Suzuki Every Price

kgsisira

Junior member
  • Apr 19, 2025
    45
    41
    18
    Screenshot 2025-06-09 115152.png


    Moko hitanne price gana
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    අසාධාරණ ගණන්...
    ලංකාවේ වාහනයක් ගන්න ගානෙන් වෙන රටක ඒ වාහනෙම තුන් පාරක් ගන්න පුළුවන් :no:
    කමක් නැහැ ඉතින් චන්දෙට වියදම් කරපු සේල් කාරයොන්ට කෙළවෙන්න දෙන්න බැහැනේ
     
    • Like
    Reactions: Asmodeus

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    buyers la inna nisane ban wadi karanne.. owa import karala 6 months walata wada wikunanne nathuwa giyoth thawa gov tax ekak wadinawa..
    ithin unta wikunanna puluwan kiyala sure nisane ohoma ganan danane..

    anika oya every nemei every wagon model eka.. oka ganan..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,112
    113
    යකෝ බෝම්බ වෑන් එකක් කෝටිය පැනලද. ට'හිකෙයි කිව්වලු :shocked:. EPF එක මංකොල්ල කාපු උඩු රැවුල් නාකි පොන්නලාල් කැරියාගේ ලීසින් කොම්පැනි කඩන්වැටෙනවා කියලා ගහපු බදු තමයි :dull: .
     

    kgsisira

    Junior member
  • Apr 19, 2025
    45
    41
    18
    buyers la inna nisane ban wadi karanne.. owa import karala 6 months walata wada wikunanne nathuwa giyoth thawa gov tax ekak wadinawa..
    ithin unta wikunanna puluwan kiyala sure nisane ohoma ganan danane..

    anika oya every nemei every wagon model eka.. oka ganan..
    normal ek 90-100 ynne bn overprice
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    ලංකාවේ වාහන මාෆියාවක් තියෙන්නේ. lancer box ලක්‍ෂ 3ක්වත් වටින්නෙ නෑ. ඒත්දැන් ලක්‍ෂ 10පැනලා. සමහර ඒවා ලක්‍ෂ15ටත් විකුනනවා. මිනිස්සු ගන්න සල්ලි නැති නිසා ගන්නවා. ඕකගන්නවටවඩා ත්‍රීවිල් එකක් ගන්න එක ඇත්තටම ලාබයි. බහුතරයක් බොක්ස් කාර්වල චැසි අංක, එන්ජින් අංක කේස්. ඇක්සිඩන්ට් එකක් වෙලා, නැත්නම් මොනව හරි කේස් එකක් වෙලා එක්සැමිනර් ලගට වාහනේ දැම්මම වාහනේ කෙලින්ම රාජ්‍යසංතකයි. ජරාවක් දීලා තමයි බේර ගන්න වෙන්නෙ. අනික ඔයවාහනේ තෙල් කරන්නෙත්10ට අඩුවෙන්. සමහර ඒවගේ 8ක්වත් නෑ. බොහොම කලාතුරකින් තාමත් හොදට මේන්ටේන් කරපු වාහන තියනවා.
    සල්ලි ගොඩක් තියනව නම් ඔය ගාන දීලා වාහනයක් ගත්තට කමක් නෑ. නිකං බොරුවට සල්ලි නාස්ති නොකර සාමාන්‍ය සල්ලියක් තියන කෙනෙක් නම් Alto, Elite වගේ එකකුත්, තවත් සල්ලි තියනව නම් Aqua, Wagon Rවගේඑකකුත් අරන් ශේප් එකේ ඉන්න එක හොදයි. ඉතුරු සල්ලි මොකක් හරි ආයෝජනයකට දාන්නත් පුලුවන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,435
    1
    10,681
    113
    ikman eke nan okkoma business karayo ad danne market eka hadanna. okkoma ganan wadiyen dala ita lassa 10k 5k aduwen unge wikunanda thiyena ewa danawa
     
    • Like
    Reactions: Asmodeus

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,144
    113
    Forest
    SL export income is not good enough to lower taxes. If you lower taxes inflation goes up. Either way we are losing