Suzuki Swift RS 2017

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,170
    929
    113
    meka attac..habai cv joint case ekak nam awe ne tama mata nam
    AC Compressor Issues ආවෙ නැද්ද? රැක් හරි, ස්ටිරියන් වීල් එකේ හරි අවුලක් තියනවද? හයිබ්‍රිඩ් එකක්ද ටර්බො එකක්ද පැද්දේ ?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,578
    7,797
    113
    මෙන්න මෙතන...
    AC Compressor Issues ආවෙ නැද්ද? රැක් හරි, ස්ටිරියන් වීල් එකේ හරි අවුලක් තියනවද? හයිබ්‍රිඩ් එකක්ද ටර්බො එකක්ද පැද්දේ ?
    Turbo..Ac issue eka nam awa..
    රැක් හරි, ස්ටිරියන් වීල් එකේ හරි අවුලක් තියනවද >> tama nam ehema awulak na
     
    • Like
    Reactions: sathmal