SUZUKI SWIFT Japan 2008/ 2009

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    පුතුනි SUZUKI SWIFT එක කොහොමද ? 28/50 කට වගේ ගන්න බැලුවේ.. මේ කාර් එක පාවිචි කරන කට්ටිය අදහසක් දෙනවද ? තෙල් කොචරක් වැඩ කරනවද? ලෙඩ මොනාද එන්නේ ? මේකෙන් තැනකට බහින්න පුලුවන්ද Like a සර් ? මේකෙන් බැස්සොත් කෙල්ලෙක් සෙට් කර ගන්න පුලුවන්ද ?;) නැත්තනම් 30 කට වගේ ගන්න පුළුවන් කාර් මොනාද තියෙන්නේ ?

    upload_58ba4fb08f3da1.92724849.jpg

    Suzuki_Swift_2009_c1fa126510f09f4c5fd734a7d496ccb2.jpg

    Suzuki_Swift_2007_cd9b2c21aef6a85be08c4477cbdfc899.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,065
    113
    Ridila ගාව ස්විෆ්ට් එකක් තියෙනවා. ලයික් අ සර් බහින්න පුළුවන් ඔය හොඳ පෙනුමට තියෙන්නෙ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වාහනේ නම් හොඳයි බං. තෙල් නම් 10 -1 2 ක් අතර ටවුන් අර්බන් නම් 15 ක් විතර කරනවා. ශීට් පවා හොඳ කම්ෆටර් බල්. හැබැයි පුතේ ඔටෝ හොඳේ. මැනුවල් ජැපැන් ස්විෆ්ට් හරිම අඩුයි මැනුවල් නම් වාහනේ ගොඩක් වෙලාවට ඉන්දියන්. 1.3 එංජින් CVT තියෙන්නේ 1.5 එංජින් එන්නේ VVT සහ ඒක පර්මිට් වලටම ගෙන්නපු වාහනයක්. ලෙඩ කියලා ලොකු ලෙඩක් නම් තවම දුන්නේ නෑ. හැබැයි පුතේ පාර්ට්ස් නම් ඔරිජිනල්මලු තියෙන්නේ දාන්න උනොත්. ඕකේ එක එක ඔෆ්ශන් තියෙන කීපයක් තියෙනවා. සමහර එව්වා වල ෆොග් ලයිට් තියෙනවා, සමහර එව්වල වින්කර් මිරස් තියෙන එකක් තියෙනවා, තව මල්ටි ෆන්ක්ශන් ස්ටියරින් වීල් තියෙන එකක් තියෙනවා, රිවර්ස් කැම් එහෙමත් මැනුවල් දාන්න ඕනේ මගේ නම් ගද්දිම තිබ්බා. ෆොග් ලයිට් උනත් මැනුවල් දාන්න පුලුවන් පස්සේ. රින්කර් මිරස් නැති උනත් කොහොමත් රිට්‍රෑක්ටබල් මිරස් එනවා. තව කීලස් එන්ට්‍රි තියෙනවා ඉන්ටර්ලිජන්ට් කී තියෙනවා. පස්සේ උනත් හොඳට ඉඩ තියෙනවා සහ ශීට් හොඳ කම්ෆටර්බල්. පිටිපස්සෙත් හොඳට ඉඩ තියෙනවා ඩිකියේ.

    කෙල්ලෝ නම් සෙට් වෙනවද කියල නම් දන්නේ නෑ. මම කෙල්ලෝ දිහා බලන්නේ නැහැ කොහෙ හරි කාර් එකෙන් ගිහින් බැස්සොත්. මොකද් මට කෙල්ලෙක් ඉන්න නිසා සහ කාර් වලට වැටෙන කෙල්ලෝ වැඩක් නැති නිසා.

    ගන්නවනම් පර්ල් වයිට් එකක් ගනින් හොයලා හොයලා. මාකට්ම පර්ල්වයිට් සහ රතු. පාට නම් ගොඩක් තියෙනවා ඒ උනාට. මෙටලික් ග්‍රේ, බ්ලැක්, ජෙට් බ්ලූ, ඇම්බර්, ඔරෙන්ජ්, ඇපල් බ්ලූ එක එක ජාති. මාකට් නමුත් අර දෙක.ආහ් තව ටච් A/C, Climate control, fuel indicator, RPM meter පවා තියෙනවා.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Winker Mirrors කියන්නේ මිරර් එක පිටිපස්සේ ටර්න් සිග්නල් ලයිට් තියෙන මිරර්ස් වලට බන්. ෆෝල්ඩින්ග් ෆන්ක්ෂන් එකට නෙමේ

    You must spread some Reputation around before giving it to Ridila™ again.

    සොරි මයි බෑඩ්. එඩිට් කලා බං. thank you :D:D

    ඕකේ එකක් එනවා බං ඉන්ටර්ලිජන්ට් කී එක කරකපු ගමන් ඔරෝ මිරර්ස් දිග ඇරෙන ඔෆ්ශන් එකකුත්, ඒවල කොහොමත් සිග්නල් ලයි‍ටුත් තියෙනවා. ඒ ඔෆ්ශන් එන්නේ මල්ටි ෆන්ක්ශන් වල.
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    සොරි මයි බෑඩ්. එඩිට් කලා බං. thank you :D:D

    ඕකේ එකක් එනවා බං ඉන්ටර්ලිජන්ට් කී එක කරකපු ගමන් ඔරෝ මිරර්ස් දිග ඇරෙන ඔෆ්ශන් එකකුත්, ඒවල කොහොමත් සිග්නල් ලයි‍ටුත් තියෙනවා. ඒ ඔෆ්ශන් එන්නේ මල්ටි ෆන්ක්ශන් වල.

    Oya kiyanne style edition ekada?
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    වාහනේ නම් හොඳයි බං. තෙල් නම් 10 -1 2 ක් අතර ටවුන් අර්බන් නම් 15 ක් විතර කරනවා. ශීට් පවා හොඳ කම්ෆටර් බල්. හැබැයි පුතේ ඔටෝ හොඳේ. මැනුවල් ජැපැන් ස්විෆ්ට් හරිම අඩුයි මැනුවල් නම් වාහනේ ගොඩක් වෙලාවට ඉන්දියන්. 1.3 එංජින් CVT තියෙන්නේ 1.5 එංජින් එන්නේ VVT සහ ඒක පර්මිට් වලටම ගෙන්නපු වාහනයක්. ලෙඩ කියලා ලොකු ලෙඩක් නම් තවම දුන්නේ නෑ. හැබැයි පුතේ පාර්ට්ස් නම් ඔරිජිනල්මලු තියෙන්නේ දාන්න උනොත්. ඕකේ එක එක ඔෆ්ශන් තියෙන කීපයක් තියෙනවා. සමහර එව්වා වල ෆොග් ලයිට් තියෙනවා, සමහර එව්වල වින්කර් මිරස් තියෙන එකක් තියෙනවා, තව මල්ටි ෆන්ක්ශන් ස්ටියරින් වීල් තියෙන එකක් තියෙනවා, රිවර්ස් කැම් එහෙමත් මැනුවල් දාන්න ඕනේ මගේ නම් ගද්දිම තිබ්බා. ෆොග් ලයිට් උනත් මැනුවල් දාන්න පුලුවන් පස්සේ. රින්කර් මිරස් නැති උනත් කොහොමත් රිට්‍රෑක්ටබල් මිරස් එනවා. තව කීලස් එන්ට්‍රි තියෙනවා ඉන්ටර්ලිජන්ට් කී තියෙනවා. පස්සේ උනත් හොඳට ඉඩ තියෙනවා සහ ශීට් හොඳ කම්ෆටර්බල්. පිටිපස්සෙත් හොඳට ඉඩ තියෙනවා ඩිකියේ.

    කෙල්ලෝ නම් සෙට් වෙනවද කියල නම් දන්නේ නෑ. මම කෙල්ලෝ දිහා බලන්නේ නැහැ කොහෙ හරි කාර් එකෙන් ගිහින් බැස්සොත්. මොකද් මට කෙල්ලෙක් ඉන්න නිසා සහ කාර් වලට වැටෙන කෙල්ලෝ වැඩක් නැති නිසා.

    ගන්නවනම් පර්ල් වයිට් එකක් ගනින් හොයලා හොයලා. මාකට්ම පර්ල්වයිට් සහ රතු. පාට නම් ගොඩක් තියෙනවා ඒ උනාට. මෙටලික් ග්‍රේ, බ්ලැක්, ජෙට් බ්ලූ, ඇම්බර්, ඔරෙන්ජ්, ඇපල් බ්ලූ එක එක ජාති. මාකට් නමුත් අර දෙක.ආහ් තව ටච් A/C, Climate control, fuel indicator, RPM meter පවා තියෙනවා.

    Machan thanks for explanations grabed most of the informations..
    sudu ekada market wadi? Mewa wikunanna amraru seen ekak tiyenawada bun?style edition eke front eka wenas ne?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Oya kiyanne style edition ekada?

    ඔව් බං. තව පිටිපස්සේ ලයිට් එකෙත් මොකක්ද සීන් එකක් තියෙනවලු කලර් වල ඕකේ. ශීට් වල ගෝල්ටන් කලර් ත්‍රෙඩ් එකක් වටේ යනවලු. එව්වා පොඩි පොඩි එව්වනේ බං. මම මාස තුනක් ස්විෆ්ට් හෙව්වා හෙව්වේ පර්ල් වයිට් විතරයි. තියෙන ගොඩක් එව්වා බං මයිලේජ් හෙනට කරකෝපුවා හොඳේ. වාහන ගැන දන්නේ නැත්නම් හොඳටම දන්න කෙනෙක්ව එක්කගෙන යන්න මොකද ගොඩක් තියෙන්නේ ජරා ගොඩවල්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan thanks for explanations grabed most of the informations..
    sudu ekada market wadi? Mewa wikunanna amraru seen ekak tiyenawada bun?style edition eke front eka wenas ne?

    මාකට් වැඩිම පාර්ල් වයිට් තමයි මචං. විකුණගන්න පුලුවන් වාහනයක් ඕක අනිවා. නැත්නම් නිශාන් ටිඩා ඕකට වඩා හොඳයි දන්න තරමින්. නමුත් ගත්තොත් විකුනගන්න අමාරු සීන් එකක් තියෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mata hitenne laksha 30 range ganna tiyena hodama car eka meka tamai

    එහෙම කියන්න බෑ බං සමහරු මේකට කැමති නෑ 1.3 එංජින් නිසා. මිට්ශුබිශී ලාන්සර් තියෙනවා, මැස්ඩා ඩෙමියෝ, ටොයෝටා විට්ස් එහෙම තියෙනවා. ලාන්සර් ගැන අහනවනම් ඔය Hyaenidae ගෙන් අහපන්.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,065
    113
    එහෙම කියන්න බෑ බං සමහරු මේකට කැමති නෑ 1.3 එංජින් නිසා. මිට්ශුබිශී ලාන්සර් තියෙනවා, මැස්ඩා ඩෙමියෝ, ටොයෝටා විට්ස් එහෙම තියෙනවා. ලාන්සර් ගැන අහනවනම් ඔය Hyaenidae ගෙන් අහපන්.

    Lancer ඔය ගණන් වලට යන (CS1) එකත් 1.3 තමයි :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lancer ඔය ගණන් වලට යන (CS1) එකත් 1.3 තමයි :yes:

    :D:D මටත් ලාන්සර් 1.3 සයිස් එකත් එක්ක මදි කියලා හිතුනා බං. මම එදා කිව්වේ ලාන්සරුත් හෙව්වා කියලා.නැත්නම් ලාන්සර් එකක් බස්සන්න හිටියේ. අතේ තිබ්බේ නෑ 1.5 ගන්න. විට්ස් 1000 නිසා මදි කියලා හිතුනා:D
     
    Last edited: