Swedish Snow Bunnies 🐰😍

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    24210730.gif
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,479
    9,146
    113
    එක මේ කලාපෙට ආවේණික දෙයක් බන්
    මෙහෙ ලස්සන කියන එක අහංකාරකමට හේතුවක් නෙමේ
    මොකද හැම එකාම පට්ටම ලස්සනයි
    3/4ක් කැරි බේබද්දියෝ

    මම රෑට නම් මේ යක්කු දකින් නෑ. ඒ හීතලේ ආසියානු යක්ක පුත්තු ගල් වෙනවා එලියට බහිද්දි
    හැබැයි පාන්දර වැඩට යන්න සෙට් උනොත් 5.30ට වගේ ක්ලබ් ඉස්සරහ වාඩි වෙලා දගලන, පාරේ නිදාගෙන ඉන්න, බංකු උඩ ඇන ගහගෙන ඉන්න ඉටිකිරිස් බඩු ඕනේ තරම් දකිනවා
    ඇයි බන් මෙච්චර අමාරුවෙන් යන්න මේ හැත්ත මෙච්චර බොන්නේ. ඇහැට ආතල් එකක් දෙන සුලභ දසුන් මේවා මේ රටවල
    ------ Post added on Apr 14, 2025 at 11:52 PM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,078

    Attatama Caucasian kello pattama lassanayi naturally
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,507
    30,577
    113
    අපායෙ දොරකඩ
    :cool: (y)

    එක මේ කලාපෙට ආවේණික දෙයක් බන්
    මෙහෙ ලස්සන කියන එක අහංකාරකමට හේතුවක් නෙමේ
    මොකද හැම එකාම පට්ටම ලස්සනයි
    3/4ක් කැරි බේබද්දියෝ

    මම රෑට නම් මේ යක්කු දකින් නෑ. ඒ හීතලේ ආසියානු යක්ක පුත්තු ගල් වෙනවා එලියට බහිද්දි
    හැබැයි පාන්දර වැඩට යන්න සෙට් උනොත් 5.30ට වගේ ක්ලබ් ඉස්සරහ වාඩි වෙලා දගලන, පාරේ නිදාගෙන ඉන්න, බංකු උඩ ඇන ගහගෙන ඉන්න ඉටිකිරිස් බඩු ඕනේ තරම් දකිනවා
    ඇයි බන් මෙච්චර අමාරුවෙන් යන්න මේ හැත්ත මෙච්චර බොන්නේ. ඇහැට ආතල් එකක් දෙන සුලභ දසුන් මේවා මේ රටවල
    ------ Post added on Apr 14, 2025 at 11:52 PM

    Stockholm ද ඉන්නෙ? 😲
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    එක මේ කලාපෙට ආවේණික දෙයක් බන්
    මෙහෙ ලස්සන කියන එක අහංකාරකමට හේතුවක් නෙමේ
    මොකද හැම එකාම පට්ටම ලස්සනයි
    3/4ක් කැරි බේබද්දියෝ

    මම රෑට නම් මේ යක්කු දකින් නෑ. ඒ හීතලේ ආසියානු යක්ක පුත්තු ගල් වෙනවා එලියට බහිද්දි
    හැබැයි පාන්දර වැඩට යන්න සෙට් උනොත් 5.30ට වගේ ක්ලබ් ඉස්සරහ වාඩි වෙලා දගලන, පාරේ නිදාගෙන ඉන්න, බංකු උඩ ඇන ගහගෙන ඉන්න ඉටිකිරිස් බඩු ඕනේ තරම් දකිනවා
    ඇයි බන් මෙච්චර අමාරුවෙන් යන්න මේ හැත්ත මෙච්චර බොන්නේ. ඇහැට ආතල් එකක් දෙන සුලභ දසුන් මේවා මේ රටවල
    ------ Post added on Apr 14, 2025 at 11:52 PM
    summer ekata palayan 🥴

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,479
    9,146
    113
    Attatama Caucasian kello pattama lassanayi naturally
    මන් විස්වාස කරනවා උන් ලාටු උලන් නෑ කියලා
    මොකද ඒ ස්කින් එක මහ උකන ස්කින් එකක්
    පොඩි අවුවක් වැටුනොත් රෝස නෙමේ රතු වෙන සයිස්
    මාත් එක්ක වැඩ කරන එකිය ලගින් ඉන්න නිසා මම පට්ට ක්ලොස් දැකලා තියෙනවා
    ලංකාවේ ඉන්න පට්ටම ලස්සනයි කියන එකිටත් වඩා 1000 ගුණයක් මෙහෙ නෝමල්ම එකි ලස්සනයි

    හැබැයි ඒ හම වයසට යද්දි කැතයි
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    මන් විස්වාස කරනවා උන් ලාටු උලන් නෑ කියලා
    මොකද ඒ ස්කින් එක මහ උකන ස්කින් එකක්
    පොඩි අවුවක් වැටුනොත් රෝස නෙමේ රතු වෙන සයිස්
    මාත් එක්ක වැඩ කරන එකිය ලගින් ඉන්න නිසා මම පට්ට ක්ලොස් දැකලා තියෙනවා
    ලංකාවේ ඉන්න පට්ටම ලස්සනයි කියන එකිටත් වඩා 1000 ගුණයක් මෙහෙ නෝමල්ම එකි ලස්සනයි

    හැබැයි ඒ හම වයසට යද්දි කැතයි
    pissuda bng, wayasata giyama kalu /brown skin eka boka eeta wada :baffled:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,479
    9,146
    113
    pissuda bng, wayasata giyama kalu /brown skin eka boka eeta wada :baffled:
    නෑ මචං
    කළු ස්කින් එක ටෆ්
    එල්ලලා වැටෙන, රැලි වැටෙන සීන් සුදු වලට සාපේක්ෂව අඩුයි මට හිතෙන්නේ
    මම මේ කියන්නේ 55න් 60න් විතර උඩ ගැන
    වයිට් ස්කින් එක සෑහෙන්න රැලි වැටෙනවා වගේ බන්
    මගේ රබර් ඇහැ තේරුම් ගත්ත විදිය ඇහ්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    නෑ මචං
    කළු ස්කින් එක ටෆ්
    එල්ලලා වැටෙන, රැලි වැටෙන සීන් සුදු වලට සාපේක්ෂව අඩුයි මට හිතෙන්නේ
    මම මේ කියන්නේ 55න් 60න් විතර උඩ ගැන
    වයිට් ස්කින් එක සෑහෙන්න රැලි වැටෙනවා වගේ බන්
    මගේ රබර් ඇහැ තේරුම් ගත්ත විදිය ඇහ්
    60 panala thawa monawada bng :baffled: primetime eka thama watinne
     
    • Haha
    Reactions: ITGuy25

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,477
    6,094
    113
    නෑ මචං
    කළු ස්කින් එක ටෆ්
    එල්ලලා වැටෙන, රැලි වැටෙන සීන් සුදු වලට සාපේක්ෂව අඩුයි මට හිතෙන්නේ
    මම මේ කියන්නේ 55න් 60න් විතර උඩ ගැන
    වයිට් ස්කින් එක සෑහෙන්න රැලි වැටෙනවා වගේ බන්
    මගේ රබර් ඇහැ තේරුම් ගත්ත විදිය ඇහ්
    Yes
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,078
    113
    මන් විස්වාස කරනවා උන් ලාටු උලන් නෑ කියලා
    මොකද ඒ ස්කින් එක මහ උකන ස්කින් එකක්
    පොඩි අවුවක් වැටුනොත් රෝස නෙමේ රතු වෙන සයිස්
    මාත් එක්ක වැඩ කරන එකිය ලගින් ඉන්න නිසා මම පට්ට ක්ලොස් දැකලා තියෙනවා
    ලංකාවේ ඉන්න පට්ටම ලස්සනයි කියන එකිටත් වඩා 1000 ගුණයක් මෙහෙ නෝමල්ම එකි ලස්සනයි

    හැබැයි ඒ හම වයසට යද්දි කැතයි
    ඔව් මචන් හම උනත් ලස්සන වෙන්න හේතුව Caucasian ඇඟවල් lean ඒකයි. muscle mass එක වැඩියි fat එක අඩුයි.
    Nutrition + Genes
    ලංකාවෙත් සල්ලි තියෙන පවුල් වල කෙල්ලො සාපේක්ෂව ලස්සන ඒකයි.