+ swarnamahal gold aulda?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය කිසිම ශොප් එකකට වඩා ලංකාවේ රත්තරන් පිරිසිදුව හා නියමිත කැරට් ප්‍රමාණය හෝ ඊටත් වඩා වැඩියෙන් තියෙන්නේ දේවි හා රාජා ජුවෙලර්ස් වල පමණි. ඊට පස්සේ මුතුකරුප්පන් හොදයි. වගකීමෙන් කියන්නේ. මොකද ‍රත්තරන්/මැණික් ටෙස්ට් කරන ලැබ් එකක අපේ අක්කා කෙනෙක් ඉන්නවා.

    ස්වර්ණමහල්, මල්ලිකා, නිලේකා වල නම විතරයි. නිලේකා නම් හොර ගුහාවක්. අර උඩ කියපු තැන් වල බඩු ගණන් හැබැයි වැඩ සුපිරියි. කිසිම අඩුපාඩුවක් නෑ. මම පෙරේදා මගුල් මුදු, කරාබු එහෙම ඩිසයින් කරලම ගත්තා මහ ගානක් උනේ නෑ. මාලේ නම් හදපු එකක් ගත්තේ. ගාඩ් රින්ග් එකත් අලුතින් ඩිසයින් කරලා හදවගත්තා.


    :rolleyes::rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    bump
    patta scene eka.. swarnamahal walin gaththa ewa test karaganne widihak thiyanawada?


    National Gem and Jewellery Authority එකෙන් කරගන්න පුළුවන්. එතනින් කිව්වොත් රත්තරන් 22K නෙවේ 21K කියලා ස්වර්ණමහල් එකෙන් ඔලුවෙන් හිටන් කිව්වත් උන් දැම්මේ 22මයි කියලා ඒක වැරදියි. :yes::rolleyes:


    More info: http://www.ngja.gov.lk/en/jewellery-testing-laboratory-assay-office?id=45
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,803
    113
    ලංකාවේ.. ලංකාවේ

    National Gem and Jewellery Authority එකෙන් කරගන්න පුළුවන්. එතනින් කිව්වොත් රත්තරන් 22K නෙවේ 21K කියලා ස්වර්ණමහල් එකෙන් ඔලුවෙන් හිටන් කිව්වත් උන් දැම්මේ 22මයි කියලා ඒක වැරදියි. :yes::rolleyes:


    More info: http://www.ngja.gov.lk/en/jewellery-testing-laboratory-assay-office?id=45


    dawas keeyak yanawada test ekata aththatama.. sit eke nam 2 days.. un sure da... ?? govement thama. eth ithin kiyala ahuwe
     
    • Like
    Reactions: The_Killer

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Vogue jewellers and Raja jewellers tamai matanam recommend karanna puluwan. Vouge eke finishing pattai.
     
    Last edited: