හෝල් එකේ නම් බලල තියෙනවා මචන්
ඩවුන් කරගන්න තියෙනවද දන්නෙ නෑ
ළගදි ටීවී එකේ පෙන්නුව නේද බන්
බම්ප්

oke cds thama ne neda release wela+4 ane macho Banna Vidiyak nathei...![]()
normally hodai ban balanna puluwanchaaatar film ekak neh bun, balapanko wada gath movie ekak, oya loda movies balanne

oke cds thama ne neda release wela
torana ekewath ne mage hithe
normally hodai ban balanna puluwan![]()
ඉතින් දැන් ඔය අබා මචං මහින්දාගමනය වගේ ෆිල්ම්ස් හැදෙන්නෙ මතා වගේ ෆිල්ම්ස් හැදෙන්නෙ එතකොට ගාමණි වගේ ෆිල්ම්ස් හැදෙන්නෙ එවා බලන්න ඔය මිනිස්සු යන්නෙ ඉතින් කොහොමෙයි එහෙම කියන්නෙ ඉතින් හැමෝම එකම රසන්‍යතාවයකින් යුක්ත අය නෙවෙයි නෙ එක එක අය එක එක ඒවට ආසයි ඒක නිස මෙහෙම ෆිල්ම්ස් එහෙමත් හැදෙනවා තරුණ අය බලන නිසා මේක ටිකක් මිනිස්සු අතරට ගියපු ෆිල්ම් එකක් අනික සිංදු එහෙමත් හොදයි මෙකේ තියෙන
machan, oya roshan ranawana innema oya wage bolada love stories walata. lankawe dan hadennema bolada love stories wui lama movies wui witharai. samajaye aththa reality eka penna na movie hadanawa adui.haduwath fans la enne naha.mokada unta purudu karala thiyenne mey wage baala movies. Harayak thiyena deyak hadenawa bohama adui. Ashoka Hadagama kaalayak hoda movies,aththa reality eka pen na na movies haduwa, eth mey samajaye unta reality ekata muhuna denna baruwa ewath ban kara.

uba bendala nedamata nemei ban... Mama balai Mewa... 18 + balaliwe podi kale.. 25+ balala iwarai Giya sathiye den 35+ thamai balanne..![]()
Onna ehenam balaganna

ඉතින් දැන් ඔය අබා මචං මහින්දාගමනය වගේ ෆිල්ම්ස් හැදෙන්නෙ මතා වගේ ෆිල්ම්ස් හැදෙන්නෙ එතකොට ගාමණි වගේ ෆිල්ම්ස් හැදෙන්නෙ එවා බලන්න ඔය මිනිස්සු යන්නෙ ඉතින් කොහොමෙයි එහෙම කියන්නෙ ඉතින් හැමෝම එකම රසන්‍යතාවයකින් යුක්ත අය නෙවෙයි නෙ එක එක අය එක එක ඒවට ආසයි ඒක නිස මෙහෙම ෆිල්ම්ස් එහෙමත් හැදෙනවා තරුණ අය බලන නිසා මේක ටිකක් මිනිස්සු අතරට ගියපු ෆිල්ම් එකක් අනික සිංදු එහෙමත් හොදයි මෙකේ තියෙන
ඉන්දියාවේ පවා මෙහෙම චිත්‍රපට හැදෙනවා මිනිස්සු බලන නොබලන එක මිනිස්සුන්ගෙ වැඩැක්
machan maatha,gaamini wage movies thanikarama deshapaalana pathikadak athiwa nirmaanaya wechcha movies.ewagen thanikarama aththa reality eka minissu atharata gena giye naha. mey wage bolada love stories balanna fans la polime yanawa.eth pura hada kaluwara,sankaara aaadi minissunta hithanna yamak ithiri karana , samajaye aththa pathikadak pen wana movies balanna lankawe minissu yanne naha.eka hinda hadennema mey wage bolada love stories, deshapalanaya padanam unu war movies saha lama movies witharai. Mille soya film eka hadichcha hoda movie ekak. eth ekata labiya uthu thana labunada, samajaye reality eka katha karapu aksharaya wage movies walata une mokadda?
lankawe minissu bolada sihina loka wala jeewath wenne. රසන්‍යතාවය kiyanne lama movies saha bolada love stories ma balana ekada?
ඔයා කියන එක හරි වෙන්න පුළුවන් ඒත් මේවත් හැම සිනමාව කරන රටකම හදනවා සමහරි මේ බොලද දේවල් වලට ආසයි මිනිස්සුන්ගේ අදහස් එකින් එකට වෙනස් කෙනෙක් ආස ෆිල්ම් එකකට කෙනෙක් ආස නැතුව ඇති ඉතින් ඒකයි එවා හදන්නෙ මොකද වැඩියෙන් ලාබ හොයන්න ඕන නිසා අර වගේ මූවිස් ඉන්දල හිටල එලියට එනවා එහෙම එකක් ආවද කියලවත් සමහරවිට මිනිස්සු දන්නෙ නෑ බලන අයත් ඉන්නවා එහෙම එවා ඒක ඉතින් ම්නිස්සුන්ගෙ වැරැද්දක් මිසක් ෆිල්ම් හදන අයගේ අවුලක් නෙවෙයි කවුරුත් කැමති නෑ නේ අද කලේ පාඩු විදින්න ඉතින් ඔය වගේ සමනල ලෝක මවන ෆිල්ම්ස් හදන එක නවතින්නෙත් නෑ
ඔය වගේ ෆිල්ම් වලිනුත් හොද ආදර්ශයක් ගන්න බැරි කමක් නෑ
eth machan films hadana un , minissunta meyta wada harayak athi usas movies haduwoth minissu nobala inne naha.ape minissu purudhu wela inne mey wage bolada movies walata.thawa ara ekek inne arjun kamalanaath kiyala. u innema guu movies wala.e wage movies lankawe hadanne ey ? duka hithenawa lankawe minissunge රසන්‍යතාවය gana e movies dakkiddi. lankawe sinamaawa meyta wada hoda thaththwekata, salli neme mama kiyanne, gunaathmaka bawin, genna nam hoda reality eka pen nana, minissunge hadawath walata katha karana, samajaye sanwedii than hadunaagena karana movies enna one.
hm eka itin machan sinama karmanthaye niyelila inna aya karanna ona wedak machan
ehema films hedenawa nam apith kemathi eth itin ehema nowena ekai prashne ape minissu itin me wage ewata ebbehi wela thiyenne ekai ada hoda films weidya hedennethnne mehema ewata nam innawa senaga arawata indala hitala misak hoda ewa awama balanne ne weidya