Swam too Fast

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    පිහිනීමේ වේගය වැඩි නිසා රන් පදක්කම අහිමි වෙලා

    Autistic boy, 9, left heartbroken after organisers of a swimming event refuse to give him a gold medal because he 'swam too fast'

    3AD6880200000578-3980540-Rory_Logan_was_left_heartbroken_pictured_after_he_did_not_receov-a-16_1480383351022.jpg

    The mother of a nine-year-old autistic boy has claimed that he was banned from receiving a swimming gold medal because he 'swam too fast'.
    Rory Logan was competing in the Special Olympics Regional finals in Bangor, north Wales, in the UK when event organisers made the shock decision, reports Belfastlive.
    Rory, from County Antrim in Northern Ireland, won the 50m final in a personal best time of 53.15 seconds, but instead of a gold medal he received a ribbon for just participating.

    3AD6880600000578-3980540-The_scoreboard_clearly_shows_Rory_s_winning_time_at_the_competit-a-4_1480382223788.jpg

    His shocked mother, Briony Logan, said officials told her that her son didn't get a medal because he was too fast for the race.
    'Rory came to me and said: "Mum I didn't do anything wrong, I won fair and square, what did I do?". I was absolutely gutted for him,' Ms Logan said.

    http://www.dailymail.co.uk/news/art...gold-medal-swam-fast.html?ito=social-facebook
     
    • Like
    Reactions: netsurfer

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    "Apparently you can't be more than 15% faster than the time you swam in your heats just in case you are trying to swim slower in your heat to be placed in a lower division's final"

    :oo:

    ඔක නිතියක්ද බන් සමහර විට ලමයින්ගේ ආරක්ෂාවට දාපු නිතියක්ද දන්නේ නෑ ඔනවට වැඩිය තරගකාරි වෙන්න ගිහිල්ලා ලංකාවේත් ලමයින් මැරුනේ නිවාසාන්තර තරග වලදි එහෙම සීන් එකක් වෙන්න ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Poddak translate karala kiyapanko :)

    ඔක නිතියක්ද බන් සමහර විට ලමයින්ගේ ආරක්ෂාවට දාපු නිතියක්ද දන්නේ නෑ ඔනවට වැඩිය තරගකාරි වෙන්න ගිහිල්ලා ලංකාවේත් ලමයින් මැරුනේ නිවාසාන්තර තරග වලදි එහෙම සීන් එකක් වෙන්න ඇති.

    මෙහෙම සීන් එකක් වෙලා තියෙන්නේ. මේ ළමයි සාමාන්‍ය අය නෙවේ නෙ, එක එක ආබාධ තියෙන අය. ඔක්කොම එකට දාන එක ගැලපෙන්නේ නෑ. ඉතින් මුලින් ඔක්කොම පීනන්න දාල ටයිම් එක අනුව ඩිවිෂන් වලට බෙදනවලු. හොඳම උන් උඩ ඩිවිෂන් එකක. අඩු දක්ෂ අය ඊට පහල වෙනම එක්ක. ඉතින් සමහර උන් හිතලම මුල් වටේදී හෙමිට පීනල අඩු ඩිවිෂන් එකකට ගිහින් එකේ ෆයිනල් එකේදී හයියෙන් පිනනවලු මෙඩල් එකක් ගන්න. මොකෝ A ඩිවිෂන් අන්තිම වෙනවට වඩා B එකේ ගෝල්ඩ් මෙඩල් එක වටිනව නෙ. ඒක වලක්වන්න නීතියක් තියෙනවලු මුල් වටේ පීනපු වේගෙට වඩා 15% කට වඩා වේගෙන් පීනන්න බෑ කියල ෆයිනල් එකේදී. මෙතන එහෙම එකක් වෙලා තියෙන්නෙ.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙහෙම සීන් එකක් වෙලා තියෙන්නේ. මේ ළමයි සාමාන්‍ය අය නෙවේ නෙ, එක එක ආබාධ තියෙන අය. ඔක්කොම එකට දාන එක ගැලපෙන්නේ නෑ. ඉතින් මුලින් ඔක්කොම පීනන්න දාල ටයිම් එක අනුව ඩිවිෂන් වලට බෙදනවලු. හොඳම උන් උඩ ඩිවිෂන් එකක. අඩු දක්ෂ අය ඊට පහල වෙනම එක්ක. ඉතින් සමහර උන් හිතලම මුල් වටේදී හෙමිට පීනල අඩු ඩිවිෂන් එකකට ගිහින් එකේ ෆයිනල් එකේදී හයියෙන් පිනනවලු මෙඩල් එකක් ගන්න. මොකෝ A ඩිවිෂන් අන්තිම වෙනවට වඩා B එකේ ගෝල්ඩ් මෙඩල් එක වටිනව නෙ. ඒක වලක්වන්න නීතියක් තියෙනවලු මුල් වටේ පීනපු වේගෙට වඩා 15% කට වඩා වේගෙන් පීනන්න බෑ කියල. මෙතන එහෙම එකක් වෙලා තියෙන්නෙ.

    එහෙනම් වරදක් නෑ :yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    මෙහෙම සීන් එකක් වෙලා තියෙන්නේ. මේ ළමයි සාමාන්‍ය අය නෙවේ නෙ, එක එක ආබාධ තියෙන අය. ඔක්කොම එකට දාන එක ගැලපෙන්නේ නෑ. ඉතින් මුලින් ඔක්කොම පීනන්න දාල ටයිම් එක අනුව ඩිවිෂන් වලට බෙදනවලු. හොඳම උන් උඩ ඩිවිෂන් එකක. අඩු දක්ෂ අය ඊට පහල වෙනම එක්ක. ඉතින් සමහර උන් හිතලම මුල් වටේදී හෙමිට පීනල අඩු ඩිවිෂන් එකකට ගිහින් එකේ ෆයිනල් එකේදී හයියෙන් පිනනවලු මෙඩල් එකක් ගන්න. මොකෝ A ඩිවිෂන් අන්තිම වෙනවට වඩා B එකේ ගෝල්ඩ් මෙඩල් එක වටිනව නෙ. ඒක වලක්වන්න නීතියක් තියෙනවලු මුල් වටේ පීනපු වේගෙට වඩා 15% කට වඩා වේගෙන් පීනන්න බෑ කියල ෆයිනල් එකේදී. මෙතන එහෙම එකක් වෙලා තියෙන්නෙ.
    Haffata :baffled:. Thanx for the translation :):):)