Suwarnawahini Ponna Journalism:Shameless & Cheap Media

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    This news item clearly shows the lack of Knowledge journalist have in regard to invasion of privacy! Ideally the news item should be used to highlight what most journalist are doing these days... that is Poking their Nose it unwanted business & not having the moral behaviour to consult the said individual before publishing this news item! Shameful journalism. Shameless & Cheap Media Suwarnawahine

    https://www.facebook.com/thusith.fonseka/videos/10207728481083468/

    FB ekata gihilla munta kiyamu : https://www.facebook.com/swarnavahini
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Rolling-On-The-Floor-Laughing-Animated-Gif-16.gif

    :rofl::rofl::rofl::rofl:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,745
    8,528
    113
    In Your Heart
    Media walata aithiyak thiyenawa . eth face ekai number plate ekak crop karanna ona oya wage dewal video karaddi . pitaratawala oya wage TV programme yanawa ape kattiyata owa aluth unata .dan ithin gode kukullu mage rep kapai eka eka deewal kiyala . borunam google karala balanna
     
    • Like
    Reactions: wowdon

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    Media walata aithiyak thiyenawa . eth face ekai number plate ekak crop karanna ona oya wage dewal video karaddi . pitaratawala oya wage TV programme yanawa ape kattiyata owa aluth unata .dan ithin gode kukullu mage rep kapai eka eka deewal kiyala . borunam google karala balanna
    .

    awsarayak nathuwa danna ba utto. pitarata ewa danneth un kemathinam witharai:growl:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අට පාස් නෑති ගොබ්බ ගන්කබරයන්ට කෑමරාවක් දීල මීඩියා කියලා අයිඩී එකක් දුන්නම උන් හිතන්නේ උන්ට රටේ ඕන පකක් කරන්න පුලුවන් කියලා. ඉගෙනගෙන අමාරුවෙන් තෑනකට ආපු උනුත් මුන්ගේ කෑමරාව දෑක්කම බයවෙන්න ඕන කියලා වෙන්න ඈති මුන්ට මුන්ගේ පකේ මීඩියා කොම්පෑනි උගන්නනේ.

    මුන්ට සලකන්න ඕන මර්වින් සිල්වා සලකපු විදියට. සක්කිලි මීඩියාකාරයෝ.

    තුන්පාරක් හඩනගා කියවන්න.

    ස්වර්නවාහිනිය හෑදිගෑවිලාම පල!
    ස්වර්නවාහිනිය හෑදිගෑවිලාම පල!!
    ස්වර්නවාහිනිය හෑදිගෑවිලාම පල!!!
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    Media walata aithiyak thiyenawa . eth face ekai number plate ekak crop karanna ona oya wage dewal video karaddi . pitaratawala oya wage TV programme yanawa ape kattiyata owa aluth unata .dan ithin gode kukullu mage rep kapai eka eka deewal kiyala . borunam google karala balanna

    උඹ ගූ වාහිණියෙ ද වැඩ කරන්නෙ
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    .

    awsarayak nathuwa danna ba utto. pitarata ewa danneth un kemathinam witharai:growl:

    අනිවා මචන්. එහෙනම් ඉතින් බඩු ගහන වීඩියොත් දායි මුන්.

    https://www.facebook.com/682927578387399/videos/1257698220910329/?pnref=story

    මා සාමාන්‍යෙයන් රූපවාහිනී කිසිවක් බලන්නේ නැත. නමුත් මේ සිද්ධිය ඇස ගැටුනේ අන්තර්ජංජාලයේ සරණ නිසා ය...
    මෙවන් සිද්ධි රූප ගත කිරීම අයත් වන්නේ වාර්ථා News වැඩ සටහන් කාන්ඩයට නොවේ. වාර්ථා විචිත්‍රාංග Documentary ගණයට ය. එවන් විචිත්‍රාංගයක් කරන්නට පූර්ව සැලසුමක්, දළ පිටපතක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ රූපවාහිනී කණ්ඩායමක් අවශ්‍ය ය. එහෙම ටීම් එකක් සිටියාදැයි මොවුන් පෙන්වන්නේ නැත.
    මේ වාර්ථා විචිත්‍රාංගය අනුව ප්‍රශ්න ගණනනාවක් ම පැන නගී.
    01. මෙවන් වාර්ථා විචිත්‍රාංගයක් පටිගත කරද්දී, එය සිදු කැරන්නේ මහා මාර්ගයක නම්, රථවාහන ගමනාගමනයට සහ මහජනතාවගේ හිංසාවට හේතු විය හැකි බැවින්, ළඟ ම තිබෙන බල ප්‍රෙද්ශය අයත් පොලිස් ස්ථානයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු ය.
    02. කැමරා ට්‍රයිපොඩ් සහ උපාංග භාවිතා කරන්නේනම්, මහා මාර්ගයේ සිට පටිගත කිරීම් සිදු කරන්නේනම්, මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිඛිත අවසරය ගත යුතු ය. පළාත් සභා පාරක්නම් පළාත් සභාවෙන් ද, ප්‍රාෙද්ශීය සභා පාරක්නම් ප්‍රාෙද්ශීය සභාවෙන් ද ඒ අවසරය ගත යුතු ය.
    03. මේ පටිගත කිරීම සඳහා පොලිස් නිලධාරියකු සහභාගී වන නිසා, එක්කේ මෙය පටිගත කළ හැක්කේ පොලිස් මාධ්‍යය ඒකකයට පමණි. නැතිනම් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් හෝ එවැනි බලලත් නිලධාරියකුගේ නිසි අවසරය ලබා ගත යුතු ය.
    04. පොලිස් නිල ඇඳුම ඇඳ රඟපාන්නේනනම් අදාල නිලධාරියා ද, තමන්ගේ උසස් නිලධාරියකුගෙන් ඒ සඳහා අවසර ලබා ගෙන තිබිය යුතු ය. එසේ නොමැතිනම්, මේ පටිගත කිරීමට සිය විරෝධය පළ කළ යුතු ය.
    05. මෙය සිද්ධි වාර්ථාකරණයක් නොවන බැවින්, කැමරාවට හසුවන මානයේ ඇති සියලු ගොඩනැගිලි, ගෘහ නිර්මාණ සහ ඓතිහාසික ස්ථාන ඇත්නම් ඒ ඒ සියලු ස්ථානවලින් නිසි අවසරය ලබා ගත යුතු ය.
    06. සිද්ධි වාර්ථාකරණයකදී හැර, කිසියම් පුද්ගලයකු එක එල්ලේ හසු වන සේ පටිගත කරන්නේනනම්, සහ එය ප්‍රකාශයට පත් කරන්නේනනම්, ඔහුගේ හෝ ඇයගේ අවසරය සහ කැමැත්ත ලබා ගැනීම අනිවාර්යය වෙයි.
    ** දැන් මේ වැඩසටහන අනුව එය පටිගත කළ සහ ප්‍රචාරය කළ ආයතනය බරපතල සිවිල් නීති කඩකිරීම් බර ගණනාවක් උල්ලංඝණය කොට තිබේ.
    ******************
    අඩු තරමින් CCTV කැමරා සවිකර තිබේනම්, ඒ ගැන මහජනතාවට දැක ගත හැකි පරිදි, පැහැදිලි සඳහනක් පෙන්විය යුත්තේ ද, අනවසරයෙන් මහජනතාවගේ සියලු ක්‍රියාකාරකම් පටි ගත වන නිසා ය.. එය ලොව පිළිගත් සම්මතයකි.
    එසේ තිබියදීත්

    **01 මේ වාර්ථා විචිත්‍රාංගය අනුව පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා දඩ කොළයක් ලියන්නේ රූපවාහිනී කැමරා කාරයාගේ ඉල්ලීමට අනුව බව පැහැදිළි ව පෙනී යයි. එබැවින් මේ අසාධාරණයට ලක් වූ මහත්මයාට ඊට එරෙහි ව නීති මගින් කටයුතු කළ හැකි ය.
    **02. වාර්ථා විචිත්‍රාංගය පටිගත කිරීමේ දී පොලිස් නිලධාරියා මෙහි ප්‍රධාන නලුවකු මෙන් රඟපාන බැවින්, පොලිස් ආඥා පනත අනුව මේ පොලිස් නිලධාරියාට එරෙහි ව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේ.
    **03. මේ මහත්මයා මේ පටිගත කිරීමට එරෙහි ව සිය අකමැත්ත ප්‍රකාශ කර තිබියදීත්, කැමරා කරුවා එය අඛණ්ඩ ව පටිගත කිරීම් කරගෙන යනවාට අමතර ව, ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් මගින් මහජනතාවට දකින්නට ද සලස්වයි. ඒ අනුව මේ මහත්මයාගේ පෞද්ගලිකත්වයට සහ ඔහුගේ කීර්තියට බරපතල හානියක්, කැළැලක් කරන බැවින්, මේ නාලිකාවට සහ කැමරාකරුවාට එරෙහි ව අපහාස නඩුවක් පවරා, දැවැන්ත වන්දි මුලක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.

    එනිසා මහතාණෙනි, මේ අසාධාරණයට සහ පෞද්ගලිකව ම හිතා මතා කළ මේ අගෞරවයට එරෙහි ව නීති මගින් කටයුතු කර, ඔවුන්ට නිසි දඬුවම් ලබා දී, ජනමාධ්‍යෙය් වගකීම සහ ගෞරවය තහවුරු කරන මෙන් ද, ඔබට සිදු වූ මේ මැකිය නොහැකි කැළැල වෙනුවෙන් අතිශය දැවැන්ත වන්දි මුලක් ද ඉල්ලා නඩු පවරන මෙන් ද, පොලිස් නිලධාරියාට එරෙහි ව, පොලිස්පති වරයාට පැමැණිලි කරන මෙන් ද ඉල්ලා සිටිමි.
    ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නේනනම්, ඔබට හැකි උපරිමයෙන් අපගේ සහය ලබා දෙන්නෙමු...!!