suzuki liana

shalaniadikari

Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    vahana gana danna ayagen podi help ekak oni.

    suzuki liana sedan 2003(kc-xxxx) manuel.duel air bags. car ekak supirima thathwayen thiyanawa.keeyakata denna puluwanda?
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    machan thaw podi help ekak price eka check kara ganna.
    maruti 800 ekak 2010. taxi duwapu ekak cab servis name eken reg wela thiyenne 69000 duwala.keeyada market eka?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    "කාර්" එකක මාකට් එක ගැන අහපන් කියන්නම්. ඉන්දියන් චීන මැලේසියන් බෙලෙක්ක සහ පැන්ට්‍රි කබඩ් ගැන නොදනී.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මචන් මට වාහනේ ගැන දැනගන්න කැමතියි. 4toz එක්ක පුලුවන්නම් PM කරන්න. කොහොමද මේකේ තෙල් කෙරුවාව?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් මට වාහනේ ගැන දැනගන්න කැමතියි. 4toz එක්ක පුලුවන්නම් PM කරන්න. කොහොමද මේකේ තෙල් කෙරුවාව?

    ලියානා කියන්නේ සුශුකි බෙලීනෝ (1300cc ) සහ කල්ටස් (1500cc) කියන කාර් දෙකේ ඊලග ජෙනරේශන් එක

    බෙලීනෝ කල්ටස් දෙකත් හොදට තෙල් කරනවා. පාර්ට්ස් අඩුයි
    ලියානා එකත් එහෙමමයි. හොදට තෙල් කරනවා පාර්ට්ස් අඩුයි

    හොන්ඩා ෆිට් ඊරියා 2003 එකේ වගේ චොර ජෝති ඩිසයින් එකක් තියෙන්නේ. ඩිකිය බොනට් එකට ගැලපෙන්නේ නෑ. බොනට් එක දොරවල් හතරට ගැලපෙන්නේ නෑ. ඉන්ටීරියර් උනත් එහෙමයි. අර ටොයොටා ප්ලට්ස් එක වගේ
     
    තෙල් හොදට කරනවා. ඕක බෙලීනෝ 1300cc සහ කල්ටස් 1500cc කාර් දෙකේ ඊලග ජෙනරේශන් එක. ඕකේ ඇන්ජින් 1.3 1.5 1.6 1.8 2.0 2.3 සෙරම ආවා. ඕකෙන් මාකට් 1.5 එක. ඒක තමා තෙල් කරන්නේ. ඕකෙත් ටොයොට ප්ලට්ස්, හොන්ඩා ෆිට් 2003 එකේ වගේම චොර ජෝති පෙනුමක් තියෙන්නේ. කෑල්ලකට කෑල්ලක් ගැලපෙන්නේ නෑ. ගංජා ගහලද කොහෙද ඩිසයින් කරල තියෙන්නේ
    පෙනුම අව්ලක් නැතිනම් 15ට අඩුවෙන් ගන්න හොද කාර් එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;17224129 said:

    ලියානා කියන්නේ සුශුකි බෙලීනෝ (1300cc ) සහ කල්ටස් (1500cc) කියන කාර් දෙකේ ඊලග ජෙනරේශන් එක

    බෙලීනෝ කල්ටස් දෙකත් හොදට තෙල් කරනවා. පාර්ට්ස් අඩුයි
    ලියානා එකත් එහෙමමයි. හොදට තෙල් කරනවා පාර්ට්ස් අඩුයි

    හොන්ඩා ෆිට් ඊරියා 2003 එකේ වගේ චොර ජෝති ඩිසයින් එකක් තියෙන්නේ. ඩිකිය බොනට් එකට ගැලපෙන්නේ නෑ. බොනට් එක දොරවල් හතරට ගැලපෙන්නේ නෑ. ඉන්ටීරියර් උනත් එහෙමයි. අර ටොයොටා ප්ලට්ස් එක වගේ

    රත්තරං;17224144 said:
    තෙල් හොදට කරනවා. ඕක බෙලීනෝ 1300cc සහ කල්ටස් 1500cc කාර් දෙකේ ඊලග ජෙනරේශන් එක. ඕකේ ඇන්ජින් 1.3 1.5 1.6 1.8 2.0 2.3 සෙරම ආවා. ඕකෙන් මාකට් 1.5 එක. ඒක තමා තෙල් කරන්නේ. ඕකෙත් ටොයොට ප්ලට්ස්, හොන්ඩා ෆිට් 2003 එකේ වගේම චොර ජෝති පෙනුමක් තියෙන්නේ. කෑල්ලකට කෑල්ලක් ගැලපෙන්නේ නෑ. ගංජා ගහලද කොහෙද ඩිසයින් කරල තියෙන්නේ
    පෙනුම අව්ලක් නැතිනම් 15ට අඩුවෙන් ගන්න හොද කාර් එකක්

    පලවෙනි එක කෙල උනා කියල හිතල දෙවෙනි එක කෙටුවේ. දෙකම වැටිලා:baffled::baffled: