Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suzuki GN125 vs TVS Apache 160
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ow ban... mage yaluwo 3denek gaththa pulser 135 ekai GN ( china ) ekai AX1 120 ekai

පල්සර් එකා බයික් එක පිහදාල බබා වගේ තියන් ඉන්නව...

ඒත් එක සැරයක් වැටිල, පොක් එකයි මුලු මූනමයි දාන්න උනා...

පිටිපස්සෙ තියන නම්බර් ප්ලේට් කෑල්ල 3 සැරයක් කැඩුන...

පෙට්රොල් කරන්නෙ 42යි දැන්, ඉස්සර 50 කරා...

( GN125 එක එදා ඉදන් 40යි .. තාම වෙනසක් නෑ )

GN125 එක ජොබක් කරන එකෙක්... මාසෙට 3000ක් පදිනව ... හෙන දුර යනව..

තාම හෙනක් වත් නෑ.. වැටිලත් නෑ.. GN එක හයියෙන්

බල්ලෙක් හැප්පුනත් වැටෙන්නෙ නෑ... ( center of gravity very low )

AX එකත් මලක් වගෙ බයික් පදින එකෙක් නෙවෙයි.. යකා වගෙ යන්නෙ.

දෙසැරයක් වැටුනා... එක සැරයක් හැප්පුනා...

කොල්ලට සීරිමක් වත් නැ ( ජැකට්/ග්ලවුස් දාල තමයි ඌ යන්නෙ )

පට්රොල් 30ක් කරනව... මන් පැද්දම (80ට විතරා 35ක් කරනව..)

ඕනෙම 250 බයික් එකක් එක්ක ගේමක් යන්න පුලුවන් ...

පාට්ස් ටිකක් ගනන්.. කඩාගත්තෙ නැත්තන්, ගෙවෙන කෑලි හරිම අඩුයි...

අනෙක අපිට හිතන්නවත් බෑ AX එක යන තැන් වල යන්න ..

ඕනෙ මඩක.. ඕනෙ වැල්ලක... එරෙන්නෑ... පට්ට බයික් එක..

[QUOTE="SMD, post: 16186744, member: 55853"] ow ban... mage yaluwo 3denek gaththa pulser 135 ekai GN ( china ) ekai AX1 120 ekai [COLOR="DarkGreen"][SIZE="4"]පල්සර් එකා බයික් එක පිහදාල බබා වගේ තියන් ඉන්නව... ඒත් එක සැරයක් වැටිල, පොක් එකයි මුලු මූනමයි දාන්න උනා... පිටිපස්සෙ තියන නම්බර් ප්ලේට් කෑල්ල 3 සැරයක් කැඩුන... පෙට්රොල් කරන්නෙ 42යි දැන්, ඉස්සර 50 කරා... ( GN125 එක එදා ඉදන් 40යි .. තාම වෙනසක් නෑ ) GN125 එක ජොබක් කරන එකෙක්... මාසෙට 3000ක් පදිනව ... හෙන දුර යනව.. තාම හෙනක් වත් නෑ.. වැටිලත් නෑ.. GN එක හයියෙන් බල්ලෙක් හැප්පුනත් වැටෙන්නෙ නෑ... ( center of gravity very low ) AX එකත් මලක් වගෙ බයික් පදින එකෙක් නෙවෙයි.. යකා වගෙ යන්නෙ. දෙසැරයක් වැටුනා... එක සැරයක් හැප්පුනා... කොල්ලට සීරිමක් වත් නැ ( ජැකට්/ග්ලවුස් දාල තමයි ඌ යන්නෙ ) පට්රොල් 30ක් කරනව... මන් පැද්දම (80ට විතරා 35ක් කරනව..) ඕනෙම 250 බයික් එකක් එක්ක ගේමක් යන්න පුලුවන් ... පාට්ස් ටිකක් ගනන්.. කඩාගත්තෙ නැත්තන්, ගෙවෙන කෑලි හරිම අඩුයි... අනෙක අපිට හිතන්නවත් බෑ AX එක යන තැන් වල යන්න .. ඕනෙ මඩක.. ඕනෙ වැල්ලක... එරෙන්නෑ... පට්ට බයික් එක.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom