Suzuki waggon R එකකින් fuel drain කරන්නේ කොහොමද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,142
    113
    Mother Earth
    (EDUCATIONAL PURPOSE ONLY) මචන්ලා waggon R 2016 එකේ petrol tank එකෙන් fuel drain කරන්නේ කොහොමද? Petrol tank එකට බටයක් දාල siphon කරල ගන්නවට වඩා වෙන ක්‍රමයක් තියෙනවද? මොකක් හරි fuel ඇදල ගන්න valve එකක් තියෙනවද? බොනට් එක ඇරල Fuel injector බටෙන් ගන්න වගේ ක්‍රමයක්? fuel stock කර ගන්නවා කියල බනින්න එපා. ඒකට නෙමෙයි ඇහුවේ දැනගන්න විතරක්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113




    මම කරලා නැහැ. ඔහොම ගත්ත අය ඉන්නවා. ඇල්ටො එකකත් ඔහොම අරගත්තා කියලා කිව්වා. ටැංකියට බට දාලා ෆ්ලෝටරේ සහ වෑල් සවුත්තු කරගන්නවාට වඩා හදිස්සියකට මෙහෙම තෙල් ටිකක් ගන්න එක හොඳ ඇති. නමුත් ඉන්වෝල්ව්ඩ් රිස්ක් ගැන අදහසක් නැහැ.

    Edit

    මේක MH44s (2018ට කලින් මොඩල් එක) මොඩල් එකක වීඩියෝ එකක්. අලුත් එකේ (MH55s) ෆියුස්බොක්ස් ලේඅවුට් එක ඔය විදිහටම තියෙයිද දන්නෑ. ඒක ගැනත් සැලැකිලිමත් වෙන්න වෙයි.
     
    Last edited:
    • Love
    Reactions: Candid-B