Sweden Java Developer Jobs

sahan_swat2009

Active member
  • Jun 2, 2009
    198
    124
    43
    අපේ company එකට (company එක තියෙන්නේ Sweden) project එකක් ආවා UK වලින්, තියෙන system එකක් re -write කරන්න. ඉස්සරහට java developers ලා ගන්න හදන්නේ. තාම budget confirm උනේ නෑ. confirm උන ගමන් recruitment process එක පටන් ගන්නවා.. මම එතකොට update එකක් දෙන්නම්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අපේ company එකට (company එක තියෙන්නේ Sweden) project එකක් ආවා UK වලින්, තියෙන system එකක් re -write කරන්න. ඉස්සරහට java developers ලා ගන්න හදන්නේ. තාම budget confirm උනේ නෑ. confirm උන ගමන් recruitment process එක පටන් ගන්නවා.. මම එතකොට update එකක් දෙන්නම්.
    Part time ගන්නවා නම් කියන්න :)
    denata ti1 monwayinda tiyenne
    Good question
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    නෑ.. නෑ.. මේක Sweden වල තියෙන company එකක්. job එක සෙට් උනොත් මෙහෙ එන්න වෙනවා.. Java development Experience at least 7 ඕනේ.. devops puluwan wenna oone. interview round 6k or 7k yanawa...
     
    • Like
    Reactions: Cypress