Swarnavahini Rathu Ira

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    විමල් ඉංග්‍රිසි දන්නේ නැතුවලු රාජිත එක්ක ඇවිත් තියෙන්නේ:lol::lol::lol:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ayi ban Dayasiriyana oppukaranna upluwannam 2 k nemeyi 100000 hitiyath oppukaraganna puluwan wenna epaaa haaaaa oka baya welaaaa hooooooooooooo :lol::lol::lol::lol::lol::lol::lol:

    ow ow ethakota arun dennata ekathu welaa thani ekaata hondata kelinna puluwan ne.. Kohomada UNP eken Dekai Wimalai Unoth.????? :D
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    SLFP pradana hamuduruwo general ta support

    hela urume hamuduruwan wahanse kenekuth general ta support

    2064Sumna_Tero&Gnanasiri_Tero_J.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අභියෝග කරපු මිනිහා මනමාලිත් එක්ක ඇවිත්:lol::lol:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මචෝ විමල් තමයි කිවුවේ ප්‍රසිද්ධ විවාදයකට එන්න කිවුවේ.මචන් අපි දන්න විදියට ඉගෙන ගත්තු විදියට විවාද වල දෙපිලේ සාමජිකයින් සමානයි.පාසලේ විවාද කණ්ඩායමෙත් එහෙමයි.එහෙනම් ඇයි මේ දෙන්නෙක්..? අනික තැන් තැන් වල උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා විවාදයට එන්න කියලා දැන් මරන්න යන හරකා වගේ බය වෙලා.. :lol:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මචෝ විමල් තමයි කිවුවේ ප්‍රසිද්ධ විවාදයකට එන්න කිවුවේ.මචන් අපි දන්න විදියට ඉගෙන ගත්තු විදියට විවාද වල දෙපිලේ සාමජිකයින් සමානයි.පාසලේ විවාද කණ්ඩායමෙත් එහෙමයි.එහෙනම් ඇයි මේ දෙන්නෙක්..? අනික තැන් තැන් වල උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා විවාදයට එන්න කියලා දැන් මරන්න යන හරකා වගේ බය වෙලා.. :lol:

    EKA THAMAI .. VIMAL CHANDIYA NAM THANIYEN ENNA ONA DEN NIKAK ..... WAGE RAJITHATH EKKA EVILLA:(