(EDUCATIONAL PURPOSE ONLY) මචන්ලා waggon R 2016 එකේ petrol tank එකෙන් fuel drain කරන්නේ කොහොමද? Petrol tank එකට බටයක් දාල siphon කරල ගන්නවට වඩා වෙන ක්රමයක් තියෙනවද? මොකක් හරි fuel ඇදල ගන්න valve එකක් තියෙනවද? බොනට් එක ඇරල Fuel injector බටෙන් ගන්න වගේ ක්රමයක්? fuel stock කර ගන්නවා කියල බනින්න එපා. ඒකට නෙමෙයි ඇහුවේ දැනගන්න විතරක්.