Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sweden Master studies/Then PR/Citizen - 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sweden හරිම ලස්සන රටක්. පොශ් රටක් නෙවේ, හරිම ලස්සනයි. පරිසර හිතකාමී රටක්, ඔක්කොම අය ටැප් වතුර තමයි කෙලින්ම බොන්නෙ. (පිරිසුදු වතුර )

ගමක ඉන්නව වගෙ feeling තම්යි තියෙන්නෙ. ගොඩක් අය වැඩට/පාසලට යන්නෙ බයිසිකල් වලින්. බස් දුවන්නෙ bio diesel වලින් (දුම් නැ ) trains නියමයි, වෙලාවට එනව හරිම පිරිසිදුයි ( but expensive)

මෙහෙ මිනිස්සු වැඩිය කතා කරන්නෙ නැහැ. හරිම ලස්සන අය. අපි මොනව හරි ඇහුවොත් පැහැදිලි english වලින් කතා කරනව. ඔනම දෙයක් කියල දෙනව. පාර ඇහුවම අහන තැනට එක්කගෙන ම ගිහින් පෙන්නල දෙනව. ලමයින්ට හරි ආදරෙයි. මෙහේ අය marry කරල ලමයි හදන්නෙ හරි අඩුවෙන්. එක නිසා රජයෙන් ලමයිනෙ සුභසාදනය ඉහලින්ම කරනව. පාසල් වලට හොන්දම පහසුකම් දීල තියෙනව.

ලමයෙක් ලැබුනම අම්මට මාස 18ක් නිවාඩු. තාත්තට මාස 6ක් නිවාඩු.

(Parental benefit is paid out for 480 days for one child. For 390 days, the compensation is based on the income (80% of the salary) one has (days at the sickness benefit level). For the other 90 days, the compensation is SEK 180 per day (days at the minimum level). If you have sole custody of the child, you are entitled to all 480 days)

(Child allowance is a benefit for those who have children and live in Sweden. This is paid automatically. Large family supplement is a benefit in addition to child allowance for those who have more than one child. It is also paid automatically until the child is 16 years old)

child allowance

Number of children Child allowance Large family supplement Total

1 SEK 1,250 - SEK 1,250

2 SEK 2,500 SEK 150 SEK 2,650

3 SEK 3,750 SEK 730 SEK 4,480

4 SEK 5,000 SEK 1,740 SEK 6,740

5 SEK 6,250 SEK 2,990 SEK 9,240

6 SEK 7,500 SEK 4,240 SEK 11,740

තවම සීතල කාලෙ (winter) ආවෙ නැහැ. winter එකට ගොඩක් සීතලයි (-5 to -20C). එතකොට කොහොම වේද කියල කියන්න දන්නෙ නැහැ. නමුත් ගෙදර ඇතුලෙ කිසිම වෙනසක් නැහැ (20-25C).

today temp 3C

[QUOTE="rolecoaster, post: 24807020, member: 57087"] Sweden හරිම ලස්සන රටක්. පොශ් රටක් නෙවේ, හරිම ලස්සනයි. පරිසර හිතකාමී රටක්, ඔක්කොම අය ටැප් වතුර තමයි කෙලින්ම බොන්නෙ. (පිරිසුදු වතුර ) ගමක ඉන්නව වගෙ feeling තම්යි තියෙන්නෙ. ගොඩක් අය වැඩට/පාසලට යන්නෙ බයිසිකල් වලින්. බස් දුවන්නෙ bio diesel වලින් (දුම් නැ ) trains නියමයි, වෙලාවට එනව හරිම පිරිසිදුයි ( but expensive) මෙහෙ මිනිස්සු වැඩිය කතා කරන්නෙ නැහැ. හරිම ලස්සන අය. අපි මොනව හරි ඇහුවොත් පැහැදිලි english වලින් කතා කරනව. ඔනම දෙයක් කියල දෙනව. පාර ඇහුවම අහන තැනට එක්කගෙන ම ගිහින් පෙන්නල දෙනව. ලමයින්ට හරි ආදරෙයි. මෙහේ අය marry කරල ලමයි හදන්නෙ හරි අඩුවෙන්. එක නිසා රජයෙන් ලමයිනෙ සුභසාදනය ඉහලින්ම කරනව. පාසල් වලට හොන්දම පහසුකම් දීල තියෙනව. ලමයෙක් ලැබුනම අම්මට මාස 18ක් නිවාඩු. තාත්තට මාස 6ක් නිවාඩු. (Parental benefit is paid out for 480 days for one child. For 390 days, the compensation is based on the income (80% of the salary) one has (days at the sickness benefit level). For the other 90 days, the compensation is SEK 180 per day (days at the minimum level). If you have sole custody of the child, you are entitled to all 480 days) (Child allowance is a benefit for those who have children and live in Sweden. This is paid automatically. Large family supplement is a benefit in addition to child allowance for those who have more than one child. It is also paid automatically until the child is 16 years old) child allowance Number of children Child allowance Large family supplement Total 1 SEK 1,250 - SEK 1,250 2 SEK 2,500 SEK 150 SEK 2,650 3 SEK 3,750 SEK 730 SEK 4,480 4 SEK 5,000 SEK 1,740 SEK 6,740 5 SEK 6,250 SEK 2,990 SEK 9,240 6 SEK 7,500 SEK 4,240 SEK 11,740 තවම සීතල කාලෙ (winter) ආවෙ නැහැ. winter එකට ගොඩක් සීතලයි (-5 to -20C). එතකොට කොහොම වේද කියල කියන්න දන්නෙ නැහැ. නමුත් ගෙදර ඇතුලෙ කිසිම වෙනසක් නැහැ (20-25C). today temp 3C [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom