Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
SUZUKI SWIFT Japan 2008/ 2009
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්විෆ්ට් එක මරු වාහනේ, තෙල් කරනව නියමෙට. පොඩ්ඩක් පිකප් අඩුයි. ගන්නව නම් ඉන්ටෙලිජෙන්ට් කී එකක්ම ගන්න බලන්න.

Style Package එක තමා මරුම.

මගේ ලග තිබුන එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. 60000 KM දුවලා තිබ්බේ. උදෙට ස්ටාර්ට් කලහම රේස් වෙන්නේ නෑ. අන්තිමට ලෙඩේ හොයා ගන්න බෑරි වුනා. කොහොමහරි සෑහෙන්න කාලයක් ගිහිල්ලා සෙන්සර් දෙකක් මාරු කරලා තමා ගොඩ දාගත්තේ. අවුල කියන්නේ ඈනලයිසර් එකටවත් ලෙඩේ අහුවෙන්නේ නෑති එකනේ.

කොහොම හරි ස්විෆ්ට් එක ලෙඩ අඩු හොද වාහනේ. පර්ල් වයිට් එක තමා මම හ්තන්නේ ලස්සනම.

එකේ එනව බොඩිකිට් ආපු සුප්පා එකක්. ඩබල් සයිලන්සෙර් එහෙම තියෙන.

මම කවද හරි මගේ වාහන කලෙක්ෂන් එකට ගන්න ඉන්න එකක් තමා ස්පෝර්ට්ස් වර්ෂන් එක. ටු ඩෝ මෑනුවල් එකක්.

2002 ජීප් මොඩල් එකක් ඉස්සර තිබ්බා. ගන්න ඔනේ බෝල මොඩල් එකක්

[QUOTE="malakadss, post: 21855265, member: 179884"] [SIZE="4"]ස්විෆ්ට් එක මරු වාහනේ, තෙල් කරනව නියමෙට. පොඩ්ඩක් පිකප් අඩුයි. ගන්නව නම් ඉන්ටෙලිජෙන්ට් කී එකක්ම ගන්න බලන්න. Style Package එක තමා මරුම. මගේ ලග තිබුන එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. 60000 KM දුවලා තිබ්බේ. උදෙට ස්ටාර්ට් කලහම රේස් වෙන්නේ නෑ. අන්තිමට ලෙඩේ හොයා ගන්න බෑරි වුනා. කොහොමහරි සෑහෙන්න කාලයක් ගිහිල්ලා සෙන්සර් දෙකක් මාරු කරලා තමා ගොඩ දාගත්තේ. අවුල කියන්නේ ඈනලයිසර් එකටවත් ලෙඩේ අහුවෙන්නේ නෑති එකනේ. කොහොම හරි ස්විෆ්ට් එක ලෙඩ අඩු හොද වාහනේ. පර්ල් වයිට් එක තමා මම හ්තන්නේ ලස්සනම. එකේ එනව බොඩිකිට් ආපු සුප්පා එකක්. ඩබල් සයිලන්සෙර් එහෙම තියෙන. මම කවද හරි මගේ වාහන කලෙක්ෂන් එකට ගන්න ඉන්න එකක් තමා ස්පෝර්ට්ස් වර්ෂන් එක. ටු ඩෝ මෑනුවල් එකක්. 2002 ජීප් මොඩල් එකක් ඉස්සර තිබ්බා. ගන්න ඔනේ බෝල මොඩල් එකක්[/SIZE] [IMG]http://www.fastmotoring.com/wp-content/gallery/suzuki-swift-s-concept/gv-shw-46.jpg[/IMG] [IMG]http://www.fastmotoring.com/wp-content/gallery/suzuki-swift-s-concept/swift-conceptgenflive01.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom