ තරුණියන් ලෙස අප කොහොමද දායකත්වය දේන්නෙ කියලා සකච්ඡා කිරීමටයි.මහ පරිමාණයේන් නොවුනත් අප කරන සුළු කටයුත්තකින් පවා අපට මෙයට දායක වෙන්න පුළුවන්.විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්රයේ රැකියවල නියත වී සිටින අය මේ ගැන අවබෝධයක් තියෙනවා.එක්සත් ජාතින්ගේ 70 වන මහා සමුළුවේදි ඉදිරි වසර 15 සඳහා තිරසාර සංවර්ධනය අභිමතාර්ථ 17 ක් එළිදක්වන ලදී. මේ ඉලක්ක වලට දායක වෙමින් අප සමුහයේ තරුණ තරුණියන්ට මොනවගේ දේවල්ද කරන්න පුළුවන් කියලා අපි බලමු.2030 වන විට අපේ රට හොද තැනකට ගෙනෙ ඒමට අපිත් දායක වෙමු.[/SIZE] [SIZE="3"][B]1.දිළිඳුකම තුරන් කිරීම සෑම අතින්ම පවතින කුසගින්න තුරන් කීරිම. 2.ආහාර සුරෂිතතාව ඇති කිරීම පෝෂණය වර්ධනය කිරීම හා තිරසාර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම. 3.සෞඛය සම්පන්න ජීවීත සුරක්ෂිත කිරීම සහ සෑම වයස් කණ්ඩයක් සඳහාම, ශරීර සුවතාව වර්ධනය කිරීම. 4.පරිපුර්ණ සහ සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම සහ සැමට ජිවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම. 5.ස්ත්‍රි පුරුෂ සමානත්මතාව ළඟා කර ගැනීම හා සියළු කාන්තාවන් හා දැරියන් සවිබල ගැන්වීම. 6.සියළු දෙනාටම ජලය සහ සනීපාරක්ෂාව ලැබීමේ අයිතිය හා තිරසාර ජල හා සනීපාරක්ෂාව කළමනාකරණය සුරක්ෂිත කිරීම. 7.දැරිය හැකී විශ්වාසනීය,තිරසාර හා නුතන බලශක්තිය සියළු දෙනාටම ලැබීම සුරක්ෂිත කිරීම. 8.තිරසාර පරිපුර්ණ අර්ථික වර්ධනය සුරක්ෂිත කිරීම පුර්ණ හා ඵලදායිත්වයෙන් යුත් සේවා නියුක්තිය සුරක්ෂිත කිරීම. සියළු දෙනාටම වැදගත් රැකියාවක් කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කිරිම. 9.නම්‍යශිලි යටිතල පහසුකම් සංවර්ධ,තිරසාර හා පරිපුර්ණ කාර්මිකරණය හා නවෝත්පාදනය දිරිමත් කිරිම. 10.රටවල් අතර අසමානාත්මතාව අවම කිරිම. 11.නගර හා මානව සම්පත, පදිංචි කිරිම්,පරිපුර්ණ,තිරසාර ,නම්‍යශිලි හා ආරක්ෂිත කිරිම. 12.තිරසාර පරිභෝජන හා නිෂ්පාදන රටා සුරක්ෂිත කිරිම. 13.කාලගුණ විශමතාවලටත්,එරෙහිවත් කටයුතු කිරිමටත් එහි බලපැම් වලට කඩිනම් පියවර ගැනිම. 14.සාගර,මුහුදු හා සාගර මුලාශ්‍ර හා සම්පත් තිරසාර සංවර්ධනය උදෙසා සංරක්ෂණය කරමින් තිරසාරව භාවිතා කිරිම. 15භෞමික පරිසර පද්ධති ආරක්ෂා කිරිම,ප්‍රතිසංස්කරණ තිරසාර භාවිතය උදෙසා ප්‍රවර්ධනය,වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය,කාන්තාකරණයට එරෙහිව සටන් කිරිම,ජෛව විවිධත්වයට සිදුවන හානිය නැවැත්විම. 16.තිරසාර සංවර්ධනය උදෙසා පරිපුර්ණ සාමකාමී සමාජ කණ්ඩායම් ප්‍රවර්ධනය,සියළු දෙනාට සාධාරණත්වයත්,නීතියේ රැකවරණයත් ස්ථාපිත කිරිම,සියළු මට්ටම් වලින් වගවීම පරිපුර්ණත්වයත් සථාපිත කිරිම. 17.තිරසාර සංවර්ධනය,ගෝලිය සහයෝගිත්වය ක්‍රියාත්මක කිරිම,ශක්තිමත් කිරිම හා නැවත නැවත ප්‍රාණවත් කිරිම. යන කරුණු 17 වේ.[/B][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Red"]ඔබගේ අදහස්, යොජනා සහ ඔබ් ප්‍රායොගිකව ඔබ් ආයතනයේ ,නිවසේ, ඔබේ නගරයේ කරපු සහ කරන්න සිටින් ව්‍යපෘති මේ නූල හරහා අපි රටට දැක ගන්න සලස්වමු. අදහස් දක්වන සැමට රෙප් 25 දෙනු ලැබේ. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom