Swedish languages Classes?

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18

    Swedish language එක ඉගෙනගන්න class එකක් දන්නා කව්රුහරි ඉන්නවද ?
    colombo අවට
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මමත් ඕක කාලයක් හෙව්වා බන්... එහෙම පන්ති නැහැ.... ස්දීෂ්, ගීක් එහෙම මමත් බැලුවේ...

    ඉන්ටනෙට් එකෙන් තමා ඉගෙන ගන්න තියෙන්නේ... මුලික දැනුම නැතුව කරන්න බෑ...

    මුලික දැනුම ගත්තනම් ඉන්ටනෙට් එකෙන් ඉගෙන ගන්න තිබ්බා...

    ඔබට ජය... තිබ්බොත් මටත් කියහන්....