Suzuki a star

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    කිරියේ තව එකෙක් පට්ට ගහපු පරන හුත්තකට ලොකු ගානක් දීලා පක ඔබන්න හදන්නේ. :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    එපෝ. මගේ යාලුවෙක් පැද්දා ලක්ෂ 2ක්‌ විතර. බඩු නෑ... AC හැමදාම කැඩෙනවා. ඇතුලේ ඉඩ තියනවා හොඳට. swift/ march පරණ වුනත් බඩු තියෙනවා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    Mee vaahanaya hodada
    Me modal eka den gahan naneda
    2010 nishapadhanaya karapu akak den kiyak vatinavadha?
    ඕක නැවැත්තුවේ 2012 -14 වගේ බන්
    ඕකේ අකුරු 3 ආවෙම නැද්ද මන්ද‍
    හැබැයි ඩියුරබල් වාහනේ
    එත් දැන් ඒස බඩුව වගේ වෙලා
    අවුරුදු 10 පැනලනේ
    මට මතක k අකුරු විතරයි ඕකේ තියෙන්නේ
    දැන් ගන්නවා කියන්නේ මරාලෙකට කර ගැහුවා හා සමානයි
    ඕකේ කොපිය තමා z100 විදියට චීනා ගැහුවේ

    2019 දී මන් ඕකක් ගන්න සියල්ල ලෑස්ති කරලා බ්‍රැන්ඩ්නිව් z100 එකකට කර ගැහුවා.
    දැන් ඕක ගත්තා කියන්නේ ආයේ ඉතිම් ඉහ් ඉහ් තමා
     
    • Like
    Reactions: TechnWeb

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,225
    113
    company maintain එකක් හොයාගනින් කිසි අවුලක් නෑ

    Indian වාහන වලට genuine parts දාලා නඩත්තු කරන එක ජපන් වාහන වලට genuine parts දාලා නඩත්තු කරන්න යන වියදමත් එක්ක ගත්තම ඉතාම අඩු වියදමක් යන්නේ , ඒත් අපේ http පුතාලා ඒක කරන්නෙත් නැතුව වංගු ගහනවා බන් , ඉතින් හරි නඩත්තුවක් නැතිඋනම අවුල් යන එක අහන්නත් දෙයක්ද

    ඒකයි කිවුවේ company maintain එකක් හොයාගනින් කියලා , හෙවුවොත් 1st owner company maintain එකක් හොයාගන්න පුළුවන්

    genuine Indian parts විකුණන කඩ වෙනම තියෙනවා උන් කරන්නේ ගොඩක් වෙලාවට Indian parts විතරයි , ඒවායින් parts හොයාගන්න පුළුවන්

    මමත් අවුරුදු ගානක් a star manual එකක් පැදපු අත්දැකීමෙන් මේ කියන්නේ , manual එකක් ගත්තොත් නම් ලෙඩ ඇත්තෙම නෑ වගේ , running repairs විතරයි තියෙන්නේ ගොඩක් වෙලාවට
     
    Last edited: