suzuki Alto japan 2016/17 ගැන විස්තර දැනගන්න ඕන

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide

    මචන්ලා, මගේ ඔෆිස් එකේ යාලුවෙක් suzuki Alto japan 2016/17 වහනයක් ගන්න යන්නේ. ජපානෙන් ගෙනන්නලු යන්නේ යාලුවෙක් හරහා.
    උට දැනගන්න ඕන වාහනේ කොහොමද කියල.ගනිපු එකෙක් ඉන්නවද මේකේ.
    දන්නවා නම් විස්තර ටිකක් දාපන්කෝ මචන් ;):yes:.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wahane kisi aulak na.. habai basic model eke pitipasse shutter eka sealed enne.. ekanam sira aul ne.. puluwan tharam full option thiyana ekak ganna balapan.. matanam hade tikak aul..
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    ALTO Turbo -mm eka car sale ekakadi dekka oya car eka patta machan comfatable seat set ekak thiyenne body dash bord ehema patta hard machan , niyama Sports car ekak matanam interface eka ok safty petthath hondai , japan walath limited lu high demand car ekak kiyala aranchi

    normal alto ekanam ecchara awulak nee bn monawa unath japan neh :D
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    wahane kisi aulak na.. habai basic model eke pitipasse shutter eka sealed enne.. ekanam sira aul ne.. puluwan tharam full option thiyana ekak ganna balapan.. matanam hade tikak aul..

    ALTO Turbo -mm eka car sale ekakadi dekka oya car eka patta machan comfatable seat set ekak thiyenne body dash bord ehema patta hard machan , niyama Sports car ekak matanam interface eka ok safty petthath hondai , japan walath limited lu high demand car ekak kiyala aranchi

    normal alto ekanam ecchara awulak nee bn monawa unath japan neh :D

    Elaz..Thanks machanla.. mama aruuta kiyannam..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඕක අරන් ඉතින් අවුරුදු පහකින් විතර battery replace කරන්න එහෙම බලාගෙන ගනින්..මේ ඊයේ පෙරේදා එලකිරියේ thread එකක් ගියා හොන්ඩා කාර් එකක battery එක කෙලවෙලා ලක්ශ හයයි කිවුවලු battery එක..ඕකෙනම් එච්චර ගනන් නැ..නමුත් ඉතින් අවුරුදු පහකට පස්සේ රෙපෙයාර් එහෙම එන්න ගත්තම අඩුවට විකුනන්න තමයි වෙන්නේ..අනික ඕකේ හැඩේට උබ (ආහ්හ් වැරදුනා..උබේ යාලුවා:D) කැමතිද..?
    අනික ලැජ්ජා නැතුව ඕක පාරේ පදින්න පුලුවන්ද බන්..ලන්කාවට එන සුද්දෝ එහෙම හිනාවෙලා මැරෙයි..ඕක ජපානේ ගැනුන්ට කඩේ යන්නයි එලවලු ගේන්නයි විතරමයි හදලා තියෙන්නේ බන්
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ඕක අරන් ඉතින් අවුරුදු පහකින් විතර battery replace කරන්න එහෙම බලාගෙන ගනින්..මේ ඊයේ පෙරේදා එලකිරියේ thread එකක් ගියා හොන්ඩා කාර් එකක battery එක කෙලවෙලා ලක්ශ හයයි කිවුවලු battery එක..ඕකෙනම් එච්චර ගනන් නැ..නමුත් ඉතින් අවුරුදු පහකට පස්සේ රෙපෙයාර් එහෙම එන්න ගත්තම අඩුවට විකුනන්න තමයි වෙන්නේ..අනික ඕකේ හැඩේට උබ (ආහ්හ් වැරදුනා..උබේ යාලුවා:D) කැමතිද..?
    අනික ලැජ්ජා නැතුව ඕක පාරේ පදින්න පුලුවන්ද බන්..ලන්කාවට එන සුද්දෝ එහෙම හිනාවෙලා මැරෙයි..ඕක ජපානේ ගැනුන්ට කඩේ යන්නයි එලවලු ගේන්නයි විතරමයි හදලා තියෙන්නේ බන්

    oke nam loku battery ekak na neda