Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suzuki Gixxer 155
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා මචන් මුන් තමන් ලග තියෙන නිසා බොරු කියනවා

ඇත්ත කියන්නේ නෑ

suzuki නිසා අවුලක් නැතිව ඇති

Honda වල නම් ස්කූටර් ඇරෙන්න වෙන බයික් ගන්න නරකයි

මොකද මාස 6න් 6ට වගේ ගහන අලුත් මොඩල් නවත්තනවා

අවුරුද්දකින් දෙකකින් විතර පාර්ට්ස් හොයාගන්න බැරිවෙයි එහෙම උනොත්

පරණ ඒවා නම් තාම ටිකක් අල්ලගෙන යනවා

බජාජ් එකත් එහෙමයි උපරිම අවුරුද්දයි දෙකයි

ඒත් බජාජ් ගත්තට පාඩුවක් නෑ ගොඩක් බයික් වල පාර්ට්ස් එකමයි

ඒ නිසා මොන මොඩල් එක නැවැත්තුවත් පාර්ට්ස් තියෙනවා

මම පැදපු සුපිරිම බයික් එකක් gixxer එක

ඒත් ඒකෙත් අඩුපාඩු තියෙනවා

සීට් එක නම් කොලිටි මදි

අනික හැන්ඩ්ල් එකේ button වල කොලිටි මදි

පේන්ට් කොලිටි එක මදි වගේ

වැස්සේ එක දවසක් පැද්ද කකුල් වල මඩ එකයි

ඔන්න ඕවා තමයි මට නම් ඕකේ තියෙන අවාසි

[QUOTE=".amda, post: 19303653, member: 405036"] [SIZE="4"]අනිවා මචන් මුන් තමන් ලග තියෙන නිසා බොරු කියනවා ඇත්ත කියන්නේ නෑ suzuki නිසා අවුලක් නැතිව ඇති Honda වල නම් ස්කූටර් ඇරෙන්න වෙන බයික් ගන්න නරකයි මොකද මාස 6න් 6ට වගේ ගහන අලුත් මොඩල් නවත්තනවා අවුරුද්දකින් දෙකකින් විතර පාර්ට්ස් හොයාගන්න බැරිවෙයි එහෙම උනොත් පරණ ඒවා නම් තාම ටිකක් අල්ලගෙන යනවා බජාජ් එකත් එහෙමයි උපරිම අවුරුද්දයි දෙකයි ඒත් බජාජ් ගත්තට පාඩුවක් නෑ ගොඩක් බයික් වල පාර්ට්ස් එකමයි ඒ නිසා මොන මොඩල් එක නැවැත්තුවත් පාර්ට්ස් තියෙනවා මම පැදපු සුපිරිම බයික් එකක් gixxer එක ඒත් ඒකෙත් අඩුපාඩු තියෙනවා සීට් එක නම් කොලිටි මදි අනික හැන්ඩ්ල් එකේ button වල කොලිටි මදි පේන්ට් කොලිටි එක මදි වගේ වැස්සේ එක දවසක් පැද්ද කකුල් වල මඩ එකයි ඔන්න ඕවා තමයි මට නම් ඕකේ තියෙන අවාසි[/SIZE] :rolleyes::rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom