SLT fiber 5900 package eka use karana aya

damith144

Well-known member
  • Dec 7, 2021
    794
    285
    63
    SLT fiber eke 5900 unlimited package eka ganna beluwe. Meka use krna Aya poddak kiyannako. Tax ekath ekka 5900da neththam it's wedida? Mama dn dialog prepaid HB router ekak use karanne. Eke 200GB walata 4600k gewanawa. Hebei Patta slow. Ekayi fiber ganna beluwe
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    පලවෙනි මාසෙ මාස 2කකට බිල් ගෙවන්න ලෑස්ති වෙලා ගනින් 🥴
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    Ado ai bn ehema wenne?
    In Advance Billing තියෙන්නේ දැං බ්‍රෝඩ් බෑන්ඩ් අන්ලිමිටඩ් වලට. ඒක නිස මුල් මාසේ මාස 2කකට එකවර බිල දානවා. ඊට පස්සේ අවුලක් නෑ. මුල් මාසේ විතරයි කතන්දරේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    damith144

    Well-known member
  • Dec 7, 2021
    794
    285
    63
    In Advance Billing තියෙන්නේ දැං බ්‍රෝඩ් බෑන්ඩ් අන්ලිමිටඩ් වලට. ඒක නිස මුල් මාසේ මාස 2කකට එකවර බිල දානවා. ඊට පස්සේ අවුලක් නෑ. මුල් මාසේ විතරයි කතන්දරේ
    E kiyanne mchan api aluthen gaddi me masetai ilaga masetai dekatama ekata bill kranwa kiyalane.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    E kiyanne mchan api aluthen gaddi me masetai ilaga masetai dekatama ekata bill kranwa kiyalane.
    ඔව් දැං අන්ලිමිටඩ් ප්ලෑන් මාසේ මුල බිල් කරනවා. ඒක නිසා මුල් මාසේ මාස 2කේම ඉන්ටර්නෙට් පැකේජ් එක විතරක් ඔහොම වෙන්නේ
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    සිංහලෙන් කිව්වොත් prepaid, දැන් පාවිච්චි කරන package එකේ අන්තිම මාසෙයි , අලුත් package එකේ ලබන මාසෙයි එක පාර ගෙවන්න ඕනේ

    කියන්න වරදක් නෑ , teams call ok විත් video
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,201
    113
    Kalin package eke price ekai meke ekai ekata gewanna wenawa first month eke.

    5900 + 25% tax.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    පලවෙනි මාසෙ මාස 2කකට බිල් ගෙවන්න ලෑස්ති වෙලා ගනින් 🥴
    Ow un kyalamai denne masa dekaka bill enawa kyala kalin

    Kohoma unath ithn fiber ekata gahana ekak nane danata

    Mekta competitor la awoth thawa aduta hambei ithn data

    Munta trcsl eken deepu ordsr ekak nisa thama 430 rental ekath ain kara kiyala kiyanne nam

    Unlimited ewaye enne 5900 + tax only ne

    2690 eke khmada danne na, habai unge web eke nam dala tyanwa rental na kyala
     
    • Love
    Reactions: SimMaster

    planner123

    Well-known member
  • May 22, 2018
    8,047
    13,907
    113
    Using it since February.
    Advanced billing yanne. March mula bill eka enawa March walata.
    7500k around gaanak enawa final bill eka.
    Just checked speed now. 81 mbps.
     
    • Like
    Reactions: chullahattipadopana

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    SLT fiber eke 5900 unlimited package eka ganna beluwe. Meka use krna Aya poddak kiyannako. Tax ekath ekka 5900da neththam it's wedida? Mama dn dialog prepaid HB router ekak use karanne. Eke 200GB walata 4600k gewanawa. Hebei Patta slow. Ekayi fiber ganna beluwe
    umba dan mechchara kal SLT hari Dialog hari use karapu ekek nam, advertise karapu hama package ekakma thiyanne Tax include karala nemeine. ithin ubage palaweni prashneta uththare uba already dannawa.