Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
** Suzuki GN 125 **
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඔනේ මං බයික් වැඩ්ඩෙක් නම් නෙමේ. GN125 එකක් ගත්තු නිසා තියන අත්දැකීමෙන් කියන්නේ. ඒනිසා වැරැද්දක් තිබ්බොත් කියන්න.

GN125 බයික් කීපයක් තියනවා. GN125 , GN125E , GN125H මෙවගෙන් GN125H එක Japanese නෙමේ Chinese. කට්ටිය Korean කියලත් කියනවා. ඒක තමා සුසුකි මෝටර්ස්ල ගාව බ්රෑන්ඩ් නිව් ගන්න තියෙන්නේ. ඒක ගන්නවට වඩා ජපන් එකක් ගන්නවනම් හොදයි කියලයි මං නම් හිතන්නේ. ඒක නරක බයික් එකක් නෙමේ.ගොඩක් ඉන්දියන් ඒවට වඩා හොදයි. ඒත් ජපන් එකේ quality එක නෑ. නිකල් කෑලි එහෙම සවුත්තු වෙනවා ජපන් එක එක්ක බැලුවම. E එකත් ටිකක් පරනයි දැන්.

ඒහින්ද E,Hදෙක නෙමේ 2002 ගහපු ජපන් එකක් ගන්න ට්රයි එකක් දාන්න.

චයිනීස් එක ජපන් කරල විකුනනව නම් අඩුයි. එත් ටිකක් බලල ගන්න.

චයිනීස් එකේ එන්ගින් නම්බර් එකට කලින් * මාර්ක් එකක් එනව.

තව ජපන් එකක චැසි නම්බර් පටන් ගන්නේ NF41A , NF41B කියල. කප් සෙට් එක හයිවෙන තැන දකුණු පැත්තෙන් තියෙන්නේ.

එන්ගින් නම්බර් F අකුරත් එක්ක ඉලක්කම් සෙට් එකක්.

මේටික දුන්නේ

Isuru Nayanajith Bandara

Senior Member

http://www.elakiri.com/forum/member.php?u=58547

එයාට විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ.

GN එකක දුවපු ගාන කියන්න ලේසියි ෆුට් රෙස්ට් දෙක දිහා බලුවම. ඒක ටිකක් ගෙවෙන්න බලනවා. දැක්කම කියන්න පුලුවන්. කෙලින් නැතුව ඉස්සරහට බරවෙලා වගේ ගෙවිල නම්,හෙල්ලෙනව නම් අඩු තරමේ 60ක් වත් පැදල. බ්රේක් ඩිස්ක් එකේ කට්ට වැටිල තියන තරමෙනුත් කියන්න පුලුවන්. නිකල් කෑලි ටික සයිලන්සර් එකේ මුල මලකඩ අල්ලලද බලන්න. ඒ කියන්නේ පරනයි ටිකක්.

Used එකක් නම් 2011,2012 වගේ ගත්ත එකක් බලන්න. W වලින් උඩ නම්බර්. 2කට කිට්ටු ගානක් වෙන්නේ 2002 model year හොද එකක්. බයික් එකේ එක 2010,2011 කියල දාල තිබ්බට පොතේ ඒව 2002 ගොඩක් වෙලාවට.

ජපන් බයික් රෙජිස්ටර් කරන ක්රමේ හින්ද තමයි මං හිතන්නේ ඔය වැඩේ.

පිටිපස්සේ තනි බාර් එක ආපු එකත් තියනව ලගේජ් ටයිප් එකට ආපු එකත් තියනව. 2002එකේ ගොඩක් තියෙන්නේ ලගේජ් ටයිප් එක.

Unregistered 2.75/2.50 ක් විතර කියනව.ඒනිසා 2011,2012 වල වගේ ගත්ත එකක් බලන්න. W හරි Xහරි නම්බර්.

මේ ත්රෙඩ් එකත් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1492063

මේතනිනුත් ගන්න දේවල් තියනව GNඑකකට.

තෙල් නම් කරන්නේ 60ට විතර යනවනම් 45ක් වැඩිම. මං 60-70 අතර යනව 42-44ත් තමා කරන්නේ. සැප පහසුව බැලන්ස් එක ගොඩක්ම හොදයි. එන්ගින් එකේ torque එක පොඩ්ඩක් විතර මදි. ඒනිසා පිකප් එක පොඩ්ඩක් විතර අඩුයි. හැබැයි හයියෙන් ගියා කියල බැලන්ස් අඩුවෙන්නෙ එහෙම නෑ.

තව මොනවහරි තියනව නම් අහන්න මතක් වෙච්ච ටික කිව්වේ. මං දන්නැති දෙයක් තියනව නම් අනිත් අය උදව් කරයි.

[QUOTE="harindugamlath, post: 15458803, member: 153518"] [SIZE="3"]මුලින්ම කියන්න ඔනේ මං බයික් වැඩ්ඩෙක් නම් නෙමේ. GN125 එකක් ගත්තු නිසා තියන අත්දැකීමෙන් කියන්නේ. ඒනිසා වැරැද්දක් තිබ්බොත් කියන්න. GN125 බයික් කීපයක් තියනවා. GN125 , GN125E , GN125H මෙවගෙන් GN125H එක Japanese නෙමේ Chinese. කට්ටිය Korean කියලත් කියනවා. ඒක තමා සුසුකි මෝටර්ස්ල ගාව බ්රෑන්ඩ් නිව් ගන්න තියෙන්නේ. ඒක ගන්නවට වඩා ජපන් එකක් ගන්නවනම් හොදයි කියලයි මං නම් හිතන්නේ. ඒක නරක බයික් එකක් නෙමේ.ගොඩක් ඉන්දියන් ඒවට වඩා හොදයි. ඒත් ජපන් එකේ quality එක නෑ. නිකල් කෑලි එහෙම සවුත්තු වෙනවා ජපන් එක එක්ක බැලුවම. E එකත් ටිකක් පරනයි දැන්. ඒහින්ද E,Hදෙක නෙමේ 2002 ගහපු ජපන් එකක් ගන්න ට්රයි එකක් දාන්න. චයිනීස් එක ජපන් කරල විකුනනව නම් අඩුයි. එත් ටිකක් බලල ගන්න. චයිනීස් එකේ එන්ගින් නම්බර් එකට කලින් * මාර්ක් එකක් එනව. තව ජපන් එකක චැසි නම්බර් පටන් ගන්නේ NF41A , NF41B කියල. කප් සෙට් එක හයිවෙන තැන දකුණු පැත්තෙන් තියෙන්නේ. එන්ගින් නම්බර් F අකුරත් එක්ක ඉලක්කම් සෙට් එකක්. මේටික දුන්නේ [IMG]http://i.imgur.com/ruccCv4.jpg[/IMG]Isuru Nayanajith Bandara Senior Member [url]http://www.elakiri.com/forum/member.php?u=58547[/url] එයාට විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ. GN එකක දුවපු ගාන කියන්න ලේසියි ෆුට් රෙස්ට් දෙක දිහා බලුවම. ඒක ටිකක් ගෙවෙන්න බලනවා. දැක්කම කියන්න පුලුවන්. කෙලින් නැතුව ඉස්සරහට බරවෙලා වගේ ගෙවිල නම්,හෙල්ලෙනව නම් අඩු තරමේ 60ක් වත් පැදල. බ්රේක් ඩිස්ක් එකේ කට්ට වැටිල තියන තරමෙනුත් කියන්න පුලුවන්. නිකල් කෑලි ටික සයිලන්සර් එකේ මුල මලකඩ අල්ලලද බලන්න. ඒ කියන්නේ පරනයි ටිකක්. Used එකක් නම් 2011,2012 වගේ ගත්ත එකක් බලන්න. W වලින් උඩ නම්බර්. 2කට කිට්ටු ගානක් වෙන්නේ 2002 model year හොද එකක්. බයික් එකේ එක 2010,2011 කියල දාල තිබ්බට පොතේ ඒව 2002 ගොඩක් වෙලාවට. ජපන් බයික් රෙජිස්ටර් කරන ක්රමේ හින්ද තමයි මං හිතන්නේ ඔය වැඩේ. පිටිපස්සේ තනි බාර් එක ආපු එකත් තියනව ලගේජ් ටයිප් එකට ආපු එකත් තියනව. 2002එකේ ගොඩක් තියෙන්නේ ලගේජ් ටයිප් එක. Unregistered 2.75/2.50 ක් විතර කියනව.ඒනිසා 2011,2012 වල වගේ ගත්ත එකක් බලන්න. W හරි Xහරි නම්බර්. මේ ත්රෙඩ් එකත් බලන්න. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1492063[/url] මේතනිනුත් ගන්න දේවල් තියනව GNඑකකට. තෙල් නම් කරන්නේ 60ට විතර යනවනම් 45ක් වැඩිම. මං 60-70 අතර යනව 42-44ත් තමා කරන්නේ. සැප පහසුව බැලන්ස් එක ගොඩක්ම හොදයි. එන්ගින් එකේ torque එක පොඩ්ඩක් විතර මදි. ඒනිසා පිකප් එක පොඩ්ඩක් විතර අඩුයි. හැබැයි හයියෙන් ගියා කියල බැලන්ස් අඩුවෙන්නෙ එහෙම නෑ. තව මොනවහරි තියනව නම් අහන්න මතක් වෙච්ච ටික කිව්වේ. මං දන්නැති දෙයක් තියනව නම් අනිත් අය උදව් කරයි.:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom