Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suwarnawahini Ponna Journalism:Shameless & Cheap Media
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා මචන්. එහෙනම් ඉතින් බඩු ගහන වීඩියොත් දායි මුන්.

https://www.facebook.com/682927578387399/videos/1257698220910329/?pnref=story

මා සාමාන්‍යෙයන් රූපවාහිනී කිසිවක් බලන්නේ නැත. නමුත් මේ සිද්ධිය ඇස ගැටුනේ අන්තර්ජංජාලයේ සරණ නිසා ය...

මෙවන් සිද්ධි රූප ගත කිරීම අයත් වන්නේ වාර්ථා News වැඩ සටහන් කාන්ඩයට නොවේ. වාර්ථා විචිත්රාංග Documentary ගණයට ය. එවන් විචිත්‍රාංගයක් කරන්නට පූර්ව සැලසුමක්, දළ පිටපතක්, නිෂ්පාදකවරයෙක්, අධ්යක්ෂවරයෙක් සහ රූපවාහිනී කණ්ඩායමක් අවශ්‍ය ය. එහෙම ටීම් එකක් සිටියාදැයි මොවුන් පෙන්වන්නේ නැත.

මේ වාර්ථා විචිත්‍රාංගය අනුව ප්‍රශ්න ගණනනාවක් ම පැන නගී.

01. මෙවන් වාර්ථා විචිත්‍රාංගයක් පටිගත කරද්දී, එය සිදු කැරන්නේ මහා මාර්ගයක නම්, රථවාහන ගමනාගමනයට සහ මහජනතාවගේ හිංසාවට හේතු විය හැකි බැවින්, ළඟ ම තිබෙන බල ප්‍රෙද්ශය අයත් පොලිස් ස්ථානයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු ය.

02. කැමරා ට්‍රයිපොඩ් සහ උපාංග භාවිතා කරන්නේනම්, මහා මාර්ගයේ සිට පටිගත කිරීම් සිදු කරන්නේනම්, මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිඛිත අවසරය ගත යුතු ය. පළාත් සභා පාරක්නම් පළාත් සභාවෙන් ද, ප්‍රාෙද්ශීය සභා පාරක්නම් ප්‍රාෙද්ශීය සභාවෙන් ද ඒ අවසරය ගත යුතු ය.

03. මේ පටිගත කිරීම සඳහා පොලිස් නිලධාරියකු සහභාගී වන නිසා, එක්කේ මෙය පටිගත කළ හැක්කේ පොලිස් මාධ්‍යය ඒකකයට පමණි. නැතිනම් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් හෝ එවැනි බලලත් නිලධාරියකුගේ නිසි අවසරය ලබා ගත යුතු ය.

04. පොලිස් නිල ඇඳුම ඇඳ රඟපාන්නේනනම් අදාල නිලධාරියා ද, තමන්ගේ උසස් නිලධාරියකුගෙන් ඒ සඳහා අවසර ලබා ගෙන තිබිය යුතු ය. එසේ නොමැතිනම්, මේ පටිගත කිරීමට සිය විරෝධය පළ කළ යුතු ය.

05. මෙය සිද්ධි වාර්ථාකරණයක් නොවන බැවින්, කැමරාවට හසුවන මානයේ ඇති සියලු ගොඩනැගිලි, ගෘහ නිර්මාණ සහ ඓතිහාසික ස්ථාන ඇත්නම් ඒ ඒ සියලු ස්ථානවලින් නිසි අවසරය ලබා ගත යුතු ය.

06. සිද්ධි වාර්ථාකරණයකදී හැර, කිසියම් පුද්ගලයකු එක එල්ලේ හසු වන සේ පටිගත කරන්නේනනම්, සහ එය ප්‍රකාශයට පත් කරන්නේනනම්, ඔහුගේ හෝ ඇයගේ අවසරය සහ කැමැත්ත ලබා ගැනීම අනිවාර්යය වෙයි.

** දැන් මේ වැඩසටහන අනුව එය පටිගත කළ සහ ප්‍රචාරය කළ ආයතනය බරපතල සිවිල් නීති කඩකිරීම් බර ගණනාවක් උල්ලංඝණය කොට තිබේ.

අඩු තරමින් CCTV කැමරා සවිකර තිබේනම්, ඒ ගැන මහජනතාවට දැක ගත හැකි පරිදි, පැහැදිලි සඳහනක් පෙන්විය යුත්තේ ද, අනවසරයෙන් මහජනතාවගේ සියලු ක්‍රියාකාරකම් පටි ගත වන නිසා ය.. එය ලොව පිළිගත් සම්මතයකි.

එසේ තිබියදීත්

**01 මේ වාර්ථා විචිත්‍රාංගය අනුව පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා දඩ කොළයක් ලියන්නේ රූපවාහිනී කැමරා කාරයාගේ ඉල්ලීමට අනුව බව පැහැදිළි ව පෙනී යයි. එබැවින් මේ අසාධාරණයට ලක් වූ මහත්මයාට ඊට එරෙහි ව නීති මගින් කටයුතු කළ හැකි ය.

**02. වාර්ථා විචිත්‍රාංගය පටිගත කිරීමේ දී පොලිස් නිලධාරියා මෙහි ප්‍රධාන නලුවකු මෙන් රඟපාන බැවින්, පොලිස් ආඥා පනත අනුව මේ පොලිස් නිලධාරියාට එරෙහි ව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේ.

**03. මේ මහත්මයා මේ පටිගත කිරීමට එරෙහි ව සිය අකමැත්ත ප්‍රකාශ කර තිබියදීත්, කැමරා කරුවා එය අඛණ්ඩ ව පටිගත කිරීම් කරගෙන යනවාට අමතර ව, ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් මගින් මහජනතාවට දකින්නට ද සලස්වයි. ඒ අනුව මේ මහත්මයාගේ පෞද්ගලිකත්වයට සහ ඔහුගේ කීර්තියට බරපතල හානියක්, කැළැලක් කරන බැවින්, මේ නාලිකාවට සහ කැමරාකරුවාට එරෙහි ව අපහාස නඩුවක් පවරා, දැවැන්ත වන්දි මුලක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.

එනිසා මහතාණෙනි, මේ අසාධාරණයට සහ පෞද්ගලිකව ම හිතා මතා කළ මේ අගෞරවයට එරෙහි ව නීති මගින් කටයුතු කර, ඔවුන්ට නිසි දඬුවම් ලබා දී, ජනමාධ්‍යෙය් වගකීම සහ ගෞරවය තහවුරු කරන මෙන් ද, ඔබට සිදු වූ මේ මැකිය නොහැකි කැළැල වෙනුවෙන් අතිශය දැවැන්ත වන්දි මුලක් ද ඉල්ලා නඩු පවරන මෙන් ද, පොලිස් නිලධාරියාට එරෙහි ව, පොලිස්පති වරයාට පැමැණිලි කරන මෙන් ද ඉල්ලා සිටිමි.

ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නේනනම්, ඔබට හැකි උපරිමයෙන් අපගේ සහය ලබා දෙන්නෙමු...!!

[QUOTE="malakadss, post: 19880298, member: 179884"] [SIZE=5]අනිවා මචන්. එහෙනම් ඉතින් බඩු ගහන වීඩියොත් දායි මුන්.[/SIZE] [URL="https://www.facebook.com/682927578387399/videos/1257698220910329/"]https://www.facebook.com/682927578387399/videos/1257698220910329/?pnref=story[/URL] [SIZE=4]මා සාමාන්‍යෙයන් රූපවාහිනී කිසිවක් බලන්නේ නැත. නමුත් මේ සිද්ධිය ඇස ගැටුනේ අන්තර්ජංජාලයේ සරණ නිසා ය... මෙවන් සිද්ධි රූප ගත කිරීම අයත් වන්නේ වාර්ථා News වැඩ සටහන් කාන්ඩයට නොවේ. වාර්ථා විචිත්රාංග Documentary ගණයට ය. එවන් විචිත්‍රාංගයක් කරන්නට පූර්ව සැලසුමක්, දළ පිටපතක්, නිෂ්පාදකවරයෙක්, අධ්යක්ෂවරයෙක් සහ රූපවාහිනී කණ්ඩායමක් අවශ්‍ය ය. එහෙම ටීම් එකක් සිටියාදැයි මොවුන් පෙන්වන්නේ නැත. මේ වාර්ථා විචිත්‍රාංගය අනුව ප්‍රශ්න ගණනනාවක් ම පැන නගී. 01. මෙවන් වාර්ථා විචිත්‍රාංගයක් පටිගත කරද්දී, එය සිදු කැරන්නේ මහා මාර්ගයක නම්, රථවාහන ගමනාගමනයට සහ මහජනතාවගේ හිංසාවට හේතු විය හැකි බැවින්, ළඟ ම තිබෙන බල ප්‍රෙද්ශය අයත් පොලිස් ස්ථානයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු ය. 02. කැමරා ට්‍රයිපොඩ් සහ උපාංග භාවිතා කරන්නේනම්, මහා මාර්ගයේ සිට පටිගත කිරීම් සිදු කරන්නේනම්, මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිඛිත අවසරය ගත යුතු ය. පළාත් සභා පාරක්නම් පළාත් සභාවෙන් ද, ප්‍රාෙද්ශීය සභා පාරක්නම් ප්‍රාෙද්ශීය සභාවෙන් ද ඒ අවසරය ගත යුතු ය. 03. මේ පටිගත කිරීම සඳහා පොලිස් නිලධාරියකු සහභාගී වන නිසා, එක්කේ මෙය පටිගත කළ හැක්කේ පොලිස් මාධ්‍යය ඒකකයට පමණි. නැතිනම් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් හෝ එවැනි බලලත් නිලධාරියකුගේ නිසි අවසරය ලබා ගත යුතු ය. 04. පොලිස් නිල ඇඳුම ඇඳ රඟපාන්නේනනම් අදාල නිලධාරියා ද, තමන්ගේ උසස් නිලධාරියකුගෙන් ඒ සඳහා අවසර ලබා ගෙන තිබිය යුතු ය. එසේ නොමැතිනම්, මේ පටිගත කිරීමට සිය විරෝධය පළ කළ යුතු ය. 05. මෙය සිද්ධි වාර්ථාකරණයක් නොවන බැවින්, කැමරාවට හසුවන මානයේ ඇති සියලු ගොඩනැගිලි, ගෘහ නිර්මාණ සහ ඓතිහාසික ස්ථාන ඇත්නම් ඒ ඒ සියලු ස්ථානවලින් නිසි අවසරය ලබා ගත යුතු ය. 06. සිද්ධි වාර්ථාකරණයකදී හැර, කිසියම් පුද්ගලයකු එක එල්ලේ හසු වන සේ පටිගත කරන්නේනනම්, සහ එය ප්‍රකාශයට පත් කරන්නේනනම්, ඔහුගේ හෝ ඇයගේ අවසරය සහ කැමැත්ත ලබා ගැනීම අනිවාර්යය වෙයි. ** දැන් මේ වැඩසටහන අනුව එය පටිගත කළ සහ ප්‍රචාරය කළ ආයතනය බරපතල සිවිල් නීති කඩකිරීම් බර ගණනාවක් උල්ලංඝණය කොට තිබේ. ****************** අඩු තරමින් CCTV කැමරා සවිකර තිබේනම්, ඒ ගැන මහජනතාවට දැක ගත හැකි පරිදි, පැහැදිලි සඳහනක් පෙන්විය යුත්තේ ද, අනවසරයෙන් මහජනතාවගේ සියලු ක්‍රියාකාරකම් පටි ගත වන නිසා ය.. එය ලොව පිළිගත් සම්මතයකි. එසේ තිබියදීත්[/SIZE] [SIZE=4] **01 මේ වාර්ථා විචිත්‍රාංගය අනුව පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා දඩ කොළයක් ලියන්නේ රූපවාහිනී කැමරා කාරයාගේ ඉල්ලීමට අනුව බව පැහැදිළි ව පෙනී යයි. එබැවින් මේ අසාධාරණයට ලක් වූ මහත්මයාට ඊට එරෙහි ව නීති මගින් කටයුතු කළ හැකි ය. **02. වාර්ථා විචිත්‍රාංගය පටිගත කිරීමේ දී පොලිස් නිලධාරියා මෙහි ප්‍රධාන නලුවකු මෙන් රඟපාන බැවින්, පොලිස් ආඥා පනත අනුව මේ පොලිස් නිලධාරියාට එරෙහි ව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේ. **03. මේ මහත්මයා මේ පටිගත කිරීමට එරෙහි ව සිය අකමැත්ත ප්‍රකාශ කර තිබියදීත්, කැමරා කරුවා එය අඛණ්ඩ ව පටිගත කිරීම් කරගෙන යනවාට අමතර ව, ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් මගින් මහජනතාවට දකින්නට ද සලස්වයි. ඒ අනුව මේ මහත්මයාගේ පෞද්ගලිකත්වයට සහ ඔහුගේ කීර්තියට බරපතල හානියක්, කැළැලක් කරන බැවින්, මේ නාලිකාවට සහ කැමරාකරුවාට එරෙහි ව අපහාස නඩුවක් පවරා, දැවැන්ත වන්දි මුලක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.[/SIZE] [SIZE=4] එනිසා මහතාණෙනි, මේ අසාධාරණයට සහ පෞද්ගලිකව ම හිතා මතා කළ මේ අගෞරවයට එරෙහි ව නීති මගින් කටයුතු කර, ඔවුන්ට නිසි දඬුවම් ලබා දී, ජනමාධ්‍යෙය් වගකීම සහ ගෞරවය තහවුරු කරන මෙන් ද, ඔබට සිදු වූ මේ මැකිය නොහැකි කැළැල වෙනුවෙන් අතිශය දැවැන්ත වන්දි මුලක් ද ඉල්ලා නඩු පවරන මෙන් ද, පොලිස් නිලධාරියාට එරෙහි ව, පොලිස්පති වරයාට පැමැණිලි කරන මෙන් ද ඉල්ලා සිටිමි. ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නේනනම්, ඔබට හැකි උපරිමයෙන් අපගේ සහය ලබා දෙන්නෙමු...!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom