Swarnavahini Supports Ruwanwelle Sobitha (අපේ රටේ කාලකන්නි මාද්ය)

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    a

    මේක පරණ වීඩියෝ එකක්ද දන්නෑ නේද මචන්?
    මොනා උනත් ස්වර්ණවාහිණිය කියන්නේ නම් සල්ලි වලට අම්ම අප්ප උනත් විකුණන
    අම්බ චා මාධ්‍ය ආයතනයක්

    yesterday news machan
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලොක්කයියා;10970816 said:
    මෙන්න මුන් පුම්බන ලිස්ට් එක......
    1. ගාල්තැන්නේ පරයා...
    2. පිටදූවේ හොරා....
    3. රුවන්වැල්ලේ ගෑනු කිචා....

    4. මනස සඟරවේ පට්ට හොරා....

    4. මනස සඟරවේ පට්ට හොරා....

    a kawda machan ? :rolleyes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    3. ආදරණීය "ස්වර්ණවාහිනිය" දැන් වැඩකට නැති "තබක්කවාහිනියක්" වී හමාරය....... ඇයි මේ දැන දැන කැතවැඩ කරන්නෙ?? සොභිත වලාට ඕනම ආයතනයක් මගින් වෙළඳ දැන්වීමක් පලකිරීමට සියලු අයිතිවාසිකම් ඇත, නමුත් වගකීමක් සහිත ආයතනයක් හැටියට එය සදාචාර සම්පන්නදැයි සිතාබැලීම ඔබ අයතනය සතුය........ මම නම් කියන්නෙ සල්ලි පස්සෙ ඔච්චර පන්නන්නෙ නැතිව ඔයිට වඩා හොඳයි කට්ටිය ගාලු පාරෙ ලේන්සු එළන් හිඟා කෑවනම්.......

    Me kathawanam aththa Robert ayya.(anik kathawal boru kiyanawa ehema newei onna,)
     
    Last edited:
    Sep 15, 2011
    23
    3
    0
    4. මනස සඟරවේ පට්ට හොරා....

    a kawda machan ? :rolleyes:


    අර ඉන්නෙ බන් මනස කියලා සඟරාවකින් කරන වැඩසටහන... ඌ මොනවද කියන්නේ කියලා ඌම දන්නේ නෑ.......
    ඌ කියන අනුන්ට දියුනු වෙන්න උගන්නනවා.... පොර එහෙනම් බිල් ගේට්ස් ටත් වඩා පෝසතෙක් වෙන්න ඕන....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලොක්කයියා;10971194 said:
    අර ඉන්නෙ බන් මනස කියලා සඟරාවකින් කරන වැඩසටහන... ඌ මොනවද කියන්නේ කියලා ඌම දන්නේ නෑ.......
    ඌ කියන අනුන්ට දියුනු වෙන්න උගන්නනවා.... පොර එහෙනම් බිල් ගේට්ස් ටත් වඩා පෝසතෙක් වෙන්න ඕන....

    ahh

    minissu sihina loka wala thiyala madi thara kara ganna kapatiyek :angry:
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ලොක්කයියා;10970816 said:
    මෙන්න මුන් පුම්බන ලිස්ට් එක......
    1. ගාල්තැන්නේ පරයා...
    2. පිටදූවේ හොරා....
    3. රුවන්වැල්ලේ ගෑනු කිචා....

    4. මනස සඟරවේ පට්ට හොරා....

    :lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:
     

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    munge hati menna:

    1. mala miniyath market kirima

    2. yal pana giya news nawatha nawath pracharaya

    3. rasa katha, adara katha kiyanna wage news kima

    4. EAP scam business walata pracharaya

    5. Hora kapuwanta, dewala walata pracharaya laba di thamange gold market eka thara kara ganima.

    6. Wena channels wala dewal gedi pitin copy kirima (news 1st, reallity shows)

    7. EAP aithikara gaaniwa promote kirima (dan wala payai goda payai inne. kellek nam thawa kamak na)


    ලොක්කයියා;10970816 said:
    මෙන්න මුන් පුම්බන ලිස්ට් එක......
    1. ගාල්තැන්නේ පරයා...
    2. පිටදූවේ හොරා....
    3. රුවන්වැල්ලේ ගෑනු කිචා....

    4. මනස සඟරවේ පට්ට හොරා....

    ලොක්කයියා;10971194 said:
    අර ඉන්නෙ බන් මනස කියලා සඟරාවකින් කරන වැඩසටහන... ඌ මොනවද කියන්නේ කියලා ඌම දන්නේ නෑ.......
    ඌ කියන අනුන්ට දියුනු වෙන්න උගන්නනවා.... පොර එහෙනම් බිල් ගේට්ස් ටත් වඩා පෝසතෙක් වෙන්න ඕන....

    :lol::lol::lol::rofl::rofl::rofl: උඹලගේ කතානම් සහතික ඇත්ත බන්z........... අම්මෝ හිනා කාලා මැරෙනවා මේ කමෙන්ට්ස් දැක්කම...
     
    • Like
    Reactions: rab

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    අපිට කරන්න තියෙන්නෙ ඔය ගූ වාහිනිය බලන්නැතුව ඉන්න එක තමයි.
    කොහොමත් ඔකේ බලන්න දෙයක් නැ නෙ..
    කවද හරි ඔකුං හැඳිගෑවිලා යයි අහිංසක මිනිස්සු රවට්ටන්න උදව් කරනවට..
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    අපිට කරන්න තියෙන්නෙ ඔය ගූ වාහිනිය බලන්නැතුව ඉන්න එක තමයි.
    කොහොමත් ඔකේ බලන්න දෙයක් නැ නෙ..
    කවද හරි ඔකුං හැඳිගෑවිලා යයි අහිංසක මිනිස්සු රවට්ටන්න උදව් කරනවට..
    :yes::yes::yes::yes::yes::yes::angry::angry::angry:
     

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    ලොක්කයියා;10971194 said:
    අර ඉන්නෙ බන් මනස කියලා සඟරාවකින් කරන වැඩසටහන... ඌ මොනවද කියන්නේ කියලා ඌම දන්නේ නෑ.......
    ඌ කියන අනුන්ට දියුනු වෙන්න උගන්නනවා.... පොර එහෙනම් බිල් ගේට්ස් ටත් වඩා පෝසතෙක් වෙන්න ඕන....

    අනිවා බං ... ඕකා දෙන්නේ පොර ටෝක්ස්.. ඒ උනාට ලජ්ජා නැතුව බස් වල උගේ හිඟන පත්තරේ විකුනනවා...:rolleyes: