Swetha Rathriya - Nanda Malini - DVDRip 1GB

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    where is the download link ?????????????????????????????????

    tumblr_med6veIenp1rqt0kqo1_500.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට කේස් වැටිල මගේ අනික් බඩු ටිකටත් කිරිමිනෙල් කේස් එකක් සෙට් වෙයිද දන්නෙ නෑ බං......
    උඹ දන්නව නේ මගේ සිංදු කලෙක්ෂන් එක......
    බහුතරයක් ආවෙ කොහෙන් ද කියලා.........

    :yes::baffled::rofl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පුෂ්පයක් සමග රසවින්ද නම් චන්ද්‍රාවාටගත වෙන්න පුළුවන් කියල හිතෙන්නෙ නැද්ද ස්මොතා.....:D

    ඔව් බන් ජොයින්ට් ගහන එක නැවැත්තුවේ පෙර කල කරුමෙකට කියල දැන් හිතෙනවා ..

    smother was :cool: Listening to මුළු නුවරම
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඩවුන්ලෝඩ් කරන ගානට කිසිම පාඩුවක් නැති එකක්.....පට්ට සිංදු ටිකක් තියෙන්නේ...:yes:
    හැබැයි ඉතිං අජිත් මුතුකුමරනේගේ සිංදු අහනවා උන්ටනම් හරි යන්නේ නැ :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් ජොයින්ට් ගහන එක නැවැත්තුවේ පෙර කල කරුමෙකට කියල දැන් හිතෙනවා ..

    smother was :cool: Listening to මුළු නුවරම
    අෆ්ෆට සිරි...ලොවෙත්..............

    මා ගාව තියනව කියහං කෝ පළමු පටිගත කිරීම ඕකේ..........:baffled:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අෆ්ෆට සිරි...ලොවෙත්..............

    මා ගාව තියනව කියහං කෝ පළමු පටිගත කිරීම ඕකේ..........:baffled:

    සිරාවට ? එළනේ මම සිංහල සින්දු අහනේ දෙතුන් දෙනගෙයි බන්. මේ voice එකනම් ලොවෙත් නැ.
    මෙහෙම මිනිස්සු ලෝක ප්‍රසිද්ද නෙවෙන්නේ රටේ කරුමෙට මිසක් දක්ෂකමේ අඩුවකට නෙමෙයි :(