Susuki Estilo

kudalla

Member
Oct 31, 2006
810
23
0
Machanla, Estilo car eka kohomada. 16-19 vage ganan valata ganna puluwan fuel economy eka thiyana second hand market ekakuth htiyana vena options monawada thiyenne?
 
HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Machanla, Estilo car eka kohomada. 16-19 vage ganan valata ganna puluwan fuel economy eka thiyana second hand market ekakuth htiyana vena options monawada thiyenne?

    අපේ ගෙදරත් තියෙන්නෙ ඕකක් මචෝ,
    දැං අවුරුදු 4ක් වෙනව. බ්‍රෑන්ඩ් නිව් ගත්තෙ ආපුම කාලෙ. අපි ගන්නකොට 14.65ක්..
    අපේ එක වැඩිය දුවන්නෙ නෑ දැනට දුවල තියෙන්නෙ 64000Km වගේ

    කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    පෙට්‍රල්..
    A/C ත් එක්ක Long Turns 17-19 කරනව
    City Area 14-16 වගේ තමයි
    5 කට අවුලක් නැතුව යන්න පුලුවන්, (අර පැන්ඩ එක වගේ බිමට සමතලා වෙන්නෙ නෑ 4ක් දැම්මම)
    ඇල්ටො එකට සාපේක්ශව Parts ටිකක් ගනන්
    140ට ස්පීඩ් කරන්න පුලුවන් (ලෙල්ලටම පාගල විනාඩි ගානක් ගියාම තම මේ ගාන එන්නෙ):rofl::rofl:

    දැං කියන්නං තව ඒව
    මේ 64000Km ට Steering Rack එක දාන්න උනා
    වම් පැත්තෙ ඉස්සරහ Shock එක දාන්න උනා. එකක් විතරක් දාල වැඩක් නැති නිසා Shocks දෙකම දාන්න උනා
    Wiper Blades දැම්ම දෙපාරක්
    ප්ලග් දැම්ම
    දැං නම් EFI Tunning එකකට යන්න වෙලා තියෙන්නෙ.. මේ පාර අයිඩ්ල් එකේදි {CO 3.02} වෙලා ඒකයි

    වෙන කියන්න තරන් වරදක් නම් නෑ..
    කොහොමත් ඉන්දියන් වලින් ඕව බලාපොරොත්තු වෙන්න වෙනවනෙ
    තව විස්තර ඕන නම් අහපන් :yes:
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage maruthiya....

    50 000Km duwala tiyenne.Brandnew gaththe 2003.... Timing belt damma...wahane gindara wage wada.. rack eke boots danda wela tiyenne...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Machanla, Estilo car eka kohomada. 16-19 vage ganan valata ganna puluwan fuel economy eka thiyana second hand market ekakuth htiyana vena options monawada thiyenne?

    Mage yaluwek ge ekak thiyenawa 2010. u wikunanna inne. low mileage. u wadiya use karanne naa. office enne office transport eke. 1.8 mil wage gaana kiwwe. onnam ahala balannam
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,547
    2,329
    113
    නිධානයක් උඩ
    අපේ ගෙදරත් තියෙන්නෙ ඕකක් මචෝ,
    දැං අවුරුදු 4ක් වෙනව. බ්‍රෑන්ඩ් නිව් ගත්තෙ ආපුම කාලෙ. අපි ගන්නකොට 14.65ක්..
    අපේ එක වැඩිය දුවන්නෙ නෑ දැනට දුවල තියෙන්නෙ 64000Km වගේ

    කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    පෙට්‍රල්..
    A/C ත් එක්ක Long Turns 17-19 කරනව
    City Area 14-16 වගේ තමයි
    5 කට අවුලක් නැතුව යන්න පුලුවන්, (අර පැන්ඩ එක වගේ බිමට සමතලා වෙන්නෙ නෑ 4ක් දැම්මම)
    ඇල්ටො එකට සාපේක්ශව Parts ටිකක් ගනන්
    140ට ස්පීඩ් කරන්න පුලුවන් (ලෙල්ලටම පාගල විනාඩි ගානක් ගියාම තම මේ ගාන එන්නෙ):rofl::rofl:

    දැං කියන්නං තව ඒව
    මේ 64000Km ට Steering Rack එක දාන්න උනා
    වම් පැත්තෙ ඉස්සරහ Shock එක දාන්න උනා. එකක් විතරක් දාල වැඩක් නැති නිසා Shocks දෙකම දාන්න උනා
    Wiper Blades දැම්ම දෙපාරක්
    ප්ලග් දැම්ම
    දැං නම් EFI Tunning එකකට යන්න වෙලා තියෙන්නෙ.. මේ පාර අයිඩ්ල් එකේදි {CO 3.02} වෙලා ඒකයි

    වෙන කියන්න තරන් වරදක් නම් නෑ..
    කොහොමත් ඉන්දියන් වලින් ඕව බලාපොරොත්තු වෙන්න වෙනවනෙ
    තව විස්තර ඕන නම් අහපන් :yes:

    අපෙත් එකක් තිබ්බ,,,මෙතන කියන්න ඕනේ ඔක්කොම කියලා තියනවා
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    උබ පොඩ්ඩක් estilo ඒකක ගිහින්ම බලපන් මචෝ. මට estilo එකකට නැග්ග මුල්ම දවසෙ හිතුනෙ ලක්ස 16ක් දීලා මිනිස්සු මේ වගේ ජරාවක් මොකට ගන්නවද කියල, ඒ තරම් build quality, interior අවුල් මචන්. Anyways මේක මට දැනිච්ච හැටි, උබත් පොඩ්ඩක් ගන්න කලින් පැදල බලපන්කෝ :yes:
     
    සෙම් ෆිලින් මචං.
    elite වගේ ගන්න හිතුනොත් අහපන් මචං, උත්තර දෙන්නම්. :yes:
     
    • Like
    Reactions: dj_ishan

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උබ පොඩ්ඩක් estilo ඒකක ගිහින්ම බලපන් මචෝ. මට estilo එකකට නැග්ග මුල්ම දවසෙ හිතුනෙ ලක්ස 16ක් දීලා මිනිස්සු මේ වගේ ජරාවක් මොකට ගන්නවද කියල, ඒ තරම් build quality, interior අවුල් මචන්. Anyways මේක මට දැනිච්ච හැටි, උබත් පොඩ්ඩක් ගන්න කලින් පැදල බලපන්කෝ :yes:

    :yes:
    ඕක මටත් හිතුනා බන්. dashboard එකත් නිකන් පරණ van එකක වගේ. පිට පෙනුම නම් shape, ඒත් interior නම් කිසිම පෙනුමක් නෑ මට නම්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පලවෙනි වාහනේ විදිහට ගන්නවානම් මම කියන්නේ මාසයක් දෙකක් පුලුවනිනම් ජපන් වාහනයක් රෙන්ට් එකට අරන් හරි පැදලා ඊට පස්සේ එස්ටිලෝ එකේ ටෙස්ට් රන් එකක් ගිහින්ම තීරණයක් ගන්න කියලයි.. අතේ ලක්ස 16 තියනවනම් හෝ 10 ක් දීල ඉතුරු ටික ලීස් දානවනම් ඕක ගන්න එක අපරාදයක් ජපන් වාහනේකට යන්නේ නැතුව..
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    mamath okak ganna idala wade atha ariya.mama suzuki liana ekak gaththa.supiri vahane gewana ganata mara watinawa.issara spare parts adu unata dan oni thram thiyanawa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    දැං කියන්නං තව ඒව
    මේ 64000Km ට Steering Rack එක දාන්න උනා
    වම් පැත්තෙ ඉස්සරහ Shock එක දාන්න උනා. එකක් විතරක් දාල වැඩක් නැති නිසා Shocks දෙකම දාන්න උනා
    Wiper Blades දැම්ම දෙපාරක්
    ප්ලග් දැම්ම
    දැං නම් EFI Tunning එකකට යන්න වෙලා තියෙන්නෙ.. මේ පාර අයිඩ්ල් එකේදි {CO 3.02} වෙලා ඒකයි:rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    අපේ ගෙදරත් තියෙන්නෙ ඕකක් මචෝ,
    දැං අවුරුදු 4ක් වෙනව. බ්‍රෑන්ඩ් නිව් ගත්තෙ ආපුම කාලෙ. අපි ගන්නකොට 14.65ක්..
    අපේ එක වැඩිය දුවන්නෙ නෑ දැනට දුවල තියෙන්නෙ 64000Km වගේ

    කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    පෙට්‍රල්..
    A/C ත් එක්ක Long Turns 17-19 කරනව
    City Area 14-16 වගේ තමයි
    5 කට අවුලක් නැතුව යන්න පුලුවන්, (අර පැන්ඩ එක වගේ බිමට සමතලා වෙන්නෙ නෑ 4ක් දැම්මම)
    ඇල්ටො එකට සාපේක්ශව Parts ටිකක් ගනන්
    140ට ස්පීඩ් කරන්න පුලුවන් (ලෙල්ලටම පාගල විනාඩි ගානක් ගියාම තම මේ ගාන එන්නෙ):rofl::rofl:

    දැං කියන්නං තව ඒව
    මේ 64000Km ට Steering Rack එක දාන්න උනා
    වම් පැත්තෙ ඉස්සරහ Shock එක දාන්න උනා. එකක් විතරක් දාල වැඩක් නැති නිසා Shocks දෙකම දාන්න උනා
    Wiper Blades දැම්ම දෙපාරක්
    ප්ලග් දැම්ම
    දැං නම් EFI Tunning එකකට යන්න වෙලා තියෙන්නෙ.. මේ පාර අයිඩ්ල් එකේදි {CO 3.02} වෙලා ඒකයි

    වෙන කියන්න තරන් වරදක් නම් නෑ..
    කොහොමත් ඉන්දියන් වලින් ඕව බලාපොරොත්තු වෙන්න වෙනවනෙ
    තව විස්තර ඕන නම් අහපන් :yes:

    Use කරපු ජපන් එකක් ඔය ගානට ගත්තත් අවුරුදු 4ට ඔච්චර maintenance cost එකක් යන්නේ නැද්ද මන්ද :oo: . හැබැයි හොඳට බලල ගන්න ඕන :yes: