මචන් උබල Suzuki GN 125 එක ගැන දන්නා විස්තර කියපන්කො... බයික් එක හොදයිද ?
කල් පැවැත්ම ? කොහෙන්නද ගන්න තියෙන්නේ ? කීයක් වෙනවද ? අලුත් එකේ පෙට්රෝල් වැඩ කරනවා හොදයි කියල (50ක්) කිව්වා එකෙක් එක ඇත්තද ?මේකේ ජපන් බයික් එකක් එනවද ?
ඔන්න ඔයවගේ විස්තර ට්කක් දාන්නකෝ මචන් ...
තැන්ක්ස් ....!!!