Suzuki Swift(Jeep Model)

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අවුරුදු පහක් පාවිච්චි කළා. 1.3 එන්ජින් ඒක.
    පට්ට වාහනේ. අනිත් වාහන වලට යන්න බැරි ගොඩක් තැන් වල යන්න පුළුවන්. ෆ්රන්ට් වීල් තමයි තිබ්බේ. මචන් ඕකේ ෆුල් ටයිම් ෆොර් වීල් එකකුත් තියනවා. එකත් බලල ගනින්. ඉඩ තියනවා. හොඳ වහනයක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    අනිත් වාහන වලට යන්න බැරි ගොඩක් තැන් වල යන්න පුළුවන්.

    :yes::yes::yes:
    වෙන වාහනවල යට වදින තැන්වලින් මේක යනව නිකම්ම, උසයි දිග සාපේක්ෂව අඩුයි නිසා
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63

    Eka thamay watinne ban.den thiyana aluth vahana godaka yata wadinawa banz.ewatama hariyana parawalne thiyanne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,274
    113
    Auckland
    හොද වාහනේ. එකම අවුල පෙට්ටිය වගෙ නිසා වන්ගු ගන්නකොට විසි වෙයි කියල හිතෙනව. ආය ටිකක් ගැස්සෙනව. ඉඩකඩ හොදට තියනව. වාහනේ පට්ටම උසයි. 1300 එන්ජිම නිසා පොඩි කාර් (vitz alto) අනික් ඒවට වඩා ගෙවන ගානට වටින වාහනයක්.
    ඕකෙ එනව 2002-2003 සයිඩ් ඇන්ටෙනා මොඩල් එකයි 2004 සෙන්ටර් ඇන්ටෙනා මොඩල් එකයි කියල 2ක්. සෙන්ටර් ඇන්ටෙනා මොඩල් එක ගනන් වැඩී. එකේ ශෙල් එක වෙනස්. ආය දොරවල් වල ආම් රෙස්ට් එක එනව. ඇන්ටෙනාව මැද එන්නෙ.:rolleyes:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Ela wahane machan.. Mamath kalin padde okak. habai center antena Japan model ekak ganin. eke head lights wala podi nil paata gathiyak thiyanawa... Anyway mama mage wahane dunne 19kata.. Mama aurudu 5k padda.. kisima dawasaka kisima ledak deela na... vikunana dukai...
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Ela wahane machan.. Mamath kalin padde okak. habai center antena Japan model ekak ganin. eke head lights wala podi nil paata gathiyak thiyanawa... Anyway mama mage wahane dunne 19kata.. Mama aurudu 5k padda.. kisima dawasaka kisima ledak deela na... vikunana dukai...
    deela godak kalda banz
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    හොද වාහනේ. එකම අවුල පෙට්ටිය වගෙ නිසා වන්ගු ගන්නකොට විසි වෙයි කියල හිතෙනව. ආය ටිකක් ගැස්සෙනව. ඉඩකඩ හොදට තියනව. වාහනේ පට්ටම උසයි. 1300 එන්ජිම නිසා පොඩි කාර් (vitz alto) අනික් ඒවට වඩා ගෙවන ගානට වටින වාහනයක්.
    ඕකෙ එනව 2002-2003 සයිඩ් ඇන්ටෙනා මොඩල් එකයි 2004 සෙන්ටර් ඇන්ටෙනා මොඩල් එකයි කියල 2ක්. සෙන්ටර් ඇන්ටෙනා මොඩල් එක ගනන් වැඩී. එකේ ශෙල් එක වෙනස්. ආය දොරවල් වල ආම් රෙස්ට් එක එනව. ඇන්ටෙනාව මැද එන්නෙ.:rolleyes:

    Thanks machan... machan jeep model okkoma japan da enne...indian ekak enawa kiyala ahala thiyanawa ??
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    අවුරුදු පහක් පාවිච්චි කළා. 1.3 එන්ජින් ඒක.
    පට්ට වාහනේ. අනිත් වාහන වලට යන්න බැරි ගොඩක් තැන් වල යන්න පුළුවන්. ෆ්රන්ට් වීල් තමයි තිබ්බේ. මචන් ඕකේ ෆුල් ටයිම් ෆොර් වීල් එකකුත් තියනවා. එකත් බලල ගනින්. ඉඩ තියනවා. හොඳ වහනයක්

    elazz macahn.... :)
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    mata epa wela inne ban...thama hari wahanayak set une ne :( thiyanwanum kiyapallaa...

    Chevrlot cruze eka hodaida ban.. ?
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    mama gaththa bang den masayak withara wenawa 2004 center antenna model eka repairs tikak thibba

    front wheels wala razors break pads danna wuna rak case eka nam thiyanawa kiyala danna aya kiyanawa thama nam awulak nea mage eka auto ekak colombo athule nam bang 10k withara thama karanne
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    mama gaththa bang den masayak withara wenawa 2004 center antenna model eka repairs tikak thibba

    front wheels wala razors break pads danna wuna rak case eka nam thiyanawa kiyala danna aya kiyanawa thama nam awulak nea mage eka auto ekak colombo athule nam bang 10k withara thama karanne
    [/QUOTE

    ela ela machan...keeyak unada? Japan da ban?
     
    23.60 kata gaththe meka Japanese Domestic bang wena kohewath me model eka nea