මචන්ස් yamaha music center එකේ Aria කියල acoustic ගිටාර් එකක් තියෙනවා. Chineese එකක්. 1 year warranty ඇත. (Rs12,000)
http://ariaguitarsglobal.com/
තව ikman එකේ පොරක් විකුනනවා Malaysia made එක no warranty but packing පිට අලුතින්ම Suzuki ගිටාර්ස්. (Rs 12,000)
මොකද්ද ගන්න හොද?
http://ariaguitarsglobal.com/
තව ikman එකේ පොරක් විකුනනවා Malaysia made එක no warranty but packing පිට අලුතින්ම Suzuki ගිටාර්ස්. (Rs 12,000)
මොකද්ද ගන්න හොද?