Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Suzuki swift 2017/2018 lankawata practical da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් vitz එක ගන්නවද

Swift එක ගන්නවද කියල කලින් හිත හිත ඉදල අන්තිමට vitz එකම ගත්ත බන්.. හොදටම අදුරන service එකක් තියන uncle කෙනෙක් ඉන්නව. එයානම් මට කිවුවෙ vitz එකට යන්න කියල මචන්.. හේතුත් ගොඩක් කිවුව මචන්.. අතේ හොදට සල්ලි තියනවනම් වාහනේට ලොකු ගානක් වියදම් කරන්න පුලුවන්නම් swift එක අවුලක් නැ කිවුව, look එක features එහෙම හොදයි කිවුව.. ආතල් එකේ drive කරන්න පුලුවන් වාහනයක්.. maintain cost එකනම් වැඩී කිවුව, service එහෙම සුපිරියටම ඕනි කිවුව.. ground clearance එක colombo වලනම් අවුලක් නැ හැබැයි මම කොලඹ්න් පිට නිසා ground clearance එක කේස්.. fuel නම් හොදට වැඩ කරනව කිවුව normal patrol engine එකට වඩා.. turbo engine එක හරියට use කලොත්නම් අවුල් එන්නෙ නැ හැබැයි අවුල් ආවොත් හදන්නත් ලේසි නෑ.. ඔය හේතු ටික නිසා මට vitz එක ගන්න කිවුව මචන්.. අතේ හොදට සල්ලි තියනවනම් වාහනේට ඇති වෙන්න වියදම් කරන්න පුලුවන් නම් swift එක අවුලක් නැ..

[QUOTE="shadow1, post: 23201652, member: 538734"] [SIZE="5"][COLOR="Purple"]මමත් vitz එක ගන්නවද Swift එක ගන්නවද කියල කලින් හිත හිත ඉදල අන්තිමට vitz එකම ගත්ත බන්.. හොදටම අදුරන service එකක් තියන uncle කෙනෙක් ඉන්නව. එයානම් මට කිවුවෙ vitz එකට යන්න කියල මචන්.. හේතුත් ගොඩක් කිවුව මචන්.. අතේ හොදට සල්ලි තියනවනම් වාහනේට ලොකු ගානක් වියදම් කරන්න පුලුවන්නම් swift එක අවුලක් නැ කිවුව, look එක features එහෙම හොදයි කිවුව.. ආතල් එකේ drive කරන්න පුලුවන් වාහනයක්.. maintain cost එකනම් වැඩී කිවුව, service එහෙම සුපිරියටම ඕනි කිවුව.. ground clearance එක colombo වලනම් අවුලක් නැ හැබැයි මම කොලඹ්න් පිට නිසා ground clearance එක කේස්.. fuel නම් හොදට වැඩ කරනව කිවුව normal patrol engine එකට වඩා.. turbo engine එක හරියට use කලොත්නම් අවුල් එන්නෙ නැ හැබැයි අවුල් ආවොත් හදන්නත් ලේසි නෑ.. ඔය හේතු ටික නිසා මට vitz එක ගන්න කිවුව මචන්.. අතේ හොදට සල්ලි තියනවනම් වාහනේට ඇති වෙන්න වියදම් කරන්න පුලුවන් නම් swift එක අවුලක් නැ.. :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom