Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Susuki Estilo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙදරත් තියෙන්නෙ ඕකක් මචෝ,

දැං අවුරුදු 4ක් වෙනව. බ්රෑන්ඩ් නිව් ගත්තෙ ආපුම කාලෙ. අපි ගන්නකොට 14.65ක්..

අපේ එක වැඩිය දුවන්නෙ නෑ දැනට දුවල තියෙන්නෙ 64000Km වගේ

කියන්න තියෙන්නෙ මෙච්චරයි..

පෙට්රල්..

A/C ත් එක්ක Long Turns 17-19 කරනව

City Area 14-16 වගේ තමයි

5 කට අවුලක් නැතුව යන්න පුලුවන්, (අර පැන්ඩ එක වගේ බිමට සමතලා වෙන්නෙ නෑ 4ක් දැම්මම)

ඇල්ටො එකට සාපේක්ශව Parts ටිකක් ගනන්

140ට ස්පීඩ් කරන්න පුලුවන් (ලෙල්ලටම පාගල විනාඩි ගානක් ගියාම තම මේ ගාන එන්නෙ)

දැං කියන්නං තව ඒව

මේ 64000Km ට Steering Rack එක දාන්න උනා

වම් පැත්තෙ ඉස්සරහ Shock එක දාන්න උනා. එකක් විතරක් දාල වැඩක් නැති නිසා Shocks දෙකම දාන්න උනා

Wiper Blades දැම්ම දෙපාරක්

ප්ලග් දැම්ම

දැං නම් EFI Tunning එකකට යන්න වෙලා තියෙන්නෙ.. මේ පාර අයිඩ්ල් එකේදි {CO 3.02} වෙලා ඒකයි

වෙන කියන්න තරන් වරදක් නම් නෑ..

කොහොමත් ඉන්දියන් වලින් ඕව බලාපොරොත්තු වෙන්න වෙනවනෙ

තව විස්තර ඕන නම් අහපන්

[QUOTE="HML, post: 17778533, member: 136955"] [SIZE=4][COLOR=RoyalBlue]අපේ ගෙදරත් තියෙන්නෙ ඕකක් මචෝ, දැං අවුරුදු 4ක් වෙනව. බ්රෑන්ඩ් නිව් ගත්තෙ ආපුම කාලෙ. අපි ගන්නකොට 14.65ක්.. අපේ එක වැඩිය දුවන්නෙ නෑ දැනට දුවල තියෙන්නෙ 64000Km වගේ කියන්න තියෙන්නෙ මෙච්චරයි.. පෙට්රල්.. A/C ත් එක්ක Long Turns 17-19 කරනව City Area 14-16 වගේ තමයි 5 කට අවුලක් නැතුව යන්න පුලුවන්, (අර පැන්ඩ එක වගේ බිමට සමතලා වෙන්නෙ නෑ 4ක් දැම්මම) ඇල්ටො එකට සාපේක්ශව Parts ටිකක් ගනන් 140ට ස්පීඩ් කරන්න පුලුවන් (ලෙල්ලටම පාගල විනාඩි ගානක් ගියාම තම මේ ගාන එන්නෙ):rofl::rofl: දැං කියන්නං තව ඒව මේ 64000Km ට Steering Rack එක දාන්න උනා වම් පැත්තෙ ඉස්සරහ Shock එක දාන්න උනා. එකක් විතරක් දාල වැඩක් නැති නිසා Shocks දෙකම දාන්න උනා Wiper Blades දැම්ම දෙපාරක් ප්ලග් දැම්ම දැං නම් EFI Tunning එකකට යන්න වෙලා තියෙන්නෙ.. මේ පාර අයිඩ්ල් එකේදි {CO 3.02} වෙලා ඒකයි වෙන කියන්න තරන් වරදක් නම් නෑ.. කොහොමත් ඉන්දියන් වලින් ඕව බලාපොරොත්තු වෙන්න වෙනවනෙ තව විස්තර ඕන නම් අහපන් :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom