suzuki gn125 පාවිච්චි කරන අය ඉන්නවද?

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජී ඇන් එකනම් හොදයි මචං බඩු තියෙනව ඇති වෙන්න කැඩෙන බිදනෙ කොටස් ගොඩක් අඩුයි
    අනික අලුත් බයික් ගන්න එපා
    අද අලුත් බයික් එකක් අරන් හෙට වික්කත් රු. 10000 - 15000 අඩුම පාඩුවට දෙන්න වෙන්නෙ සකන්ඩ් හෑන්ඩ් එකක පාඩු වෙන ගාන ගොඩක් අඩුයි.. බලල හොද එකක් ගනින් ඉන්දියන් මගුල් වගේ නෙමේ ඕව මේන්ටේන් කරන්න හරි ලේසියි
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    බය නැතිව ගනින් ඕක...මගේ ලගත් අවුරුදු 3 ක් තිබුනා..තෙල් නම් 40-45 තමයි ඉතින්.. හොදට බලලා පාවිච්චි කරපු හොද එකක් ගනින්..on light එකක් මගේ තිබුනේ.ඒක ස්ටාර්ට් එකට ටිකක් අමාරුයි බැටරිය බැහැලා තිබ්බාම.වෙන නම් අවුලක් නැ..100km විතර පදින්න පුළුවන් එක දිගටම උනත්..ඇගට අමාරුත් නැ බං..
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මම පාවිච්චි කරන්නේ Discover 125M එකක් මචන්..
    charcoal-green-silver.png

    තෙල් කිරිල්ල නම් හොදයි rs 500ක් තෙල් ගැහුවම 300Km විතර දුවන්න පුළුවන්
    මම කලින් පාවිච්චි කලේ platina 100 ඩිස්ක් brake model එක එකත් 2007 මුලදී අලුතෙන්ම ගත්තේ
    කිසිම අවුලක් නැතුව දිව්වා.. ඒකෙනම් මීට වඩා තෙල් කිරිල්ල හොදයි..
    මේ bike දෙකම දුර දුවන්න නම් අමාරුයි ළඟ පාවිච්චියට නම් නියමයි
    maintenance නම් සැහෙන්න අඩුයි වෙලාවට service කරනවනම්...
    මම GN 125 ගොඩක් දුර නම් පැදලා නෑ.. එත් එකේ සැප පහසුව හොදයි වගේ
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43

    :yes::yes::yes::yes:
    i have same experience. For 1 Ltr more than 60km.
    its depends on your driving condition.
    if you maintain speed 40 to 60 above figures you can achieve ..:yes::yes::yes:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    GN 125 kiyanne pattama balance bike ekak, eth dan nam enne Chinese version ekak. Bajaj 135 bike ekath hondayi thiyena vun denne na ithin dunnath pattama gahapuwa thama. habayi brake hadisiyakadi allala passa brake wadipura allunoth bike eka skid wenawa. Bajaj 150 eka nam ehema wenawa aduyi. mage ath dakeemen keewe. kohoma vunath bike padinakota godak prawesamen, speed yanna epa.
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    GN 125 kiyanne pattama balance bike ekak, eth dan nam enne Chinese version ekak. Bajaj 135 bike ekath hondayi thiyena vun denne na ithin dunnath pattama gahapuwa thama. habayi brake hadisiyakadi allala passa brake wadipura allunoth bike eka skid wenawa. Bajaj 150 eka nam ehema wenawa aduyi. mage ath dakeemen keewe. kohoma vunath bike padinakota godak prawesamen, speed yanna epa.
    ane godak thanks machan