Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Suzuki Gixxer SF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොප් ස්පීඩ් කියන්නේ මොකක්ද?උපරිම වේගය.

උපරිම වේගය කිව්වාම වෙන කිසි කතාවක් නෑ ඒක තමා උපරිමය.

උබ කියන කතන්දරේ විදියට දානවානම් දාන්න ඕන නිර්දේශිත උපරිම වේගය හෙවත් රෙකමන්ඩඩ් ටොප් ස්පීඩ් කියලයි.

අනිත් එක තමයි බයික් එකේ වයිබ්රේශන්ස් කොච්චරක් එනවාද කියලා මැනුෆැක්චර්ට හරියටම කියන්න බෑ උපකල්පනය කරොතින් මිසක් මොකද බයික් එකේ වයිබ්රේශන්ස් වලට බයික් එකට වැටිලා තියන බර හෙවත් බයික් එක පදින කෙනාගේ බරත් බලපාන නිසා.

දැන් ඔය විඩියෝස් වල තියන ඒවාගේ වයිබ්රේශන්ස් වැඩි වෙන්නේ නැද්ද මුන් ඇරලා යන විදියට.

වයිබ්රේශන්ස් වැඩි වෙනකොට බයික් එකේ බැලන්ස් නැති වෙනවා,හැන්ඩ්ලින් නැති වෙනවා,ස්ටේබල් ගතිය නැති වෙනවා.

ඒත් ඔය මුකුත් වෙන්නේ නෑ නේ මුන් ඔය විඩියෝස් වල යන විදියට.

ඇයි බන් ඔය විඩියෝස් වල තියන ඒවා උබ දැකලාවත් නැතුව ඒවා ෆයින් ටියුන් නොකරපු බයික් කියලා උබ විස්වාස කරන්නේ?

ඕවා ඩිෆෝල්ට් ෆැක්ට්රි ස්පෙක්ස් තියෙද්දි ස්පීඩ් කරන ඒවා නෙවෙයි.

බයික් එක ෆයින් ටියුන් කරලා තියෙන්නේ ඕවගේ.

[QUOTE="akilar25, post: 19609787, member: 167921"] [CENTER][SIZE=3]:lol::lol: ටොප් ස්පීඩ් කියන්නේ මොකක්ද?උපරිම වේගය. උපරිම වේගය කිව්වාම වෙන කිසි කතාවක් නෑ ඒක තමා උපරිමය. උබ කියන කතන්දරේ විදියට දානවානම් දාන්න ඕන නිර්දේශිත උපරිම වේගය හෙවත් රෙකමන්ඩඩ් ටොප් ස්පීඩ් කියලයි. අනිත් එක තමයි බයික් එකේ වයිබ්රේශන්ස් කොච්චරක් එනවාද කියලා මැනුෆැක්චර්ට හරියටම කියන්න බෑ උපකල්පනය කරොතින් මිසක් මොකද බයික් එකේ වයිබ්රේශන්ස් වලට බයික් එකට වැටිලා තියන බර හෙවත් බයික් එක පදින කෙනාගේ බරත් බලපාන නිසා. දැන් ඔය විඩියෝස් වල තියන ඒවාගේ වයිබ්රේශන්ස් වැඩි වෙන්නේ නැද්ද මුන් ඇරලා යන විදියට. වයිබ්රේශන්ස් වැඩි වෙනකොට බයික් එකේ බැලන්ස් නැති වෙනවා,හැන්ඩ්ලින් නැති වෙනවා,ස්ටේබල් ගතිය නැති වෙනවා. ඒත් ඔය මුකුත් වෙන්නේ නෑ නේ මුන් ඔය විඩියෝස් වල යන විදියට. ඇයි බන් ඔය විඩියෝස් වල තියන ඒවා උබ දැකලාවත් නැතුව ඒවා ෆයින් ටියුන් නොකරපු බයික් කියලා උබ විස්වාස කරන්නේ? ඕවා ඩිෆෝල්ට් ෆැක්ට්රි ස්පෙක්ස් තියෙද්දි ස්පීඩ් කරන ඒවා නෙවෙයි. බයික් එක ෆයින් ටියුන් කරලා තියෙන්නේ ඕවගේ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom