Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
SUZUKI SWIFT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ ඉඳන් මේ ත්‍රෙඩ් එක දාන ඕනෙ කියලා හිතුවට මොකක් හරි වැඩ යෙදිලා ප්‍රමාද වුනා. මට හිතුනා අද කාලෙත් ජනප්‍රිය සහ හොඳ වාහනයක් වෙච්ච සුසුකි ස්විෆ්ට් එක ගැන කතාකරන්න. මම විශ්වාශ කරන විදියටනම් "සුසුකි" කියන නම ගොඩ ගත්ත වාහනයක් තමයි ස්විෆ්ට් කියන්නෙ. මේකෙ පලවෙනි පරම්පරාවනම් නම් ලංකාවෙ ඒතරම් ජනප්‍රිය වුනේ නෑ. දෙවැනි පරම්පරාවෙන් පස්සෙ තමයි මේ රටෙ මේක ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ

ලංකාවෙ හැමොම දන්න ස්විෆ්ට් ජීප් මොඩල් එක තමයි දෙවැනි පරම්පරාව.HT51S කියල තමයිචැසි නොම්මරෙ තියෙනෙ.. මේක 2001 ඉඳන් 2006 විතර වෙනකල් හැදුවා. ඉග්නිස් කියන්නෙත් ඉතින් මේකම තමයි.

මමත් ස්විෆ්ට් කිහිපයක් පුද්ගලිකව පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම හොඳ වාහනයක්.මම දන්න විදියට නම් ලංකාවට ගොඩාක් ආවෙ 1300 එන්ජිම තියෙන එක.(ස්පෝර්ට්ස් එකක් ආවා දොර 2ක. ඒක HT81S 1500ccකියලා ආවෙ.. ටිකක් අඩුයි ). ඇත්තටම හුරුබුහුටි හැඩයක් එක්ක ඇතුලත ඉතාම හොඳට ඉඩ තියෙන වාහනයක්. වාහනෙ ටිකක් උස නිසා ඕන තැනක යන්න පුලුවන්. යට වදින්න තියෙන හැකියාව ගොඩක් අඩුයි.ටයර් සයිස් එකත් 14 තියෙන්නෙ. සාමන්‍යයෙන් පෙට්‍රල් හොඳට කරන වාහනයක්. සමහරුනම් කියනවා මේක පෙට්‍රල් කරනව අඩුයි කියලා.ඒත් මගෙ අත්දැකීමෙ හැටියට සාමාන්‍යයෙන් 14ක් කරනවා. ට්‍රැෆික් එකේ 10-11ක්.. දුර යනකොට නම් 16ක් විතර කරනව ඔටෝ වාහනය.මැනුවල් එක ඊට කිලෝමීටරයක් විතර වැඩි වෙයි.

මේකෙ 2001 -2003 වෙනකල් ආවා සයිඩ් ඇන්ටෙන වාහනය. 2003න් පස්සෙ ආවෙ සෙන්ටර් ඇන්ටෙනා මොඩල් එක .ලංකාවෙනම් වැඩිය ඉල්ලුම තියෙන්නෙ මේ සෙන්ටර් ඇන්ටෙනා වාහනයට තමයි.

මේ 2 ම එන්ජිම නම් වෙනසක් නෑ.ගොඩක් බොඩි පාර්ට්ස් සමානයි.

බාහිර ලක්ෂනවලින් බැලුවොත් හෙඩ් ලයිට් පොඩ්ඩක් වෙනස්. සයිඩ් ඇන්ටෙනා එකෙ තැඹිලි පාට ලෙන්ස් එකක් ආව සිග්නල් ලයිට් වලට.ඒත් සෙන්ටර් ඇන්ටෙනා වල එකම පාට හෙඩ් ලයිට් ආවෙ.

https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/p417x417/10858535_485323454939066_8796850770950227594_n.jpg?oh=3d78541d0710afa6eefe9aa5bbd5e4c7&oe=5501D2B0

https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/1966795_485317981606280_9096473207392887469_n.jpg?oh=7f213ca76f13353739e305efd97a52e6&oe=554007B2

[HTML][/HTML]

ආයෙ ඉස්සරහ ග්‍රිල් එකෙ වෙනස් කම් ආවා.

2002 වාහනෙ පිටිපස්සෙ වයිපර් එකෙ කවර් එකක් ආවෙ නෑ.

ඒ වගෙම ඇතුලෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනව.සයිඩ් ඇන්ටෙනා එකෙ ආර්ම් රෙස්ට් එක දොරෙන් භාගයයි තියෙන්නෙ. ඒ වගෙම සෙන්ටර් ඇන්ටෙනා එකෙ ආර්ම් රෙස්ට් එක දොරේ දිගටම තියෙනවා

ඒ වගේම සමහර මොඩල් වල පවර් මිරර් ආවෙ නෑ.සමහර ඒවගෙ ඒ බී එස් ආවෙ නෑ.ඒ වගේම මුල් කාලේ මොඩල් වල පිටි පස්සෙ හෙඩ් රෙස්ට් ආවෙ නෑ.

පරිස්සම් වෙන්න ඕනම දේ තමයි ලංකාවට ආවා 4 වීල් එකක්.ගොඩක් අය 4 වීල් ගලවල පාවිච්චි කලේ. යටින් බැලුවොත් දන්න කෙනෙකුටනම් අදුන ගන්න පුලුවන්. තව පොතේ Hට්51S වලට අමතරව අකුරු 2ක් එනවා මතක හැටියට UA වගෙ.. (වැරදිනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න )මම ගාව තිබුනා 4 වීල් ගලවපු එකක්.පාවිච්චියට නම් ලොකු ප්‍රශ්නයක් වුනෙ නෑ.ඒත් දෙන්න ගියපුවාම පොඩ්ඩක් අමාරුයි.

තව වාහනේ අඩුපාඩු කියුවොත් හොඳ සැප පහසු වාහනයක් නම් නෙවෙයි.සාමාන්‍යයි. පැද්දුම පද්දතියෙ (සස්පෙන්ෂන්) පොඩි පොඩි ප්‍රශ්න එනවා.

ඇතුල එහෙම ටිකක් බාල ප්ලස්ටික් පෙනුමක්. තියෙන්නෙ.ඒ වගේම ඩෑෂ් බෝර්ඩ් දොර බෝර්ඩ් අස්සෙන් පොඩි පොඩි සද්ද බද්ද එන්න තියෙන හැකියාව පොඩ්ඩක් වැඩියි. තව මේක මටනම් එලවන්න එලවන්න ආස හිතෙන වාහනයක් නම් නෙවෙයි. ඉතාම සාමන්‍ය තෘප්තියක් තියෙන්නෙ

හැබැයි විකුනන්න ගියාපුවාමනම් කිසිම අමාරුවක් නෑ.ගානෙ හැටියට ඉතාම වටින වාහනයක්

ඒ වගේම චවර්ලට් කෘස් කියන්නෙත් මේකෙම සමාන්තර මොඩල් එකක් තමයි. ගොඩාක් දේවල් එකමමයි .

නඩත්තුව ගැන කියුවොත් අවම වියදමක් තමයි යන්නෙ. ඒ වගෙම අමතර කොටස් ගොඩක් තැනවල තියෙනව.

තව මට අමතක වුනු ඒවා තියෙනවනම් එකතු කරන්න. ස්විෆ්ට් බීට්ල් එක ගැනත් දාන්නම් ඉක්මනටම

[QUOTE="VOG, post: 17592169, member: 490014"] [SIZE="5"]අද උදේ ඉඳන් මේ ත්‍රෙඩ් එක දාන ඕනෙ කියලා හිතුවට මොකක් හරි වැඩ යෙදිලා ප්‍රමාද වුනා. මට හිතුනා අද කාලෙත් ජනප්‍රිය සහ හොඳ වාහනයක් වෙච්ච සුසුකි ස්විෆ්ට් එක ගැන කතාකරන්න. මම විශ්වාශ කරන විදියටනම් "සුසුකි" කියන නම ගොඩ ගත්ත වාහනයක් තමයි ස්විෆ්ට් කියන්නෙ. මේකෙ පලවෙනි පරම්පරාවනම් නම් ලංකාවෙ ඒතරම් ජනප්‍රිය වුනේ නෑ. දෙවැනි පරම්පරාවෙන් පස්සෙ තමයි මේ රටෙ මේක ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ ලංකාවෙ හැමොම දන්න ස්විෆ්ට් ජීප් මොඩල් එක තමයි දෙවැනි පරම්පරාව.HT51S කියල තමයිචැසි නොම්මරෙ තියෙනෙ.. මේක 2001 ඉඳන් 2006 විතර වෙනකල් හැදුවා. ඉග්නිස් කියන්නෙත් ඉතින් මේකම තමයි. මමත් ස්විෆ්ට් කිහිපයක් පුද්ගලිකව පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම හොඳ වාහනයක්.මම දන්න විදියට නම් ලංකාවට ගොඩාක් ආවෙ 1300 එන්ජිම තියෙන එක.(ස්පෝර්ට්ස් එකක් ආවා දොර 2ක. ඒක HT81S 1500ccකියලා ආවෙ.. ටිකක් අඩුයි ). ඇත්තටම හුරුබුහුටි හැඩයක් එක්ක ඇතුලත ඉතාම හොඳට ඉඩ තියෙන වාහනයක්. වාහනෙ ටිකක් උස නිසා ඕන තැනක යන්න පුලුවන්. යට වදින්න තියෙන හැකියාව ගොඩක් අඩුයි.ටයර් සයිස් එකත් 14 තියෙන්නෙ. සාමන්‍යයෙන් පෙට්‍රල් හොඳට කරන වාහනයක්. සමහරුනම් කියනවා මේක පෙට්‍රල් කරනව අඩුයි කියලා.ඒත් මගෙ අත්දැකීමෙ හැටියට සාමාන්‍යයෙන් 14ක් කරනවා. ට්‍රැෆික් එකේ 10-11ක්.. දුර යනකොට නම් 16ක් විතර කරනව ඔටෝ වාහනය.මැනුවල් එක ඊට කිලෝමීටරයක් විතර වැඩි වෙයි. මේකෙ 2001 -2003 වෙනකල් ආවා සයිඩ් ඇන්ටෙන වාහනය. 2003න් පස්සෙ ආවෙ සෙන්ටර් ඇන්ටෙනා මොඩල් එක .ලංකාවෙනම් වැඩිය ඉල්ලුම තියෙන්නෙ මේ සෙන්ටර් ඇන්ටෙනා වාහනයට තමයි. මේ 2 ම එන්ජිම නම් වෙනසක් නෑ.ගොඩක් බොඩි පාර්ට්ස් සමානයි. බාහිර ලක්ෂනවලින් බැලුවොත් හෙඩ් ලයිට් පොඩ්ඩක් වෙනස්. සයිඩ් ඇන්ටෙනා එකෙ තැඹිලි පාට ලෙන්ස් එකක් ආව සිග්නල් ලයිට් වලට.ඒත් සෙන්ටර් ඇන්ටෙනා වල එකම පාට හෙඩ් ලයිට් ආවෙ. [url]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/p417x417/10858535_485323454939066_8796850770950227594_n.jpg?oh=3d78541d0710afa6eefe9aa5bbd5e4c7&oe=5501D2B0[/url] [url]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/1966795_485317981606280_9096473207392887469_n.jpg?oh=7f213ca76f13353739e305efd97a52e6&oe=554007B2[/url] [HTML][/HTML] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/10534343_485318648272880_9103988290817114629_n.jpg?oh=6a1bfe276545a7158b9839efa5fc81fc&oe=5543FB4A&__gda__=1430130720_0f3c749de6ab3873422297681b06f947[/IMG] [IMG]http://https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10850077_485318064939605_4246950422114252132_n.jpg?oh=5e3c2411a34f0a1d528771cd67c60a82&oe=55456A74&__gda__=1426928552_b6620e86c8c3c0fb17c0da803ab327d9[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/10341471_485318334939578_1733946717706490737_n.jpg?oh=6ab08564d8a9030d564567219cf33055&oe=5537E917&__gda__=1426178462_cad8939da8b6e879c59f90937a809811[/IMG] [IMG]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/l/t1.0-9/10850254_485318031606275_6742329966498022253_n.jpg?oh=14b2f545ece6c6d026c0d5ea08f06574&oe=553FA193[/IMG] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/253218_485318401606238_279982653611432016_n.jpg?oh=b149113e919ecb430446babf55227eb4&oe=55466967[/IMG] ආයෙ ඉස්සරහ ග්‍රිල් එකෙ වෙනස් කම් ආවා. 2002 වාහනෙ පිටිපස්සෙ වයිපර් එකෙ කවර් එකක් ආවෙ නෑ. ඒ වගෙම ඇතුලෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනව.සයිඩ් ඇන්ටෙනා එකෙ ආර්ම් රෙස්ට් එක දොරෙන් භාගයයි තියෙන්නෙ. ඒ වගෙම සෙන්ටර් ඇන්ටෙනා එකෙ ආර්ම් රෙස්ට් එක දොරේ දිගටම තියෙනවා ඒ වගේම සමහර මොඩල් වල පවර් මිරර් ආවෙ නෑ.සමහර ඒවගෙ ඒ බී එස් ආවෙ නෑ.ඒ වගේම මුල් කාලේ මොඩල් වල පිටි පස්සෙ හෙඩ් රෙස්ට් ආවෙ නෑ. පරිස්සම් වෙන්න ඕනම දේ තමයි ලංකාවට ආවා 4 වීල් එකක්.ගොඩක් අය 4 වීල් ගලවල පාවිච්චි කලේ. යටින් බැලුවොත් දන්න කෙනෙකුටනම් අදුන ගන්න පුලුවන්. තව පොතේ Hට්51S වලට අමතරව අකුරු 2ක් එනවා මතක හැටියට UA වගෙ.. (වැරදිනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න )මම ගාව තිබුනා 4 වීල් ගලවපු එකක්.පාවිච්චියට නම් ලොකු ප්‍රශ්නයක් වුනෙ නෑ.ඒත් දෙන්න ගියපුවාම පොඩ්ඩක් අමාරුයි. තව වාහනේ අඩුපාඩු කියුවොත් හොඳ සැප පහසු වාහනයක් නම් නෙවෙයි.සාමාන්‍යයි. පැද්දුම පද්දතියෙ (සස්පෙන්ෂන්) පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඇතුල එහෙම ටිකක් බාල ප්ලස්ටික් පෙනුමක්. තියෙන්නෙ.ඒ වගේම ඩෑෂ් බෝර්ඩ් දොර බෝර්ඩ් අස්සෙන් පොඩි පොඩි සද්ද බද්ද එන්න තියෙන හැකියාව පොඩ්ඩක් වැඩියි. තව මේක මටනම් එලවන්න එලවන්න ආස හිතෙන වාහනයක් නම් නෙවෙයි. ඉතාම සාමන්‍ය තෘප්තියක් තියෙන්නෙ හැබැයි විකුනන්න ගියාපුවාමනම් කිසිම අමාරුවක් නෑ.ගානෙ හැටියට ඉතාම වටින වාහනයක් ඒ වගේම චවර්ලට් කෘස් කියන්නෙත් මේකෙම සමාන්තර මොඩල් එකක් තමයි. ගොඩාක් දේවල් එකමමයි . නඩත්තුව ගැන කියුවොත් අවම වියදමක් තමයි යන්නෙ. ඒ වගෙම අමතර කොටස් ගොඩක් තැනවල තියෙනව. තව මට අමතක වුනු ඒවා තියෙනවනම් එකතු කරන්න. ස්විෆ්ට් බීට්ල් එක ගැනත් දාන්නම් [/SIZE]ඉක්මනටම [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom