උකනවා කියන එක සමාන්‍ය දෙයක් බන්Machan Badu pot nadda ohe.....Hukanda den nadda mun apita
ආයේ හොටෙල් වල් රූම් වත් ඕනේ නෑ.
17 වගේ වෙද්දි මුන් තනියම ඉන්නේ.
කෙලින්ම එපාට්මන්ට් එකට ගිහින් කරන මගුල කර ගන්නවා
දෙන්න කැමති නම් එච්චරයි
ඒකට ලව්ද , මැරි කරන්නද , වෙන ලිගල් බොන්ඩ් එකක්ද සීන් එකක් නෑ
නිකන් තවත් එක දෙයක් විතරයි. ගෑණු කියලා ලොකු ඩිමාන්ඩ් එකක් නෑ
හැබැයි හැරස්මන්ට් කියන සීමාවට නොගිහින්
නෙගටිව් සයිඩ් එක - සෑහෙන සිංගල් මම් ලා ඉන්නවා. ගොඩාක් ක්ලබ් එහෙම හවස 4 වගේ ඉඳන් ඇරලා. එ වෙලේ බොන්න පටන් ගන්න එවුන් පාන්දර තමා යන්නේ. දැන් අඩුයි රෑ අඩු නිසා. ගිය මාස වල කළුවර වැඩි කාලේ මන් වැඩට යද්දි සෑහෙන සංදර්ශණ. දවල්ට මීක් සද්දයක් නැති කෙල්ලෝ පාන්දරට හෙණ හයියෙන් හිනාවෙනි කෑ ගහගෙන යනවා කියන්නේ කුඩුම තමයි. එත් මගේ මයින්ඩ් සෙට් එකට තාම ඒ කල්ච එක තාම දරා ගන්න බෑ. මොකද අපි කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන් නෑ ඒ සීමාව. යාළුවො එක්ක ගිහින් අඩියක් ගහලා පාන්දර ගෙදර එනවා කියන දේ
බැඳලා ලමයි එක්ක ලස්සනට පවුල් කන එවුන් නැතුව නෙමේ. එත් 80% ට 20% වගේ තමා බැලුවම. ඇහැට බුදු සැප. වීසා එකට කෙලෝ ගන්න බැරි නිසා ඉවසපන් පපුව කියලා හුස්මක් පිට කරලා වැඩට යනවා
ආව මුල් දවස් වල එක එක පැත්තට ඔළුව හැරි හැරි පාරේ ගියේඔව් මචන් හම උනත් ලස්සන වෙන්න හේතුව Caucasian ඇඟවල් lean ඒකයි. muscle mass එක වැඩියි fat එක අඩුයි.
Nutrition + Genes
ලංකාවෙත් සල්ලි තියෙන පවුල් වල කෙල්ලො සාපේක්ෂව ලස්සන ඒකයි.
දැන් ටිකක් ඇහැ නෝමල් වෙලා කෙලින් බලන් යනවා
එත් සිරාවටම ඒ රෝස ස්කින් එකට නම් මන් මාර කැමති බන්
ලංකාවේ අමුතු සුදක්නේ තියෙන්නේ
මේක රෝස බන්
වයිට් ස්කින් එක රෝස එක්ක බ්ලෙන්ඩ් වෙලා
ඒ වයිබ් එක ලංකාවට ආපු සුද්දියෙ ක්ගෙන් බලන්න බෑ බන්
මේ කූල් එකත් එක්ක අමුතු ග්ලෝ එකක් තියෙන්නේ
අපේ අව්ව රස්සෙනට ඒ වෙට් ගතිය පිච්චෙනවා
උන්ගේ නියම ලස්සන තියෙන්නේ මේ ක්ලයිමේට් එකත් එක්ක
------ Post added on Apr 15, 2025 at 3:43 AM