Suzuki swift 2017/2018 lankawata practical da?

sirimal1

Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Dan pare saahena aluth swift duwanwa. Mata swift eka gana palleha tiyena points thunata honest opinion ekak denna puluwn weida kaata hari?

    1. 120mm Ground clearance lankawata practical da? (Offroad yanna newi hadisiyakata gamme malagedarakatawath full load ekak dagena yanna puluwn weida)
    2. Real fuel efficiency eka kiyada? City/highway etc.
    3. Turbo engine eka me kattiya kiyana tharam chora weida thawa awrudu 3 4kin?

    aluth Swift use karala tiyena kenek api wage anaathayanwa danuwath karanna. :no: :sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමත් vitz එක ගන්නවද
    Swift එක ගන්නවද කියල කලින් හිත හිත ඉදල අන්තිමට vitz එකම ගත්ත බන්.. හොදටම අදුරන service එකක් තියන uncle කෙනෙක් ඉන්නව. එයානම් මට කිවුවෙ vitz එකට යන්න කියල මචන්.. හේතුත් ගොඩක් කිවුව මචන්.. අතේ හොදට සල්ලි තියනවනම් වාහනේට ලොකු ගානක් වියදම් කරන්න පුලුවන්නම් swift එක අවුලක් නැ කිවුව, look එක features එහෙම හොදයි කිවුව.. ආතල් එකේ drive කරන්න පුලුවන් වාහනයක්.. maintain cost එකනම් වැඩී කිවුව, service එහෙම සුපිරියටම ඕනි කිවුව.. ground clearance එක colombo වලනම් අවුලක් නැ හැබැයි මම කොලඹ්න් පිට නිසා ground clearance එක කේස්.. fuel නම් හොදට වැඩ කරනව කිවුව normal patrol engine එකට වඩා.. turbo engine එක හරියට use කලොත්නම් අවුල් එන්නෙ නැ හැබැයි අවුල් ආවොත් හදන්නත් ලේසි නෑ.. ඔය හේතු ටික නිසා මට vitz එක ගන්න කිවුව මචන්.. අතේ හොදට සල්ලි තියනවනම් වාහනේට ඇති වෙන්න වියදම් කරන්න පුලුවන් නම් swift එක අවුලක් නැ.. :yes:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    first uba kiyana wahane use karala ne

    but

    1. 120mm Ground clearance lankawata practical da? (Offroad yanna newi hadisiyakata gamme malagedarakatawath full load ekak dagena yanna puluwn weida)
    Meka ithin depend wenawa road condition akai wait akai anuwa, 120 kiyanne nethnam loku aulak newei

    3. Turbo engine eka me kattiya kiyana tharam chora weida thawa awrudu 3 4kin?
    apo ne, 90s wala pu turbos thama hodata weda, akama de maintain karanna oni hariyata
     
    Thanks reply ekata. Vitz eka 2017 aluth muunada??
    :love: :love:
    wahane gana satis da? Mokada hithanne ? Kalin pavichi kale mokadda? :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Thanks reply ekata. Vitz eka 2017 aluth muunada??
    :love: :love:
    wahane gana satis da? Mokada hithanne ? Kalin pavichi kale mokadda? :yes:

    අලුත් face එක මචන්..
    Multi function එක බන්.. ගානට නම් අවුලක් නැ මචන්..
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    first uba kiyana wahane use karala ne

    but

    1. 120mm Ground clearance lankawata practical da? (Offroad yanna newi hadisiyakata gamme malagedarakatawath full load ekak dagena yanna puluwn weida)
    Meka ithin depend wenawa road condition akai wait akai anuwa, 120 kiyanne nethnam loku aulak newei

    3. Turbo engine eka me kattiya kiyana tharam chora weida thawa awrudu 3 4kin?
    apo ne, 90s wala pu turbos thama hodata weda, akama de maintain karanna oni hariyata
    @sirimal1 Wahane use karanawa review eka balapan..
    http://www.elakiri.com/forum/showthread.php?t=1849783
    2.mageth wadinawa issaraha bumper eka thama tikak amaru offroad witharai tikak awl pare thiyana loku bumpers unath awulak nathuwa giyahaki ban.
    3.oya kiyana hamadema ahanda giyoth wahana ganda wenne na ban ubata uththare
    @shiwankaswe dila thiyanawa
    Ubata Driving pleasure thiyana uncommen wahanayak one nam ganin